Accelerated Dragon Chess Club

Accelerated  Dragon  Chess Club චෙස් කිුඩාව පිළිබද පුහුණු පාසලකි .

76 වන ජාතික  නිදහස් දිනය අභිමානවත්ව සමරමු.....  🇱🇰  🇱🇰  🇱🇰  🇱🇰  ❤️අප මව් බිම යටත්විජිතවාදීන්ගෙන් මුදවාගත් ඒ අභීත වීරුවන්...
04/02/2024

76 වන ජාතික නිදහස් දිනය අභිමානවත්ව සමරමු..... 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ❤️

අප මව් බිම යටත්විජිතවාදීන්ගෙන් මුදවාගත් ඒ අභීත වීරුවන් අද දින ගෞරව අභිමානයෙන් යුක්තව සිහිපත් කරමු .... 🙏💐

🔴 2024 වසර සදහා නවක සිසුන් බදවා ගනු ලැබේ .✅ කුරුණෑගල නගරයේ වසර 12 ක් පුරා විශිෂ්ටතම ප්‍රතිඵල පෙන්වු චෙස් පන්තිය ✅ සමුද්‍...
08/01/2024

🔴 2024 වසර සදහා නවක සිසුන් බදවා ගනු ලැබේ .

✅ කුරුණෑගල නගරයේ වසර 12 ක් පුරා විශිෂ්ටතම ප්‍රතිඵල පෙන්වු චෙස් පන්තිය

✅ සමුද්‍රා බුක් හවුස් ( රජපිහිල්ල පාර ,කුරුණෑගල )

✅ සමුද්‍රා කෝලේජ් - නාවින්න හන්දිය ,කුරුණෑගල

☎ - 078 - 6126520 / 071- 2132426

🔴 2024 වසර සදහා නවක සිසුන් බදවා ගනු ලැබේ .✅ කුරුණෑගල නගරයේ වසර 12 ක් පුරා විශිෂ්ටතම ප්‍රතිඵල පෙන්වු චෙස් පන්තිය දැන් මල්...
04/01/2024

🔴 2024 වසර සදහා නවක සිසුන් බදවා ගනු ලැබේ .

✅ කුරුණෑගල නගරයේ වසර 12 ක් පුරා විශිෂ්ටතම ප්‍රතිඵල පෙන්වු චෙස් පන්තිය දැන් මල්ලවපිටිය ..

✅ මෙලමි ඉන්ස්ටියුට් - නුවර පාර ,මල්ලවපිටිය

☎ - 078 - 6126520 / 071- 2132426

🔴 Fabiano Caruana clinches third place in the 2023 FIDE World Cup and secures a ticket to the   tournament next year, af...
24/08/2023

🔴 Fabiano Caruana clinches third place in the 2023 FIDE World Cup and secures a ticket to the tournament next year, after prevailing against Nijat Abasov in the tiebreaks. Congratulations! 👏

📷 Stev Bonhage

🔴 Praggnanandhaa is the runner-up of the 2023 FIDE World Cup! 🥈Congratulations to the 18-year-old Indian prodigy on an i...
24/08/2023

🔴 Praggnanandhaa is the runner-up of the 2023 FIDE World Cup! 🥈

Congratulations to the 18-year-old Indian prodigy on an impressive tournament! 👏
On his way to the final, Praggnanandhaa beat, among others, world #2 Hikaru Nakamura and #3 Fabiano Caruana! By winning the silver medal, Praggnanandhaa also secured a ticket to the .

📷 Stev Bonhage

🔴 Magnus Carlsen is the winner of the 2023 FIDE World Cup! 🏆Magnus prevails against Praggnanandhaa in a thrilling tiebre...
24/08/2023

🔴 Magnus Carlsen is the winner of the 2023 FIDE World Cup! 🏆

Magnus prevails against Praggnanandhaa in a thrilling tiebreak and adds one more prestigious trophy to his collection! Congratulations! 👏

📷 Stev Bonhage

Happy International Chess Day!🤍🖤♚♚♚
20/07/2023

Happy International Chess Day!🤍🖤


🔴 2023 වසර සඳහා චෙස් පන්ති ආරම්භය දිදුල   අධ්‍යාපන ආයතනය  ( කුරුණෑගල - නුවර පාර , වෑ උඩ  ) ✅ පළමු දින නොමිලේ සහභාගී විය ...
13/06/2023

🔴 2023 වසර සඳහා චෙස් පන්ති ආරම්භය
දිදුල අධ්‍යාපන ආයතනය ( කුරුණෑගල - නුවර පාර , වෑ උඩ )

✅ පළමු දින නොමිලේ සහභාගී විය හැකිය ..

