ECO Sports Club

ECO Sports Club Teamwork makes the dream work

01/03/2019
ECO Sports Club සංවිධානය කල ජයතිලක සහ ප්‍රියන්ත අනුස්මරණ කුසලාන ක්‍රිකට් තතරඟාවලියේ සම ශූරයන් වූ Pelenda Eksath සහ අහුන්...
05/04/2018

ECO Sports Club සංවිධානය කල ජයතිලක සහ ප්‍රියන්ත අනුස්මරණ කුසලාන ක්‍රිකට් තතරඟාවලියේ සම ශූරයන් වූ Pelenda Eksath සහ අහුන්ගල්ල TITANTS ක්‍රීඩා සමාජ සදහා උණුසුම් සුභ පැතුම් 👍👍👍👍
අවසන් තරඟය වර්ෂාව නිසා අත්හැර දමන ලදී.

ECO Sports Club සංවිධානය කල ජයතිලක සහ ප්‍රියන්ත අනුස්මරණ කුසලාන ක්‍රිකට් තරඟාවලිය තුලින් ලැබුන මූල්‍ය දායකත්වය මත ඉදුරුව...
05/04/2018

ECO Sports Club සංවිධානය කල ජයතිලක සහ ප්‍රියන්ත අනුස්මරණ කුසලාන ක්‍රිකට් තරඟාවලිය තුලින් ලැබුන මූල්‍ය දායකත්වය මත ඉදුරුව මහ විදුහල් සංවර්ධන කටයුතු සදහා රු.50,000.00ක් ක්‍රීඩා සමාජය විසින් පරිත්‍යාග කරන ලදි.
දායකත්වය දැක්වූ සැමට තුති.....

විශේෂ ස්තූතිය
වෙළඳ ව්‍යාපාරික අරුණ ශාන්ත මහතා
වෙළඳ ව්‍යාපාරික ජනප්‍රිය මහතා
වෙළඳ ව්‍යාපාරික නිශාන්ත මහතා
වෙළඳ ව්‍යාපාරික ටියුඩර් මහතා
වෙළඳ ව්‍යාපාරික නිහාල්(ධනූ බේකරිය) මහතා
වෙළඳ ව්‍යාපාරික රසික මහතා
වෙළඳ ව්‍යාපාරික පණ්ඩුල මහතා
👌👌Thisara Abeywickrama 👌👌සොයුරා ට
🎾 ECO Sports Club සාමාජිකයන් ට 🎾

Two days more 🏆🏆🏆
29/03/2018

Two days more 🏆🏆🏆

Address

Maha Induruwa

Website

Alerts

Be the first to know and let us send you an email when ECO Sports Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category