18/07/2025
රට වෙනුවෙන් සෙල්ලම් කරපු තවත් ක්‍රිඩකයෙක්
විනය අංක එක
අද වනතුරු කිසිම Tattoo ගසා නැ ❌
මධ්‍ය සංදර්ශන අද වනතුරු පවත්වා නැත ❌
වෙනත් ක්‍රිඩකයො එක්ක වලි දාගෙන චාටර් වෙලා නැ ❌
#දැකපු_නිහතමානිම_පුද්ගලයෙක්
Dinesh Chandimal