09/03/2026
හෙළ අංගම් කලායතනයේ අංගම්පොර පුහුණුව
මැයි මස සිට කුරුණෑගල දී
* ප්‍රචණ්ඩත්වයෙන්, ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය, කායික හා මානසික සුවතාවය සඳහා භාවිතා කල හැකි සාම්ප්‍රදායික සටන් ක්‍රමයක් සොයන ඔබට
* පෙර අප සමඟ පුහුණුවීම්වලට සම්බන්ධවුවද යම් යම් පුද්ගලික හේතු මත තාවකාලිකව නතරවූ නැවත එක්වීමට බලාපොරොත්තුවන ඔබට
* ශාරීරික හා මානසික සුවතාවය, පෞර්ෂ්‍යත්වය, ආත්ම විශ්වාසය, පුද්ගල විනය හා කුසලතාවයන් සංවර්ධනය කරගැනීමට බලාපොරොත්තුවන නවක ඔබට මේ සදහා සහභාගී විය හැකිය.
පුහුණුව සඳහා එක්වීමට වැඩිදුර තොරතුරු හා ලියාපදිංචිය සඳහා 0715318612 (අනුරාධ මොලගොඩ ගුරුතුමා) Anuradha Deeghayu Molegoda අමතන්න.
Traditional Angampora Training Program by Hela Angam Kalayathanaya
At Kurunegala Training Centre
Are you searching for a traditional martial art that goes beyond combat and sport — one that promotes physical and mental well-being?
Whether you are:
✅ Someone looking to develop physical and mental fitness, self-confidence, discipline, and personal strength,
✅ A former trainee who had to pause training due to personal reasons and hopes to rejoin,
✅ Or someone simply seeking a deeper connection to inner peace, heritage and authentic self-development —
This is your opportunity to experience Sri Lanka’s ancient martial art – Angampora.
Angampora is:
- Non-violent in nature,
- Rooted in tradition and spiritual discipline,
- A holistic practice for mind and body,
- Taught with respect, mindfulness, and dedication.
---
📍 Training Locations:
- Kurunegala Training Centre
📞 For more information and registration:
Guru Anuradha Molegoda
📲 071 531 8612
---