Glamourstar Dance Studio

Glamourstar Dance Studio Wedding / Events/ Birthday parties / Aword ceremony and any other occasions...
Contact us for more details..

The Dance Patterns Are Pleasing To The Eye......
Make The Beautiful Day Even More Beautiful....
0719139836 / 0762269377 / 0716958500

09/08/2026

❤️ Glamourstar Dance Studio ❤️

✨ Elevate Your Special Day With Us! ✨
​We Available For:
​💎 Wedding Events
​💎 Corporate Events
​💎 Birthday Parties
​💎 Award Ceremonies & Any Special Occasions

​🎁 SPECIAL WEDDING OFFER! 🎁

​බුක් කරන සියලුම වෙඩින් ඉවෙන්ට් සඳහා විශේෂ දීමනා:

👍 ​FREE Wedding Couple Dance or Group Dance Coaching 💃🕺

👍 ​FREE Surprise Event Performance 🥳🎉
(Limited Time Offer)

​📞 Contact & Booking Details
​Phone: 0719139836 / 0762269377 / 0716958500
​WhatsApp: +94 76 226 9377

​Instagram:

​📍 Location: GlamourStar Dance Studio, Siddamulla, Kottawa, Sri Lanka.

08/05/2026

Celebrating my 12th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

26/04/2026

Today Convocation Event BMICH
Glamourstar Dance Studio

FIRST DAY FREE🕺Party Dance Classes👍 Party එකකට ගිහින් ලස්සනට Dance කරන්න ඉගෙන ගමුද ?👍 Baila සිංදුවලට , Fun එකේ Dance කරන...
03/01/2026

FIRST DAY FREE

🕺Party Dance Classes

👍 Party එකකට ගිහින් ලස්සනට Dance කරන්න ඉගෙන ගමුද ?
👍 Baila සිංදුවලට , Fun එකේ Dance කරන්න.
👍 මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
👍වයස් බේදයක් , ගැහැනු පිරිමි බේදයක් නෑ
Girl friend , Boy friend / Hasban and Wife මේ ඕනම කෙනෙක්ට සහබාගීවෙන්න පුලුවන්.

LOCATION :
------------------------------------------------------------------------------------
Saturday Morning
9.00am - 10.30am
කහතුඩුව හයිඩ්රාමනී එක අසල...................................................................................
Saturday Evening
4.30pm - 6.00pm
කොට්ටාව හොරන පාර , හිරිපිටිය
( සූරිය උයන )
LIFN
( LANKA INSTITUTE OF FITNESS AND NUTNUTRITION )
------------------------------------------------------------------------------------
❤️HELTH AND DANCE

Contact :
0762269377
071 913 9836

Dance කිරීමෙන් ශාරීරික සෞඛ්‍යයට (Health) සහ මානසික සෞඛ්‍යයට (Mind) ලැබෙන වැදගත් ප්‍රයෝජන කිහිපයක් 👇

🩺 Health (ශාරීරික සෞඛ්‍යයට) ලැබෙන වාසි

❤️ හෘදය සෞඛ්‍යය වැඩිදියුණු වෙයි – හෘද ස්පන්දනය හොඳින් ක්‍රියාත්මක වේ.

❤️ ශරීර බර පාලනයට උපකාරී වේ – කැලරි දහනය වන නිසා බර අඩු කරගත හැක.

❤️ පේශි සහ අස්ථි ශක්තිමත් වේ – ශරීරය ලිහිල් සහ ශක්තිමත් වෙයි.

❤️ ශරීරයේ ලවණතාව (Flexibility) වැඩිවේ.

❤️ ශක්තිය හා ආතතියට ඔරොත්තු දීමේ හැකියාව වැඩිවේ – දිගු කාලයක් ක්‍රියාශීලීව සිටීමට හැක.

🧠 Mind (මානසික සෞඛ්‍යයට) ලැබෙන වාසි

❤️ මානසික ආතතිය (Stress) අඩුවේ – Dance කිරීමෙන් සිත සතුටු වෙයි.

