Cycle Bazaar - සයිකල් බසාර්

Cycle Bazaar - සයිකල් බසාර් Leader in Cycle & Toys

ඔබ සැමට ආදරය, සතුට සහ බලාපොරොත්තුවෙන් පිරුණු ආශිර්වාද ලත් සුබ පාස්කු මංගල්‍යයක් වේවා! 🌸✨ ඔබගේ හදවත විශ්වාසයෙන් සහ ධනාත්ම...
05/04/2026

ඔබ සැමට ආදරය, සතුට සහ බලාපොරොත්තුවෙන් පිරුණු ආශිර්වාද ලත් සුබ පාස්කු මංගල්‍යයක් වේවා! 🌸✨ ඔබගේ හදවත විශ්වාසයෙන් සහ ධනාත්මක සිතුවිලි වලින් අලුත් වී, ජීවිතය සාමයෙන් පිරී යන්නට අපි ප්‍රාර්ථනා කරමු.
​උණුසුම් සුබපැතුම් - Cycle Bazaar, ශාන්ත ස්ටෝර්ස්, කුලියාපිටිය. 🚲

ලංකාවේ අඩුම මිළට Plastic ලාච්චු කබඩි ...! කුලියාපිටියේ ,  සයිකල් බසාර් ( CIB අසල ) වෙතින් , තෝරා ගැනීමට වර්ණ 12ක් ම .., ...
25/11/2023

ලංකාවේ අඩුම මිළට Plastic ලාච්චු කබඩි ...!
කුලියාපිටියේ , සයිකල් බසාර් ( CIB අසල ) වෙතින් ,
තෝරා ගැනීමට වර්ණ 12ක් ම .., පොඩිත්තන්ට විතරක් නෙවෙයි ,
නිවසේ සිටින සැම ගෙනක්ටම ඇදුම් , පොත්පත් , මුලුතැන්ගේයි බඩු ඇතුළු විවිධ දෑ ඇසිරීම සහලා පාවිච්චියට ගත හැකි අලුත්ම ලාච්චු කබඩ් පෙල ,
ඔබේ නිවසටම ගෙන්වා ගෙන මුදල් නිවසේදීම ලබාදීම සදහා අමතන්න 0772221331 ( සමන්ත )

පොඩිත්තන්ගේ සැමදා තේරේම ..! සයිකල් බසාර් - කුලියාපිටියනිවසටම ප්‍රවාහනය / තොරා ගැනීමට මාදිලි රැසක්(ශාන්ත ස්ටෝර්ස් අනුබද්ධ...
02/11/2023

පොඩිත්තන්ගේ සැමදා තේරේම ..! සයිකල් බසාර් - කුලියාපිටිය
නිවසටම ප්‍රවාහනය / තොරා ගැනීමට මාදිලි රැසක්
(ශාන්ත ස්ටෝර්ස් අනුබද්ධ ශාකාවකි)
වැඩි විස්තර සදහා 0772221331

06/06/2023

ලංකාවේ අඩුම මීළට වැඩිම වගකීමක් දෙන මවුන්ටන් බයිසිකලය රු 39,990/- කට නිවසටම ගෙන්වා ගන්න...! Cash On Delivery Available
☎️ +94772221331 ( Call / Whatapp )

සයිකල් බසාර් - ( Limited Stocks Available )(077) 222 1331
07/07/2022

සයිකල් බසාර් -
( Limited Stocks Available )
(077) 222 1331

සයිකල් බසාර් ( Limited Stocks Available )(077) 222 1331
02/07/2022

සයිකල් බසාර්
( Limited Stocks Available )
(077) 222 1331

බයිසිකලයක් මිලට ගන්න පෙර දැන සිටිය යුතු හා පරීක්ශා කල යුතු දේවල්.> බයිසිකල් ෆ්‍රේම් මැටීරියල් ප්‍රධාන වශයෙන් 3ක් ලංකාවේ ...
02/07/2022

බයිසිකලයක් මිලට ගන්න පෙර දැන සිටිය යුතු හා පරීක්ශා කල යුතු දේවල්.

