Kurunegala Football

Kurunegala Football It's All About The Football In Kurunegala...�

Charitha Rathnayaka  rahumanදකුණු කොරියාවේදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරඟාවලියට හා ආසියානු පාපන්දු කුසලානයට  සුදුසුක...
31/05/2021

Charitha Rathnayaka
rahuman
දකුණු කොරියාවේදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරඟාවලියට හා ආසියානු පාපන්දු කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ තරඟ සඳහා සහභාගි වන සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට මාගේ සුබ පැතුම් !!!

தென் கொரியாவில் நடைபெறும் ஃபிஃபா உலகக் கிண்ணப் போட்டி மற்றும் ஆசிய கால்பந்து கிண்ண போட்டிகளின் தகுதி சுற்று போட்டிகளில் பங்கேற்கும் சுஜன் பெரேரா தலைமையிலான இலங்கை தேசிய கால்பந்து அணிக்கு எனது வாழ்த்துக்கள் !!!

Wishing the Sri Lanka National Football team led by Sujan Perera best of luck for the FIFA World Cup and qualifier games held in South Korea!

Football Sri Lanka #ජයගමු 🇱🇰

Center Defender of Kurunegala Pelicans Sports CLUB  And Srilankan U19 player Dinuka Rajapakshata Will Join  𝗗𝗲𝗳𝗲𝗻𝗱𝗲𝗿𝘀 𝗙𝗼...
26/07/2020

Center Defender of Kurunegala Pelicans Sports CLUB And Srilankan U19 player Dinuka Rajapakshata Will Join 𝗗𝗲𝗳𝗲𝗻𝗱𝗲𝗿𝘀 𝗙𝗼𝗼𝘁𝗯𝗮𝗹𝗹 𝗖𝗹𝘂𝗯 For Upcoming President Cup Tournament...Good Luck Dinuka Rajapaksha For Your Future Ahead...Play Well And Make Us Proud♥️⚽️

From : 𝗞𝘂𝗿𝘂𝗻𝗲𝗴𝗮𝗹𝗮 𝗙𝗼𝗼𝘁𝗯𝗮𝗹𝗹 𝗙𝗮𝗻𝘀...


කාටද මතක කුරුණෑගල පාපන්දු ක්‍රීඩාවෙන් හොල්ලපු මේ ක්‍රීඩා සමාජ හා එහි ක්‍රීඩකයන්🙄???කී දෙනක්ව නම් කරන්න පුලුවන්ද කියලා අප...
21/07/2020

කාටද මතක කුරුණෑගල පාපන්දු ක්‍රීඩාවෙන් හොල්ලපු මේ ක්‍රීඩා සමාජ හා එහි ක්‍රීඩකයන්🙄???

කී දෙනක්ව නම් කරන්න පුලුවන්ද කියලා අපි බලමූ...😌



කුරුණෑගල පාපන්දු ප්‍රේක්ෂක අපෙන් උණුසුම් සුභ පැතුම්!!! Charitha Rathnayaka 🇱🇰♥️
14/01/2020

කුරුණෑගල පාපන්දු ප්‍රේක්ෂක අපෙන් උණුසුම් සුභ පැතුම්!!! Charitha Rathnayaka 🇱🇰♥️

23/11/2019

VANTAGE FA CUP 2019 දවසේ ප්‍රියතම තරගය: කොළඹ එෆ්.සී. කුරුනේගල පෙලිකන්ස් පිලට එරෙහිව

VANTAGE FA CUP 20192019 FA CUP තරගාවලියේ 64 වන වටයේ තරගයක් හෙට දිනයේ එනම් නොවැම්බර් මස 23 පැවැත් වීමට නියමිතව ඇත..එහි සු...
22/11/2019

VANTAGE FA CUP 2019

2019 FA CUP තරගාවලියේ 64 වන වටයේ තරගයක් හෙට දිනයේ එනම් නොවැම්බර් මස 23 පැවැත් වීමට නියමිතව ඇත..එහි සුවිශේෂී තාවය වනුයේ කුරුණෑගල ප්‍රබල පාපන්දු කණ්ඩායමක් වන Pelicans Sports Club කණ්ඩායම සහ කොළඹ නගරයේ ප්‍රබල කණ්ඩායමක් වන Colombo Football Club අතරය...මෙම තරගය හෙට දිනයේ(නොවැම්බර් 23) කුරුණෑගල මලියදේව පිරිමි පාසලේ ක්‍රීඩාංගණයේදී පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිත බැවින් කුරුණෑගල පාපන්දු රසික රසිකාවියන් ලෙස අපත් සමග එක් වී ඔවුන් හට එම තරගය ජයග්‍රහණය කර තරගාවලියේ ඉදිරියට යාමට සදහා දිරි ගැන්වීමට අප ඔබට ආරාධනා කර සිටින්නෙමු...

Venue : Maliyadewa Ground Kurunegala
Time : 3.30 P.M

Address

Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Kurunegala Football posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kurunegala Football:

Share

Category