29/05/2026
ප්‍රංශයේ "Tai Chi En Soie" සංගමයේ නිර්මාර්තෘ, චී-ගොං සහ අභ්‍යන්තර සටන්කලාව පිළිබඳ ප්‍රංශ සම්මේලනයේ ඩිප්ලෝමාධාරී, වසර 25 ක් ඉක්මවු ගුරු අද්දැකීම් සපිරි මාස්ටර්
මුෆාරීග් නියාස් විසින් මෙහෙයවනු ලැබු " තායි චී මුලධර්ම සහ චලන කලාව" පිළිබඳ වැඩමුළුව මැයි මස 24 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ' අපේ ගම ' පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්වින.