19/06/2025
Our Girls 👏♥️🏉
අඛණ්ඩ ව 8 වතාවක් ජාතික, පාසල් කාන්තා රග්බි ශූරතාවයට හිමිකම් කියමින් ලාංකේය පාසල් රග්බි පිටිය දිග්විජය කළ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයීය කාන්තා රග්බි කණ්ඩායම සහභාගී වූ ජාතික රූපවාහිනියේ විකාශය වූ 18+ Champ වැඩසටහන නරඹන්න..
🔗https://youtu.be/a6asLoZM5Q0?si=YLGgpWHvj6QNSW9n
❤️💛❤️