14/04/2026
✨ ලැබුවා වූ 2026 සිංහල අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය සපිරුණු, ජයග්‍රාහී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! ✨
Hiru Dancing Academy වෙතින් අපගේ සියලුම සිසුන්ට, දෙමාපියන්ට සහ හිතමිතුරන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා! මේ නව වසරේ ඔබේ නර්තන කුසලතා තව තවත් ඔප්නංවා ගැනීමටත්, නව ජයග්‍රහණ කරා පියනැගීමටත් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. 💃🕺💙