30/05/2026
🪔 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔
බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල් සිහිපත් කරන මෙම පින්බර වෙසක් පොහෝ දිනයේදී, ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සැමටත් සාමය, සතුට, නිරෝගීභාවය, සෙත්සිරි සහ යහපත් සිතුම් පැතුම් සපිරි සුබ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමු.
Pelicans Sports Club වෙතින් ඔබ සැමට හෘදයාංගම වෙසක් සුබ පැතුම්!
⸻
🪔 Wishing You a Blessed Vesak! 🪔
On this sacred Vesak Full Moon Day, commemorating the Birth, Enlightenment, and Passing Away of Lord Buddha, we extend our heartfelt wishes to you and your loved ones for peace, happiness, good health, prosperity, and spiritual well-being.
May this Vesak bring light, compassion, and harmony into your lives.
Warm Vesak Greetings from Pelicans Sports Club!
🏆⚽🪔