Digana venus s.c

Digana venus s.c Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Digana venus s.c, Sports Team, Kundasale.

2025 වසර තුල අප කන්ඩායම සමග එක්ව ක්‍රිඩා කල සියලුම සාමජිකයන්ටත් කන්ඩායමට අනුග්‍රහය ලබා දුන් u.d.ජයසිංහ මහතාටත් බෙහෙවින් ...
01/01/2026

2025 වසර තුල අප කන්ඩායම සමග එක්ව ක්‍රිඩා කල සියලුම සාමජිකයන්ටත් කන්ඩායමට අනුග්‍රහය ලබා දුන් u.d.ජයසිංහ මහතාටත් බෙහෙවින් ස්තුති වන්ත වන්නෙමු. 2025 ජාතික මහා ක්‍රිඩා තරගාවලිය තුල මධ්‍යම පලාතේ අන්ක එක දක්වා ඔසවා තැබිමට අප කන්ඩායමට සහයොගය දුන් සියලුම දෙනාටත් බෙහෙව්න් ස්තුති වන්ත වන්නෙමු.
2025 වර්ශය තුලදි අප කන්ඩායමෙන් හො යම් සාමජිකයකුගෙන් වරදක් සිත් රිදවීමක් සිදු වී ඇත්නම් සමාව ඉල්ලා සිටිමු.
2026 නව වසර සියලුම දෙනාට සුභ ජයග්‍රාහී නව වසරක් වෙවායි ප්‍රර්තනා කරමු.

We are venus s.c diganaRunner up kundasale cricket tournament Cash price 20000Best batsman  ravi rajWell playd boys .
06/11/2025

We are venus s.c digana

Runner up kundasale cricket tournament

Cash price 20000

Best batsman ravi raj

Well playd boys .

We are venus s.c diganaRunnerup @ rajawella cricket tournament Cash prize 40000Well played  boys.
08/10/2025

We are venus s.c digana

Runnerup @ rajawella cricket tournament

Cash prize 40000

Well played boys.

03/09/2025
අද දින උපන්දිනය සමරන වර්තමාන අප කණ්ඩායමේ කළමනාකර තුමන් U. D. ජයසිංහ මහතා ඔබ‍ට සුභම සුභ උපන්දිනයක් වේවා.කරන කියන යහපත් ක්...
08/05/2025

අද දින උපන්දිනය සමරන වර්තමාන අප කණ්ඩායමේ කළමනාකර තුමන් U. D. ජයසිංහ මහතා ඔබ‍ට සුභම සුභ උපන්දිනයක් වේවා.
කරන කියන යහපත් ක්‍රියාවන් දිනෙන් දින සාර්ථක වේවා.

We are Digana venus s.cChampion polgolla tournament Cash price 40000Best baller stepanMan of the tournament Pratheepan S...
28/04/2025

We are Digana venus s.c
Champion polgolla tournament
Cash price 40000
Best baller stepan
Man of the tournament Pratheepan Subramaniyam
Well played boys .

We are Digana venus s.cChampions veeriyagolla cricket tournament .Cash price 30000Man of the finale stepan.Well played b...
19/04/2025

We are Digana venus s.c
Champions veeriyagolla cricket tournament .
Cash price 30000
Man of the finale stepan.
Well played boys.

Baddegama cricket tournament ChampionsCash prize 50000Best Baller Dilip.
17/02/2025

Baddegama cricket tournament

Champions

Cash prize 50000

Best Baller Dilip.

This year 1 st mach.
05/01/2025

This year 1 st mach.

31/12/2024

2024 වර්ශය අප කන්ඩායමට අනුග්‍රහකත්වය දැක්වූ U.D.ජයසිංහ මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර අප කන්ඩායම සමග මෙම වසරේ ක්‍රිඩා කල සියලුම දෙනාට ගොඩාක් ස්තුති.

මෙම වසර තුලදි අප ක්‍රිඩා සමාජයෙන් හො ක්‍රිඩකයෙක් අතින් යම් වරදක් හො හිත් රිද වීමක් සිදූවුනි නම් එ සියලු දෙට සමාව අයද සිටිමු.

අප ක්‍රිඩා සමජය සන්ධානය කරන ලද තරග මාලාවන් සදහා සහබාගි උනු සියලුම කන්ඩායම් වලටත් විනිසුරු තුමන්ලටත් තරග මාලාවන් සදහා අනුග්‍රහකත්වය දැක්වූ සියලුම දෙනාටත් බෙහෙවින්ම ස්තුති වන්ත වන්නෙමු.

2025 වර්ෂය සියලුම දෙනාට ජයග්‍රාහී සුභ නව වසරක් වේවායි ප්‍රර්තනා කර සිටිමු.

WISH YOU HAPPY NEW YEAR ALL FRIENDS .

Address

Kundasale

Telephone

0710840770

Website

Alerts

Be the first to know and let us send you an email when Digana venus s.c posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category