MMC News FLASH

MMC News FLASH පරාජය මතින් දිනුම වෙතට ... කුරුණෑගල අංක 01 🔥 MMC NEW LIONS

MMC NEWS FLASH...😍💖
THE OFFICIAL UPDATES ABOUT THE MMC NEW LIONS 🦁💖

06/08/2026

තාත්තා තමයි චරිතේ මා කල පිනක් ඇත්තම් ඒ මල්ලිට ඉක්මන් සුව ලැබේවා ඒ පිනෙන් 🙁

91634455
Boc bank
Medawachchiya branch
BANDARA DND

Contact Number
0769080553

15/01/2026

කුරුණෑගල සිත්තරා 🪡

MMC New Lions
Captain : Lahiru Chandimal 😍🏏💖

15/01/2026

එදා එක දවසක් තිබුණා…
MMC NEW LIONS කියලා එක කණ්ඩායමක් 🦁

2024 වසරේ
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අංක 1 කණ්ඩායම ලෙස
ඉතිහාසය ලියා තැබූවෝ… 🏆

අඩු වුණාට නැතිවුණේ නෑ,
නිශ්ශබ්දව හිටියට පරාජය වෙලා නෑ.

2026 —
නැවතත් උස්සාගෙන,
සිංහයන් වගේම ආපසු එනවා! 🔥🦁

MMC New Lions ශූරතාවය 🏆   චැලෙන්ජ් Trophy  - 2026ශූරතා මුදල - 100,000/=හොදම පිතිකරු  : Lahiru Chandimal 2026 වසරේ ලබා ඇත...
04/01/2026

MMC New Lions
ශූරතාවය 🏆

චැලෙන්ජ් Trophy - 2026

ශූරතා මුදල - 100,000/=

හොදම පිතිකරු : Lahiru Chandimal

2026 වසරේ ලබා ඇති සම්පූර්ණ
මුදල් ප්‍රමාණය - 115,000/=

🏆සහභාගි වූ තරගාවලි - 02
🎯ශූරතාවයන් - 01
🎯අනුශූරතාවයන් - 01
🎯තෙවන ස්ථාන - 0
🎯සම ශූරතාවය - 0

❤️✅💥

01/01/2026

🔥🏏 WE ARE MMC NEW LIONS – KURUNEGALA 🦁💛

A new roar is ready to be heard! 💥
We are proud to announce the beginning of our cricket journey this year 🚀

With passion in our hearts ❤️
Strength in our team 💪
And victory in our vision 🏆

Get ready, Kurunegala!
The NEW LIONS are coming to rule the pitch 🦁🔥

📣 Stay tuned. Support us. Roar with us! 🏏💛
🦁🔥

21/08/2025

🏆 A big surprise is coming… 🌟
🔥 Keep your eyes on us, the game has just begun! 🏏

The best quality Jerseys and Bottoms for all special occasions of your institution, sports club, school are now availabl...
02/04/2025

The best quality Jerseys and Bottoms for all special occasions of your institution, sports club, school are now available from Sports Style.

Jersey, Tshirt, Arm cut, Bottom shorts and all types of caps are now under one roof.

Orders will be delivered to you within 7 to 10 days. Islandwide delivery facilities.

Contact Us -: +94705700627
WhatsApp 📱 -: +94705700627

ඔබගේ ආයතනයේ, ක්‍රීඩා සමාජයේ, පාසලේ සියලුම විශේෂ අවස්ථාවන් සදහා හොදම තත්ත්වයේ Jersey සහා Bottoms දැන් Sports Style වෙතින් ලබා ගත හැක..

Jersey, Tshirt , Arm cut, Bottom shorts වර්ග සහා සියලුම cap වර්ග දැන් එකම වහලක් යටින්.

ඇනවුම දින 7ත් 10ත් අතර ඔබ අතට. දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම්

Saluka Pethum 🫂♥️😍One Of The Quality Player In Kurunegala District ❤️
02/04/2025

Saluka Pethum 🫂♥️😍
One Of The Quality Player In Kurunegala District ❤️

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when MMC News FLASH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category