> බයිසිකල් ෆ්‍රේම් මැටීරියල් ප්‍රධාන වශයෙන් 3ක් ලංකාවේ දකින්න හම්බෙනවා. යකඩ, ඇලෝයි සහ කාබන් ෆයිබර්. කාබන් ෆයිබර් බයිසිකල් ලංකාවේ ඉතාම සුලු ප්‍රමාණයක් පමණයි තියෙන්නේ, මේවා ගොඩක් සැහැල්ලුයි වගේම ඉතාම මිල අධිකයි. වැඩිපුරම යකඩ සහ ඇලෝයි බයිසිකල් තමයි තියෙන්නෙ. ඇලෝයි බයිසිකල් යකඩ බයිසිකල් වලට වඩා සැහැල්ලුයි වගේම යකඩ වලට වඩා මිල වැඩියි. ඇලෝයි බයිසිකල් වුනත්, ෆ්‍රේම් එක විතරක් ඇලෝයි වෙලා ඉස්සරහ පෝක් දෙක යකඩ එන ඒවත් තියෙනවා, සම්පූර්ණ ඇලෝයි එන ඒවත් තියෙනවා. එතකොට යකඩ ෆ්‍රේම් එකට වඩා ඇලෝයි ෆ්‍රේම් එක වටිනවා, ඇලෝයි ෆ්‍රේම් එකට වඩා full alloy බයිසිකලේ වටිනවා. අදහසක් ගන්න පමණයි, බයිසිකලේ කන්ඩිශන් එක අනුව වටිනාකම වෙනස් වෙන්න පුලුවන්.

> carbon fiber ඉතාම මිල අධිකයි කිව්වනේ මම, ඒ අස්සෙ කාබන් ස්ටීල් (carbon steel) කියල බයිසිකල් දකින්න හම්බෙනවා. නම පොශ් වුනාට රැවටෙන්න එපා මේ කාබන් ස්ටීල් කියන්නෙ යකඩ වලට කියන ඉංග්‍රීසි පොශ් නම. ඉතින් ඒ යකඩම තමයි.

> ඇලෝයි කියන නම ගෑවුනත් සමහර අය බයිසිකල් එකට කැමැති වෙනවනේ, ඒ අතර සමහර ඇඩ් දකිනවා ඇලොයී වීල් බයිසිකල් කියලා, ඒ කියන්නෙ බයිසිකලේ රිම් දෙක ඇලෝයි කියන එක. ඒකත් ඔලුවෙ තියා ගන්න.

> යකඩද ඇලෝද කියල දන්න කෙනෙක්ට බලල, තට්ටු කරලා, ජොයින්ට් පාස්සලා තියෙන විදිහෙන් බලන්න පුලුවන්. ඒත් ඔයා දන්නෙ නැත්තන් බයිසිකලේ යන්න කලින් පොඩි කාන්දමක් අරගෙන යන්න. ෆ්‍රේම් එකට පෝක් වලට රිම් වලට තියල බලන්න, ඇලවෙනවා නම් යකඩ නැත්තන් ඇලෝ කියල හිතා ගන්න පුලුවන්.

> යකඩ වලට වඩා ඇලෝයි හොඳ වෙන්නෙව් සැහැල්ලු නිසා පදින්න ලේසි වෙන එක, ඇලෝයි මලකඩ කන්නෙ නැති නිසා කල් පැවැත්ම වැඩියි.

> ටොයියා වගේ දිලිසි දිලිසි අලුත් පිට තිබුනා කියල යකඩ බයිසිකලයට ඇලෝයි බයිසිකලේක මිල ගෙවන්න යන්න එපා. ෆ්‍රේම් එක ඇලෝයි වුන පලියට බයිසිකලේ උස්සන් එන්නත් එපා තව බලන්න දේවල් තියෙනවා. 👇

> බයිසිකලේ කොග් වීල් (දැති රෝද) බලන්න, දැති ගෙවිලද, ඇද වෙලාද කියලා, ගියර් බයිසිකලයක් නම් නිතරම පදින ගියර් එකේ කොග් වීල් එක බලන්න දැති ගෙවිලද කියලා. ගෙවිලා නම් ගන්න කලින් හිතල බලන්න, කොග් වීල් මාරු කරන්න සැළකිය යුතු මුදලක් වැය වෙනවා, සල්ලි දීල අඩු පාඩු තියෙන බයිසිකලයක් ගන්න ඕන නැහැනේ.