❤️ ඩිප්‍රෙෂන් සහ කනස්සල්ල අඩුවේ – සතුටු හෝර්මෝන (Endorphins) නිකුත් වේ.

❤️ මතක ශක්තිය සහ අවධානය වැඩිවේ – නර්තන පියවර මතක තබාගැනීමෙන් මොළය ක්‍රියාශීලී වේ.

❤️ ආත්ම විශ්වාසය (Self-confidence) වැඩිවේ – තමන් ගැන හොඳ හැඟීමක් ලැබේ.

🌟 තවත් වැදගත් ප්‍රතිලාභ

❤️ සමාජික සම්බන්ධතා වැඩිවේ.

❤️ නිර්මාණශීලීත්වය (Creativity) වැඩිවේ – හැඟීම් නිදහසේ ප්‍රකාශ කළ හැකි විශ්වාසය.

❤️ ජීවිතයට සතුට හා ධනාත්මක සිතුවිලි එකතුවේ. 😊

First day free🕺Party Dance Classes👍 Party එකකට ගිහින් ලස්සනට Dance කරන්න ඉගෙන ගමුද ?                ( මූලික දැනුමක් අවශ්...
16/11/2025

First day free

🕺Party Dance Classes

👍 Party එකකට ගිහින් ලස්සනට Dance කරන්න ඉගෙන ගමුද ?
( මූලික දැනුමක් අවශ්‍ය නොවේ )
Baila සිංදු වලට Fun එකේ Dance කරන්න එන්න

කොට්ටාව හොරන Rd සූරිය උයන LIFN ආයතනය.

Satarday
5.30pm - 7.00pm
................................................................................

Zumba Dance Fitness class

හැඩ වැඩි කරගෙන බඩ අඩුකරගමුද.?

**LIFN ආයතනය**
කොට්ටාව හොරන Rd සූරිය උයන.

monday
5.45pm - 7.00pm

Wednesday
5.45pm - 7.00pm

Satarday
4.30pm - 5.30pm

Benefits
💪 Weight Loss
💪 Burn Colories
💪 Gain Stamina
💪 Reduce Body Fat
💪 Achieve Musiles Shape & Tone
💪 Control Blood Pressure
💪 Increase Blood Stroke Volume

🕯️ HELTH AND DANCE

Contact :
+94762269377
071 913 9836

🕺Party Dance Classes👍 Party එකකට ගිහින් ලස්සනට Dance කරන්න ඉගෙන ගමුද ?                ( මූලික දැනුමක් අවශ්‍ය නොවේ )Baila...
18/10/2025

🕺Party Dance Classes

👍 Party එකකට ගිහින් ලස්සනට Dance කරන්න ඉගෙන ගමුද ?
( මූලික දැනුමක් අවශ්‍ය නොවේ )
Baila සිංදු වලට Fun එකේ Dance කරන්න එන්න මත්තෙගොඩ Class එකට.
Monday 7.00pm - 8.15pm
................................................................................

Zumba Dance Fitness class

හැඩ වැඩි කරගෙන බඩ අඩුකරගමුද.?

**Maththegoda**
Next To Telecom Bilding. First Floor.
New Zumba Fitness Class

monday
5.45pm - 7.00pm

Thursday
5.45pm - 7.00pm

Benefits
💪 Weight Loss
💪 Burn Colories
💪 Gain Stamina
💪 Reduce Body Fat
💪 Achieve Musiles Shape & Tone
💪 Control Blood Pressure
💪 Increase Blood Stroke Volume

🕯️ HELTH AND DANCE

ස්තානය :
මත්තෙගොඩ
ටෙලිකොම් බිල්ඩින් එක අසල. පලමු මහල.

Contact :
0762269377 / 0719139836

Address

GlamourStar Dance Studio, Siddamulla
Kottawa

Telephone

+94762269377

Website

Alerts

Be the first to know and let us send you an email when Glamourstar Dance Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Glamourstar Dance Studio:

Shortcuts

Share