Muscle Factory

Muscle Factory Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Muscle Factory, Gym/Physical Fitness Center, Kuliyapitiya.

07/03/2026

ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක කිලෝ ග්‍රෑම් 120 ප්‍රෝ අංශයේ රන් පදක්කම දිනා ගනී.
2026 ආර්නෝල්ඩ් ස්පෝට්ස් ෆෙස්ටිවල් - සවි එසවීමේ තරගාවලිය

අපි කලයුතු දේ අපි කලා ❤️මේ අපේ සාමාජිකයන් බහුතරයකගේ සහ අප සමීපතමයන්ගේ අදහසකින්, ඔවුන්ගේ වටිනා දායකත්වයෙන් දින 03ක් තුල ස...
03/12/2025

අපි කලයුතු දේ අපි කලා ❤️

මේ අපේ සාමාජිකයන් බහුතරයකගේ සහ අප සමීපතමයන්ගේ අදහසකින්, ඔවුන්ගේ වටිනා දායකත්වයෙන් දින 03ක් තුල සැලසුම් කර සිදුකරනු ලබන කටයුත්තක්.. දායකත්වය ලබා දුන් සියලුම දෙනාට අපගේ කෘතඥතාවය Muscle Factory සහ iStation වෙතින් පල කරමු

🙏🙏🙏

ගංවතුරට,නායයෑම්වලට යට කරන්න බැරි අපේ මනුස්සකම ඉහලින්ම තියෙන්න ඕනෙ වෙලාවයි මේ ඇවිල්ලා තියෙන්නෙ!! 💪🏼🇱🇰

විපතට පත් වුනු අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න,තිබහට වතුර ටිකක් දෙන්න,හිතට හයියක් වෙන්න උතුම් හදවත් ඇති ඔබ සැමගේ සහයෝගය අවශ්‍යම මොහොතයි මේ!! 🇱🇰❤️

එන්න,අපි අපේම මිනිස්සු වෙනුවෙන් එකතුවෙමු!! 🇱🇰💚

ගංවතුරට,නායයෑම්වලට යට කරන්න බැරි අපේ මනුස්සකම ඉහලින්ම තියෙන්න ඕනෙ වෙලාවයි මේ ඇවිල්ලා තියෙන්නෙ!! 💪🏼🇱🇰විපතට පත් වුනු අහිංස...
03/12/2025

ගංවතුරට,නායයෑම්වලට යට කරන්න බැරි අපේ මනුස්සකම ඉහලින්ම තියෙන්න ඕනෙ වෙලාවයි මේ ඇවිල්ලා තියෙන්නෙ!! 💪🏼🇱🇰

විපතට පත් වුනු අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න,තිබහට වතුර ටිකක් දෙන්න,හිතට හයියක් වෙන්න උතුම් හදවත් ඇති ඔබ සැමගේ සහයෝගය අවශ්‍යම මොහොතයි මේ!! 🇱🇰❤️

එන්න,අපි අපේම මිනිස්සු වෙනුවෙන් එකතුවෙමු!! 🇱🇰💚

25/09/2025

When the delts speak louder than words 🤫

The beast of MuscleFactory unleashing pure shoulder dominance. Width, power, and precision sculpted to perfection. Not just built… engineered.. 🤜🤛

MUSCLE FACTORY DOMINATES AGAIN! 💪🔥This time it’s not just the District…We brought the GOLD to the entire North Western P...
23/08/2025

MUSCLE FACTORY DOMINATES AGAIN! 💪🔥

This time it’s not just the District…
We brought the GOLD to the entire North Western Province! 🏆

At the 49th National Games Bodybuilding Competition…

Here Welcome.. Sameera Adikari 🏋️
🥇1st Place in the 75KG Class |🥉 3rd Place in the Overall Title

Yes, you heard it right, MUSCLE FACTORY is on the NATIONAL MAP!
And behind every flex, every rep, every victory…There’s only one name - Coach Madushanka 👑 The Golden Shadow behind every success.

Sameera Adikari

Another Victory for Muscle Factory ! 🏆Big applause to our powerhouse Sameera Adikari, who crushed the competition at the...
16/08/2025

Another Victory for Muscle Factory ! 🏆

Big applause to our powerhouse Sameera Adikari, who crushed the competition at the 49th National Games 2025 – Kurunegala District Meet (North Western Province) and secured 1st Place in the Under 75kg Weight Class! 💪🔥

Your dedication, discipline, and unstoppable spirit have turned sweat into success. 👏
A special salute to our guiding force, Coach Madushanka 🫡– the backbone, the shadow, and the true idol of Muscle Factory. Behind every champion stands a mentor who builds not just strength, but greatness. 🏋️‍♂️

Congratulations again, Sameera! This is just the beginning..keep pushing limits, keep breaking barriers. At Muscle Factory, we don’t just train ..we create beasts and raise standards to the highest level.

Address

Kuliyapitiya
60200

Opening Hours

Monday 05:30 - 22:00
Tuesday 05:30 - 22:00
Wednesday 05:30 - 22:00
Friday 05:30 - 22:00
Saturday 05:30 - 22:00
Sunday 05:30 - 14:00

Telephone

+94766212911

Website

Alerts

Be the first to know and let us send you an email when Muscle Factory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Muscle Factory:

Share