> ෆ්‍රේම් එක ඇලොයි වුන පලියට බයිසිකලේ හොඳ වෙන්නෙ නෑ අනිත් පාට්ස් බලන්න චයිනීස් ප්ලාස්ටික් කෑල් දාලද කියලා, බ්‍රේක් ලිවර්, බ්‍රේක් කැලිපර්, පෙඩල් arm දෙක ප්ලාස්ටික් නම් ජපන් බයිසිකලෙකට ගෙවන වැඩි ගාන ගෙවන්න යන්න එපා. හොඳ බයිසිකලේක නම් ඒවත් ඇලෝයි වෙන්න ඕනා.

> ටයර් දෙක ගෙවිලද, ගොඩ කාලයක් හුලන් නොගහ තිබිලා ටියුබ් රස්නෙට ඇලවිලා ගිහින් ඩැමේජ් වෙලා තියෙන්න පුලුවන්. එතන හුලන් ගහල බලන්න හුලන් වදිනවාද, හුලන් යනවාද කියලා, ටයර් ටියුබ් අලුතෙන් දාන්න මේ දිනවල රුපියල් 4000 පමණ වැය වෙන්න පුලුවන්.

> බ්‍රේක් පලු ගෙවිලද, චේන් එක මලකඩ කාලද ගෙවිලද, බ්‍රේක් ලිවර් ඇතුලේ මලකඩ කාල දිරලද, ගියර් ඔරිජිනල් ආව ඒවද ලාභ චයිනීස් ඒවා මාරු කරලද, ‍රිම්, ස්පෝක් කම්බි මලකඩ කාලද,ඩැමේජ් තියෙනවද, ෆ්‍රේම් එක ඇදයිද ඩැමේජ් තියෙනවද බලන්න. කේබල් ඩැමේජ්ද, හිර වෙලාද බලන්න.

> ඉස්සරහා පස්ස රෝද දෙක බයිසිකලේ පොඩ්ඩක් උස්සන් ඉන්න ගමන් සාමාන්‍ය වේගෙකින් කරකවන්න, තප්පර 10-15වත් නොනැවතී කැරකෙනවද කියලා. වටයක් දෙකක් තුනක් ගිහින් රෝදේ නතර වෙනවා නම්, පොඩි ගැටලුවක් තියෙනවා, ඒ වගේම රෝදේ අතින් දෙපැත්තට හොල්ලලා බලන්න. හෙලවෙනවා නම් හබ් වල කේස් එකක්. රෝදේ කැරකෙද්දි පැත්‍තෙන් මැදින් බලන්න හබ් එක සමාන්තරව එක විදිහකට තියෙනවද නැත්තන් උඩ යට යනවද කියලා, එහෙම නැම් හබ් එකේ හෝ එතන ඇක්සල් එක මාරු කරන්න වෙනවා.

> ආපහු රෝද දෙක කරකවලා බලන්න, රෝදේ සමාන්තරව කැරකෙනවද නැත්තන් නයෙක් වගේ යනවද කියලා කෙලින් බැලුවම පේන්නෙ තේරෙන්නෙ නැත්තන් බලන්න බ්‍රේක් පලුව ලඟ රිම් එකත් පලුවත් අතර තියෙන දුර රෝදේ කැරකෙද්දි අඩු වැඩි වෙනවද කියලා, එහෙම වෙනවා නම්, රිම් එක බකල්, බකල් නම් අරින්න පුලුවන් ඒත් රෝදේකට රුපියල් 400,500 ගන්නවා බකල් අරින්න. ගන්න කලින් බකල් තියෙනවා කියලා ඔයා දැක්කොත් ඒක හදා ගන්න යන මිල අඩු කරල බයිසිකලෙ ඉල්ලන්න පුලුවන්. රෝද දෙකක බකල් අරින්න රුපියල් 1000වත් යනවා.

