06/06/2026
ආයුබෝවන් සියලු දෙනාටම.
හෙළ අංගම් කලායතනයේ කුරුණෑගල ශාඛාව සමඟ සම්බන්ධ වී අංගම්පොර පුහුණුවීමට කැමැත්තෙන් මෙතෙක් කල් ඉවසීමෙන් අප සමඟ සම්බන්ධව සිටි ඔබ සියලු දෙනාටම සුභ පණිවිඩයක්!!!
අපගේ පුහුණුවීම් කුරුණෑගල- මීගමු පාරේ Martial Arts Academy ආයතනය තුළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ආරම්භක දිනය- 2026 ජුනි 07වන ඉරිදා
වේලාව- ප.ව. 1.30 සිට ප.ව. 3.30 දක්වා
ස්ථානය- https://maps.app.goo.gl/2VYRQmaHth7GaZc28?g_st=ipc
Martial Arts Academy- Kurunegala