Bhanuka rajapaksha fans

Bhanuka rajapaksha fans ක්‍රිකට් තොරතුරෑ එසැණින් දැනගමු..♥️♥️🇱🇰

13/6 - Delhi Capitals register Lowest ever Powerplay Score in IPL HistoryBefore Today:14/2 - Rajasthan Royals vs RCB (20...
27/04/2026

13/6 - Delhi Capitals register Lowest ever Powerplay Score in IPL History

Before Today:
14/2 - Rajasthan Royals vs RCB (2009)
14/3 - Sunrisers Hyderabad vs RR (2022)
15/2 - Chennai Super Kings vs KKR (2011)
16/1 - Chennai Super Kings vs DC (2015)
16/1 - Chennai Super Kings vs RCB (2019)

කෝලිගෙන් පස්සේ T20 ඒශියා කප් එකකපිට පිට ෆිෆ්ටි දාපු එකම බැටා...🔥ලකුණු - 75පන්දු - 37හතරේ පහරවල් - 6හයේ පහරවල් - 5ප්‍රහාර...
25/09/2025

කෝලිගෙන් පස්සේ T20 ඒශියා කප් එකක
පිට පිට ෆිෆ්ටි දාපු එකම බැටා...🔥

ලකුණු - 75
පන්දු - 37
හතරේ පහරවල් - 6
හයේ පහරවල් - 5
ප්‍රහාරාත්මක වේගය - 202.70

2008දී හයේ පහරවල් 14ක් ගහලා සනත් ජයසූරියගේ නමට තිබුන ආසියානු කුසලාන ඉතිහාසයේ තරගාවලියක වැඩිම හයේ පහරවල් වාර්තාවත් මේ යකා අලුත් කරා...🥵💥

විවාදයක් නැ...
මේ තමයි ලොව අංක එකේ T20I බැටා...❤️

Well Played Abhishek! 👏

බංග්ලාදේශයට ලකුණු 169ක ඉලක්කයක් 👏👏♥ මේකනම් හාට්ඇටෑක් මැච් එකක් වේවී.. දසුන් ශානක 64*
20/09/2025

බංග්ලාදේශයට ලකුණු 169ක ඉලක්කයක් 👏👏♥ මේකනම් හාට්ඇටෑක් මැච් එකක් වේවී.. දසුන් ශානක 64*

මෑත කාලයේ උඹ තරම් ආබාධ වලට ලක් වෙච්චි වෙනත් වේග පන්දු යවන්නෙක් අපිට නැතුව ඇවිත්... ඊටත් වඩා ඒ ආබාධ හැම එකකින්ම කලින්ටත් ...
17/09/2025

මෑත කාලයේ උඹ තරම් ආබාධ වලට ලක් වෙච්චි වෙනත් වේග පන්දු යවන්නෙක් අපිට නැතුව ඇවිත්... ඊටත් වඩා ඒ ආබාධ හැම එකකින්ම කලින්ටත් වඩා හොදට කම්බැක් දීපු එකෙක් නැතුවම ඇති....

ආබාධ නිසා ක්‍රිකට් වලට අහිමි වුනු ක්‍රීඩකයින් ඇති...
ආබාධ නිසා අර කලින් ෆෝම් එක නැතුව නැත්තටම නැති වුනු ක්‍රීඩකයින් ඇති... ඒ අතරේ ආබාධ පිට ආබාධ ආවත් ඒ කිසි දේකට නොසැලී කලින්ටත් වඩා ශක්තිමත්ව ආබාධ සුව කරන් නැවත පිටියට එනවා කියන්නේ ඒක හැමෝටම කරන්න පුලුවන් වැඩක් නෙමෙයි...ඒකට දුෂීගේ ෆිට්නස් ප්‍රධාන හේතුවක්.. ඔහු ඒක වඩාත් හොඳින් අඛණ්ඩව සිදු කරනවා.

දුෂ්මන්ත චමීර ❤️
මේ පාරත් ආබාධ සුව කරන් ඇවිත් ඒ දීපු කම්බැක් එක සුපිරි !

30/3 (4) vs ZIM
19/3 (4) vs ZIM
33/2 (4) vs ZIM
17/1 (4) vs BAN
29/2 (4) vs HK***

මේ තමයි ආබාධ සුව කරගෙන ආපු දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරපු අන්තිම විස්සයි විස්ස තරග 5 දක්ෂතා...

