crick news

crick news cricket news

Next indian hed coach 🤯
20/05/2024

Next indian hed coach 🤯

😓චාමීක කරුණාරත්න ට වසරක ක්‍රිකට් තහනමක්. චාමික කරුණාරත්න විනය කඩ කළ බව ත්‍රිපුද්ගල කමිටුව තීරණය කර තිබෙනවා.
23/11/2022

😓

චාමීක කරුණාරත්න ට වසරක ක්‍රිකට් තහනමක්.

චාමික කරුණාරත්න විනය කඩ කළ බව ත්‍රිපුද්ගල කමිටුව තීරණය කර තිබෙනවා.

😼
21/11/2022

😼

‼️   නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති ඉන්දියාවට එරෙහිව තරගයේ හැට්‍රික් දස්කමක් දක්වන්න සමත් වෙනවා.😼ඒ අනුව ඔහු ව...
20/11/2022

‼️

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති ඉන්දියාවට එරෙහිව තරගයේ හැට්‍රික් දස්කමක් දක්වන්න සමත් වෙනවා.😼

ඒ අනුව ඔහු වාර්තා පොත් අතරට එකතු වෙන්නේ ලසිත් මාලිංගගෙන් පසු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුල කඩුලු ත්‍රිත්ව අවස්ථා දෙකක් වාර්තා කල පන්දු ‍යවන්නා ලෙසයි 😎
https://www.facebook.com/profile.php?id=100087947444678&mibextid=ZbWKwL

අකිල ධනංජයව තවමත් කිසිදු LPL කණ්ඩායමක් විසින් මිලදී ගෙන නොමැත. 😕😪ඉන්නම ඔනෙ ක්‍රිඩකයෙක්😕
20/11/2022

අකිල ධනංජයව තවමත් කිසිදු LPL කණ්ඩායමක් විසින් මිලදී ගෙන නොමැත. 😕😪ඉන්නම ඔනෙ ක්‍රිඩකයෙක්😕

20/11/2022

ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලිය හේතුවෙන් දසුන්,භානුක,මහීශ් සහ වනිදුට මෙවර අබුඩාබි ටී.ටෙන් තරගාවලිය මගහැරෙන ලකුනු

‼️Lpl 2022- squads ‼️✍️Sunday Times ✍️
20/11/2022

‼️Lpl 2022- squads ‼️
✍️Sunday Times ✍️

🤨මේපාර LPL පිස්සුවක් වෙයි වගෙ 😼
20/11/2022

🤨මේපාර LPL පිස්සුවක් වෙයි වගෙ 😼

Address

Kurunegala
60522

Opening Hours

09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when crick news posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to crick news:

Share

Category