LPL වසන්තය

LPL වසන්තය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LPL වසන්තය, Sports, Kotte.

01/08/2024

මේ දවස් වල ක්‍රිකට් සහ Richmond ...

රිච්ම්න්ඩ් විද්‍යාලයෙන් ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම් නියෝජනය වැඩි. වර්තමානයේ කණ්ඩායමේ පරාජයන්ට ලක් වීම තුළ දැන් දැන් සමාජ මාධ්‍යයෙන් එම විද්‍යාලයට දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කිරීමට පටන් අරගෙන තිබෙනවා.
මෙය කෙනෙක්ට මතුපිටින් බැලූ විට එකඟ වෙන්න පුලුවන් කාරණයක් ලෙස පෙනි ගියත් එය එසේම නොවේ යන්න පාසල් ක්‍රිකට්, ශ්‍රී ලාංකික ක්‍රිකට් සහ ජාත්‍යන්තර ක්‍රිකට් මෙන්ම ක්‍රිකට් ලීගයන් සමග මෑත ඉතිහාසයේ අවබෝධයෙන් සිටි අයෙකුට දැනෙන හැඟෙන කාරණයක්.

1. පසුගිය කාලය තුළ Richmond යනු පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙ ඉහළින්ම රැඳුණු නමක්, බොහෝ තරඟාවලි වලින් ජයග්‍රහණ රැසක් අවුරුදු ගණනාවක් පුරා එම විද්‍යාලයේ නම ඉදිරියේ සනිටුවහන් වුණා. බොහෝ කොළඹ, නුවර පාසල් පසු කරගෙන රිච්මන්ඩ් ඉදිරියෙන් සිටියා.

2. එමෙන්ම අවට පාසල්, දුෂ්කර පාසල් වල ක්‍රිකට් දක්ෂයින්ට ඉදිරියට යෑමට අවකාශයක් ලබා දුන් එම පාසල සෑහෙන පිටුවහලක් වූ බව ප්‍රසිද්ධ කරුණක්. කාලයකට ඉහතදී කොලඹ ආනන්ද, නාලන්ද, රාජකීය සිදුකලා මෙන්.

3. එම පාසල් ක්‍රීඩකයන් 19 සංචිත වල නායකයින්, උප නායකයින් ලෙස කටයුතු කර දැන් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් පවතින කාලයක්.

4. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ගත කරන්නෙ අමාරුම කාලයක්, ප්‍රේක්ෂකයින් හෙම්බත් වෙලා. බහුතර ශ්‍රී ලාංකිකයන් ක්‍රිකට් පිස්සො. වෙන ක්‍රීඩාවකට මෙතරම් බැඳීමක් නෑ.
අවම ජයග්‍රහණ එක්ක. නායකතවයන් එකිනෙකාගෙන් තව එකෙක්ට ඉතාමත් අඩු කාලයකදී මාරු වෙනවා. එන එකාට කටු ඔටුන්නක්. පරිපාලනයේ ප්‍රශ්නත් අතහැරලා දැන් අලුත්ම කතාව රිච්මන්ඩ් පාසල පිටින් යවන සීන් එකක් තියෙන්නෙ.

5. චරිත් කියන්නෙ යොවුන් ක්‍රීඩකයෙක් ලෙස, යොවුන් නායකයෙක් ලෙස දක්ෂතාවයන් පෙන්නුව එකෙක්. ඒ වගේම ඒ පාසලේම සමහර ක්‍රීඩකයොන්ගේ විනය ගැන, හැසිරීම් ගැන ගැටලුවක් තිබෙනවා. දැන් පාසල් ක්‍රිකට් වලින් මේ ක්‍රීඩකයො එළියට ඇවිල්ලා ගොඩාක් කල්. පාසල මූලික කරගෙන කෑගහලා වැඩක් ඇති තර්කයක් පේන්න නෑ කියන එක සැබෑවක්.

6. දකුණ එක්ක තියෙන ඇරියස් කවර් කරන්නත් Richmond පාවිච්චි කරනවා නම් ඒක ගොන් නේද ..? කෙටියෙන්ම කිව්වොත් දකුණෙ පාතාලෙ උන්ගෙ කතන්දරත් මේ දවස් වල ප්‍රචලිත නිසා ගොඩාක් අය ඒ ඇරියස් එක Richmond ක්‍රිකට් වලින් යවන්න බලනවා.