✅ ජාත්‍යන්තරව පිළිගත් විෂය නිර්දේශයකට අනුව ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ..

✅ චෙස් ක්‍රීඩාව පිළිබඳ මූලික දැනුම ලබා දීමෙන් පසු චෙස් තරඟ සඳහා දරුවන් යොමු කරවීම ..

✅ චෙස් ක්‍රීඩා පිළිබඳ දරුවන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම සඳහා විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය ..

🔴 දිදුල අධ්‍යාපන ආයතනයේ දී චෙස් පන්ති පැවැත්වේ .
( කුරුණෑගල - නුවර පාර , වෑ උඩ

විමසීම් - ☎ - 071 2132426

බුද්ධික ඉරෝෂණ
BA.MA( UOK) LLB(OUSL)AAL( Reading )
PQHRM ( CIPM)
Chess Trainer Certificate - Level 1
Chess Coach - Government School

🔴  *වසර 11 ක් පුරා කුරුණෑගල නගරයේ විශිෂ්ටතම ප්‍රතිඵල  පෙන්වු චෙස්  පන්තිය* , ✅ *මල්ලවපිටිය මෙලමි* *අධ්‍යාපන* *ආයතනයේ චෙස...
13/06/2023

🔴 *වසර 11 ක් පුරා කුරුණෑගල නගරයේ විශිෂ්ටතම ප්‍රතිඵල පෙන්වු චෙස් පන්තිය* , ✅ *මල්ලවපිටිය මෙලමි* *අධ්‍යාපන* *ආයතනයේ චෙස් පන්ති* *ආරම්භ කරයි ..*

✅ *පෙර පාසල් සිට
1,2,3,4,5,6,7,8, 9 වසර වල දරුවන් සදහා චෙස් පන්ති*

🔴 **1 කණ්ඩායම -*
*සදුදා - සවස 4.00 - 6.00*
*

🔴 *2 කණ්ඩායම -*
*සදුදා - සවස 6.00 - 8.00*

✅ *මෙතෙක් ලියාපදිංචි* *නොවු දරු දැරියන් නම ,වසර යන තොරතුරු 076 9097254 අංකය වෙත Whatsapp කරන්න .*

☎ *ක්ෂණික ඇමතුම්* *අංකය - 071 - 2132426*

🔴 මෙලමි අධ්‍යාපන ආයතනය
(නුවර පාර ,මල්ලවපිටිය හන්දිය )

බුද්ධික ඉරෝෂණ
BA.MA( UOK),LLB ( OUSL) AAL( Reading ) PQHRM ( CIPM)
Chess Trainer Certificate ( CFSL )
( Registered Chess Coach - NWP Education Department )

🔴 2023 ජුනි  මාසය සදහා  චෙස් පන්ති ආරම්භය ✅ පළමු දින නොමිලේ සහභාගී විය හැකිය ..✅ ජාත්‍යන්තරව පිළිගත් විෂය නිර්දේශයකට අනු...
13/06/2023

🔴 2023 ජුනි මාසය සදහා චෙස් පන්ති ආරම්භය

✅ පළමු දින නොමිලේ සහභාගී විය හැකිය ..

✅ ජාත්‍යන්තරව පිළිගත් විෂය නිර්දේශයකට අනුව ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ..

✅ චෙස් ක්‍රීඩාව පිළිබඳ මූලික දැනුම ලබා දීමෙන් පසු චෙස් තරඟ සඳහා දරුවන් යොමු කරවීම ..

✅ චෙස් ක්‍රීඩා පිළිබඳ දරුවන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම සඳහා විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය ..

විමසීම් - ☎ - 071 2132426

08/04/2023

🔴 Accelerated Dragon Chess Club - Kurunegala
Tel 071 2132426

08/04/2023

Accelerated Dragon Chess Club - Kurunegala
Tel 071 2132426

Address

Kurunegala
60000

Telephone

0714243608

Website

Alerts

Be the first to know and let us send you an email when Accelerated Dragon Chess Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category