කාලෙකට පස්සේ කන්ඩායමට ඇවිත් ක්‍රීඩා කරපු පලවෙනි T20 සීරිස් එකේම තරගාවලියේ වීරයා වෙලා දැන් ඒ ෆෝම් එක ඒශියා කප් එකටත් අරගෙන ඇවිත්... ආබාධ නොවී මේ වටිනා ක්‍රීඩකයාව හරියට කළමනාකරණය කරගන්න පුලුවන් නම් ඉස්සරහට එන ලෝක කුසලානයට සෑහෙන වටිනවා.

දැන් වයස අවුරුදු 33ක්.. ආබාධ උඹේ ගමනට හරස් නොවුනා නම් අද උඹ මීටත් වඩා හොද තැනකට ඇවිදින්... ❤️

Copied -✍️ | Rishie Bro
Rishie Bro

මොණරාගල කුඹුක්කන නම් ඈත ගමක ඉපදුනු 15 හැවිරිදි පුංචි දඟකාරිය..මෙවර වයස අවුරුදු 19න් පහල කාන්තා ලෝක කුසලානයේ සහභාගි වූ පල...
19/01/2025

මොණරාගල කුඹුක්කන නම් ඈත ගමක ඉපදුනු
15 හැවිරිදි පුංචි දඟකාරිය..

මෙවර වයස අවුරුදු 19න් පහල කාන්තා ලෝක කුසලානයේ සහභාගි වූ පලමු තරගයෙන්ම ලෝක කුසලාන ඉතිහාසයේ ඓතිහාසික මතකයක් බවට සනිටුහන් කරමින් වයස අවුරුදු 19න් පහල කාන්තා ලෝක කුසලානයක කන්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 23කට මැලේසියානු කන්ඩායම සීමා කිරීමට පන්දුවෙන් පන්දුවාර 4ක් ක්‍රියාත්මක කරමින් ඉන් නිලකුණු පන්දුවාර 2ක්ද සමගින් ලකුණු 5කට කඩුලු තුනක් දවාගත් චමෝදී ප්‍රබෝධා දියණිය,

සුභ අනාගතයක්.. ❤️👏🇱🇰

🔴 Bhanuka rajapaksha fans

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
19/01/2025

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

  ශ්‍රි ලාංකීය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ,වැඩිම අර්ධ ශතකලාභියා..🏏🇱🇰කුසල් මෙන්ඩිස් ( අර්ධ ශතක 15ක්..)ඒ අන...
17/10/2024



ශ්‍රි ලාංකීය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ,
වැඩිම අර්ධ ශතකලාභියා..🏏🇱🇰

කුසල් මෙන්ඩිස් ( අර්ධ ශතක 15ක්..)

ඒ අනුව අර්ධ ශතක 14 බැගින් ලබාගෙන සිටි තිලකරත්න දිල්ශාන් සහ කුසල් පෙරේරා අභිබවා යන්න ඔහු සමත් වුණා.

CONGRATULATIONS MENDA ! 👏🖤

♥️😎
17/10/2024

♥️😎

චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්ගේ විශිෂ්ඨ අර්ධ ශතකත් සමඟින්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 180ක ඉලක්කයක්..♥️👏
13/10/2024

චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්ගේ විශිෂ්ඨ අර්ධ ශතකත් සමඟින්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 180ක ඉලක්කයක්..♥️👏

ස්තූතියි සිල්වර්වුඩ් සර් 🙌 හෙට සිල්වර්වුඩ් මහත්මයා ලංකාවේ පුහුණුකාරීත්වය දරන අන්තිම Match එකලු 💔☹️ඒ මනුස්සයා මේ උවමනාවක්...
17/06/2024

ස්තූතියි සිල්වර්වුඩ් සර් 🙌

හෙට සිල්වර්වුඩ් මහත්මයා ලංකාවේ පුහුණුකාරීත්වය දරන අන්තිම Match එකලු 💔☹️

ඒ මනුස්සයා මේ උවමනාවක් නැති කට්ටියට වඩා නම් මහන්සි වෙන්න ඇති මේ රට වෙනුවෙන් තරඟ ජයග්‍රහණය කරවන්න 💙

Good luck sir ✨

Source - ishrath imitiaz

Congratulations Kolkata Knight Riders 💜️✨️🎊️
26/05/2024

Congratulations Kolkata Knight Riders 💜️✨️🎊️

Address

North Western
Kurunegala
60344

Alerts

Be the first to know and let us send you an email when Bhanuka rajapaksha fans posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share