08/05/2026
Diyagama Premier League 🏆
ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසිය තුළ ඉහළම ලංසුවකට අලෙවි වු වත්මන් ලාංකීය සැහැල්ලු පන්දුව තුල නැවත වරක් තමන්ගේ උපරිම දක්ෂතා අතර සිටින සැහැල්ලු පන්දුවේ වැඩිම කණ්ඩායම් සංඛයාවක් නියෝජය කර ඇති,අප ප්‍රීමිය ලීගය තුල සිටින අත්දැකිම් බහුලම සහා තරඟකාරීම ක්‍රීඩකයා වන
#ගයාන්_දිස්නෙක_අධිකාරම් ඔබට උණුසුම් සුබ පැතුම්
❤️❤️❤️