මේ දේවල් ටික බලලා විකුණන කෙනා ඉල්ලන මුදලද්, ඔයාට අඩු පාඩු හදා ගන්න යන මුදලත් සළකලා බලලා සාධාරණ මිලකට බයිසිකලය මිලදී ගන්න උත්සහ කරන්න. මේ දේවල් බලල පෙන්නුවොත් විකුණන කෙනත් ඔබ යමක් දන්න කෙනෙක් කියල හිතලා ඔබව රවට්ටන්නට උත්සහ නොකරයි. තව නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න. ස්තූතියි.

Copied

සයිකල් බසාර් - කුලියාපිටියතෙල් ගැටලුවට ළගම විසදුම ..! 🚲 🚲 🚲 දැන්ම අමතන්න +94 (77) 222 1331තොල සීමිතයි ...!
02/07/2022

සයිකල් බසාර් - කුලියාපිටිය
තෙල් ගැටලුවට ළගම විසදුම ..! 🚲 🚲 🚲
දැන්ම අමතන්න +94 (77) 222 1331
තොල සීමිතයි ...!

සයිකල් බසාර් - තෙල් ගැටලුවට ළගම විසදුම ..! 🚲 🚲 🚲 දැන්ම අමතන්න +94 (77) 222 1331තොල සීමිතයි ...!
02/07/2022

සයිකල් බසාර් -
තෙල් ගැටලුවට ළගම විසදුම ..! 🚲 🚲 🚲
දැන්ම අමතන්න +94 (77) 222 1331
තොල සීමිතයි ...!

𝐀𝐄𝐑𝐎𝐅𝐈𝐗 𝐀𝐅𝐗-𝐂𝐑𝐎𝟒𝟖𝟏𝘠𝘰𝘶 𝘥𝘰𝘯'𝘵 𝘩𝘢𝘷𝘦 𝘵𝘰 𝘱𝘢𝘺 𝘳𝘦𝘴𝘱𝘦𝘤𝘵 𝘵𝘰 𝘺𝘰𝘶𝘳 𝘧𝘦𝘦𝘵 𝘢𝘯𝘺𝘮𝘰𝘳𝘦.Product details :-- Aluminum frame- 700 C aluminum ...
01/07/2022

𝐀𝐄𝐑𝐎𝐅𝐈𝐗 𝐀𝐅𝐗-𝐂𝐑𝐎𝟒𝟖𝟏

𝘠𝘰𝘶 𝘥𝘰𝘯'𝘵 𝘩𝘢𝘷𝘦 𝘵𝘰 𝘱𝘢𝘺 𝘳𝘦𝘴𝘱𝘦𝘤𝘵 𝘵𝘰 𝘺𝘰𝘶𝘳 𝘧𝘦𝘦𝘵 𝘢𝘯𝘺𝘮𝘰𝘳𝘦.

Product details :-
- Aluminum frame
- 700 C aluminum wheels
- JOYTECH hub
- Tires are still usable 700×25 C
- 14-speed SHIMANO gearshift
- Brake caliper, hand brake TEKTRO
- Quick release front and back
- Stem, handlebar aluminum
- Karban seat post
- Size 48 (suitable for height 160-170 CM)
-Road bike
-The frame is only scratched 2-3 Small points.
-Second hand road bike ( Used in Japan 🇯🇵 )
-The original color of the car is still very beautiful.
-The rusted sprocket chain caught a lot.
-Affordable price.

𝘓𝘦𝘵'𝘴 𝘨𝘦𝘵 𝘵𝘩𝘪𝘴 𝘤𝘢𝘳 🚴‍♀️𝘐 𝘭𝘪𝘬𝘦 𝘢 𝘨𝘰𝘰𝘥 𝘣𝘪𝘬𝘦.

සයිකල් බසාර් -තෙල් ගැටලුවට ළගම විසදුම ..! 🚲 🚲 🚲 දැන්ම අමතන්න +94 (77) 222 1331තොග සීමිතයි ...!
22/06/2022

සයිකල් බසාර් -
තෙල් ගැටලුවට ළගම විසදුම ..! 🚲 🚲 🚲
දැන්ම අමතන්න +94 (77) 222 1331
තොග සීමිතයි ...!

Address

MADAMPE Road
Kuliyapitiya
60200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:15 - 17:00

Telephone

+94772221331

Website

Alerts

Be the first to know and let us send you an email when Cycle Bazaar - සයිකල් බසාර් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category