7. ඕනම කෙනෙක්ට තමන්ට ඉගෙනීම දුන්න පාසල ආඩම්බරයක්. ඒ නිසා පාසලේ එකෙක් ජාතික කණ්ඩායම නියෝජනය කරනකොට උන් නා නාප්‍රකාර post දානවා. ඕක දකින අනිත් උන් (කොටසක්) බලන් ඉන්නෙ මුන්ට කොහොමද ෂොට් එක දෙන්නෙ කියලා (ඕක මොන පාසලක, පළාතක එකෙකට උනත් පොදුයි, මොකෝ අපි ලාංකිකයොනේ).ඒ ඉතින් අපේ ප්‍රෞඩ ලාංකික ස්වභාවය.

මෙන්න මේ කාරණා සියල්ල හිතේ තියාගෙන ක්‍රිකට් බලමු. මම Richmondite කෙනෙක් නෙවේ. ඒත් Richmond Cricket, School Cricket and SLC ගැන ටිකක් දන්න කෙනෙක්.

Where are we...???අපි කොහේද... මෙහෙම තව අවුරුදු 2 ක් ගියොත්...ලංකාව ලෝකෙ එක තිතක් වෙයිදෝ.....https://timesofindia.indiat...
15/06/2024

Where are we...???

අපි කොහේද... මෙහෙම තව අවුරුදු 2 ක් ගියොත්...ලංකාව ලෝකෙ එක තිතක් වෙයිදෝ.....

https://timesofindia.indiatimes.com/sports/cricket/news/ajay-jadeja-refused-to-take-money-for-serving-as-afghanistans-team-mentor-acb-ceo-naseeb-khan/articleshow/111004476.cm

Cricket News: Former India star Ajay Jadeja, who played a key role in Afghanistan's magnificent run of wins over cricketing heavyweights in last year's ODI World Cu

ලංකාව අඩියටමනේපාලය දිනුම් මාවතේ.. තරඟයේ ජය....කාටද.?
15/06/2024

ලංකාව අඩියටම
නේපාලය දිනුම් මාවතේ.. තරඟයේ ජය....කාටද.?

2ක් වැටුණා ...
31/05/2024

2ක් වැටුණා ...

KKR දිනුවා බොලව්....
26/05/2024

KKR දිනුවා බොලව්....


IPL අවසාන තරඟයේ කුමක් සිදුවෙයිද?අත්දැකීම් බහුල පැට් කමින්ස්ගේ නායකත්වයද, ආක්‍රමණශීලි පරිණත ගාම්භීර්ද ?චෙන්නායි එම් ඒ චිද...
26/05/2024

IPL අවසාන තරඟයේ කුමක් සිදුවෙයිද?

අත්දැකීම් බහුල පැට් කමින්ස්ගේ නායකත්වයද, ආක්‍රමණශීලි පරිණත ගාම්භීර්ද ?

චෙන්නායි එම් ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයේ වැඩ වාසි දඟ පන්දු යවන්නන් හටද ?
මෙම තණතීරුවේ ලකුණු සාමන්‍යය 166 වන අතර පළමුව පන්දුවට පහරදෙන කණ්ඩායමේ සාමන්‍යය ලකුණු 177 ක් පමණ වේ.

එසේ වුවුහොත් Viyaskanth අවස්ථාවක් ලැබෙන්න පුලුවන්. අද team දෙක කොහොම වෙන්න පුලුවන්ද?

කාටද ඔයාගෙ support එක ?

IPL 2024 අවසන් තරඟය අද සවස 7.30 ට

🚨USA කණ්ඩායම ඒ තරම් ප්‍රබලද?🚨 දක්ෂ අයුරෙන් ක්‍රීඩා කරමින් බංග්ලාදේශයට අත් කරදුන් අමිහිරි පරාජය ඔවුන් කෙලෙස වැලඳ ගනීද...?...
22/05/2024

🚨USA කණ්ඩායම ඒ තරම් ප්‍රබලද?

🚨 දක්ෂ අයුරෙන් ක්‍රීඩා කරමින් බංග්ලාදේශයට අත් කරදුන් අමිහිරි පරාජය ඔවුන් කෙලෙස වැලඳ ගනීද...???




අපේ World Cup JERSEY එක.ගැම්මක් තමා
21/05/2024

අපේ World Cup JERSEY එක.
ගැම්මක් තමා

ලෝක වාර්තාවක්......සමිත දුලාන්.....සුභ පැතුම්.....
21/05/2024

ලෝක වාර්තාවක්......සමිත දුලාන්.....සුභ පැතුම්.....

21/05/2024

Address

Kotte

Website

Alerts

Be the first to know and let us send you an email when LPL වසන්තය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category