Kasun Sport Club

Kasun Sport Club If it doesn’t challenge you, it won’t change you.

🏏🔥 Soft Ball වලට ආදරේ කරන ඔයාලට සුපිරි අවස්ථාවක්! 🔥🏏ඔයාගේ Next Jersey එකට ලොකු Discount එකක් දිනාගන්න දැන්ම එකතු වෙන්න! ...
23/08/2026

🏏🔥 Soft Ball වලට ආදරේ කරන ඔයාලට සුපිරි අවස්ථාවක්! 🔥🏏

ඔයාගේ Next Jersey එකට ලොකු Discount එකක් දිනාගන්න දැන්ම එකතු වෙන්න! 👕✨

🏆 කරන්න තියෙන්නේ මෙච්චරයි:
👉 Danushka Sampath Champion League - Season 02 හි Champion සහ Runner-Up වෙන කණ්ඩායම් දෙක අනුමාන කරන්න.
👉 ඒ කණ්ඩායම් දෙක Comment එකේ Tag කරන්න.
👉 27 වෙනිදාට කලින් ඔයාගේ Comment එක දාන්න.
👉 වැඩි අවස්ථාවක් සඳහා මේ Post එක යාලුවන් අතර Share කරන්න! ❤️

🥇 1st Place - 30% OFF
🥈 2nd Place - 15% OFF
🥉 3rd - 5th Places - 5% OFF

🎁 ඔයාගේ Next Jersey එකට Special Discount එකක් දිනාගන්න!

📲 WhatsApp / Call:
077 60 36837
071 857 4261

✨ Design It. Wear It. Own It.

Conditions may apply. තරග කොන්දේසි සදහා 1st Comment එක බලන්න

අවලංගු කල තරගය ප්‍රදේශවාසීන්ගේ සහ අනුග්‍රාහකභවතුන් ගේ ඉල්ලීම මත  තරඟය නැවත පවත්වන බවට සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි 🚴‍♂️✨📷...
23/07/2026

අවලංගු කල තරගය ප්‍රදේශවාසීන්ගේ සහ අනුග්‍රාහකභවතුන් ගේ ඉල්ලීම මත තරඟය නැවත පවත්වන බවට සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි 🚴‍♂️✨

📷 Live - SST Live

Kasun Apparel Kasun Sri Perera Sumudu Suranga

20/07/2026
18/07/2026

පරංගොඩ Youth Ride පාපැදි සවාරියේ තරග අවසානය 🏁🚴‍♂️

゚viralシ

11/07/2026

🏁🚴‍♂️ නිල්පනාගොඩ තරගය අතරතුර සුරේශ් තරංගගේ පාපැදියේ දෝශයක් සිදු වු අවස්ථාවේ KASUN APPAREL ක්‍රීඩා සමාජයේ දිනූශ තම පා පැදිය ලබා දුන් ආකාරය ❤️🔥

゚viralシ

📷 - Meemana Live

05/07/2026

KSC ක්‍රීඩකයන් සිය පුහුණුවීම් අතරතුර 🧡🔥

゚viralシ

Kasun Apparel Kasun Sri Perera Sumudu Suranga

KSC කාල ගණන තරගයේ විශේෂ අවස්ථා 🏁🔥Kasun Apparel SST Live Sumudu Suranga Kasun Sri Perera  ゚viralシ
30/06/2026

KSC කාල ගණන තරගයේ විශේෂ අවස්ථා 🏁🔥

Kasun Apparel SST Live Sumudu Suranga Kasun Sri Perera

゚viralシ

21/06/2026

ඒකල SS ක්‍රීඩා සමාජය විසින් සංවිධාන වූ කනිෂ්ඨ ස්ටෑන්ඩට් තරගයේ ජයග්‍රාහකයා 🏁🚴‍♂️

විදර්ශන බංඩාර - වේයන්ගොඩ

Address

Ma Eliya Junction, Ma Eliya
Kurunegala
60512

Telephone

+94766398541

Website

Alerts

Be the first to know and let us send you an email when Kasun Sport Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kasun Sport Club:

Shortcuts

Share

Category