New United Sports Club

New United Sports Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from New United Sports Club, Sports Club, Madapatha.

මිරිස්හේන තරුණ එකමුතුව විසින් 13 වන වරටත් සංවිධානය කරනු ලබූ පොසොන් දන්සල මෙවර ෆ්‍රයිඩ් නූඩ්ල්ස් දන්සලක් ලෙස 2026 ජූලි මස...
18/07/2026

මිරිස්හේන තරුණ එකමුතුව විසින් 13 වන වරටත් සංවිධානය කරනු ලබූ පොසොන් දන්සල මෙවර ෆ්‍රයිඩ් නූඩ්ල්ස් දන්සලක් ලෙස 2026 ජූලි මස 04 වන සෙනසුරාදා දින සාර්ථකව පවත්වන ලදී. ප.ව 4.30 ට දන්සල ආරම්භ කිරීමට සූදානම්ව සිටියද එම අවස්ථාවේදී ජලය හා විදුලිය යන අත්‍යාවශ්‍ය සාධක දෙකම තාවකාලිකව විසන්ධි වීම හේතුවෙන් දන්සල ආරම්භ කිරීම ප.ව 5.35 ට සිදු කරන ලදී. එම මොහොතේ සිට රාත්‍රී 12.30 ට පමණ පැමිණි අවසන් පුද්ගලයා වෙතත් ආහාර වේලක් සැපයීමට අපට හැකි විය. ඒ අනුව, පැමිණි සියලු දෙනාටම අවශ්‍ය තරම් ආහාර ලබා දෙමින් හා රැගෙන යාමට අවශ්‍ය තරම් පාර්සල්ද සමගින්ද පුද්ගලයින් 5000 කට අධික පිරිසකට ආහාර වේලක් සැපයීමට අපට හැකි වූ බව දන්වා සිටින්නේ ඉමහත් ප්‍රීතියෙනි. මෙම භාරදූර කාර්යය සදහා අපහට මුදලින්, භාණ්ඩ වලින්, ශ්‍රමයෙන් හා අවම වශයෙන් වචනයෙන් හෝ අපට සහයෝගය දැක්වූ ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වන අතර ලබන වස‌රේදීත් මෙවැනිම පුණ්‍ය කටයුත්තකින් යලිත් හමුවෙමු. ස්තුතියි !!!!!! මිරිස්හේන තරුණ එකමුතුව...........

04/07/2026

මිරිස්හේන තරුණ කැල විසින් 13 වරටත් සංවිධානය කරනු ලබන, මික්ස් ෆ්‍රයිඩ් නූඩ්ල්ස් දන්සල පිළියන්දල මඩපාත සර්වෝදය මාවතේදී (මඩපාත ෂෙඩ් එක ඉදිරිපිට ඇති මාර්ගයේ) ජූලි ( #4සෙනසුරාදා) දින සවස 4.30 සිට පැවැත්වේ. ඒ සදහා ඔබ සැමට ආරාධනා..

(බණ්ඩාරගම පාර දෙසින් පැමිනෙන්නේනම් ගුනරත්න මාවත ඔස්සේ සර්වෝදය මාවතට පැමිණෙන්න.)

2025 ජුනි 15 දින පවත්වනු ලැබු පොසොන් දන්සල සාර්ථක කර ගැනීම සදහා සහභාගි වූ සහයෝගය ලබා දුන් සියලුම දෙනාට ස්තුතියි.🙏
23/06/2025

2025 ජුනි 15 දින පවත්වනු ලැබු පොසොන් දන්සල සාර්ථක කර ගැනීම සදහා සහභාගි වූ සහයෝගය ලබා දුන් සියලුම දෙනාට ස්තුතියි.🙏

23/06/2025
සෝයා මීට් සහ පරිප්පු සමග පාන් දන්සල මඩපාත සර්වෝදය මාවතේදී හෙට (15) ඉරිදා දින පැවැත්වේ. ඔබ සැමට ආරාධනා..
14/06/2025

සෝයා මීට් සහ පරිප්පු සමග පාන් දන්සල මඩපාත සර්වෝදය මාවතේදී හෙට (15) ඉරිදා දින පැවැත්වේ. ඔබ සැමට ආරාධනා..

Indika memorial cricket tournament madapathaRunners up New United MirishenaBest Bowler Kasun Ranga
23/04/2025

Indika memorial cricket tournament madapatha
Runners up New United Mirishena
Best Bowler Kasun Ranga

ප්‍රදේශ වාසීන්ගේ, ව්‍යාපාරික භවතුන්ගේ හා මිතුරන්ගේ ආධාර ඇතුව මිරිස්හේන තරුණ කැල විසින් 11වන වරටත් සංවිධානය කරනු ලබන බිරි...
25/06/2024

ප්‍රදේශ වාසීන්ගේ, ව්‍යාපාරික භවතුන්ගේ හා මිතුරන්ගේ ආධාර ඇතුව මිරිස්හේන තරුණ කැල විසින් 11වන වරටත් සංවිධානය කරනු ලබන බිරියානි දන්සල මෙම වසරේද පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් පවතියි. ුනි_මස_29_වන_දින_සවස_6_30 # සිට #සර්වෝදය_මාවත_මිරිස්හේනේදී # පැවැත්වේ (මඩපාත ෂෙඩ් එක ඉදිරිපිට ඇති මාර්ගයේ). ඒ සදහා සහභාගි වීමට ඔබ සැමට බැති සිතින් ආරාධනා.❕
🙏 ☸️

#මිරිස්හේන_තරුණ_කැල #

මිරිස්හේන නිව් යුනයිටඩ් ක්‍රීඩා සමාජය වන අප විසින් 4වන වරටත් සංවිධානය කරනු ලබන Didula Super Challenge Trophy ක්‍රිකට් තර...
21/03/2024

මිරිස්හේන නිව් යුනයිටඩ් ක්‍රීඩා සමාජය වන අප විසින් 4වන වරටත් සංවිධානය කරනු ලබන Didula Super Challenge Trophy ක්‍රිකට් තරගාවලිය මෙවර මාර්තු මස 23/24 දෙදින පුරා නිවුන්ගම ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. 🏆

තරගාවලිය සජිවී විකාශනය Mini Cricket Live සහ Starlive ඔස්සේ සිදු කෙරෙන බැවින් එය නැරඹීමට ඔබ සැමට ආරාධනා. 📷

ස්තුතියි.

04/12/2023

2023 වසරේ නිව් යුනයිටඩ් අප සංවිධානය කරනු ලැබු ආසිරි රෙස්ටුරන්ට් අභියෝගතා කුසලාන සාර්ථක තරගාවලියේ ශුරතාවය දිනාගත් බටුවන්දර සුහද කණ්ඩායම..

Address

Madapatha

Website

Alerts

Be the first to know and let us send you an email when New United Sports Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category