Phoenix Taekwondo Academy Sri Lanka

Phoenix Taekwondo Academy Sri Lanka Build discipline, confidence, and self-defense skills at Phoenix Taekwondo Academy! We offer Taekwondo classes for all ages and experience levels.

Contact us today!

29/06/2026

Phoenix Taekwondo Academy
ප්‍රථම වරට පැවැත්වූ
අයිස් ක්‍රීම් දන්සල 🍦🍦🥰

Phoenix Taekwondo Academy සිසුන් විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන අයිස්ක්‍රීම් දන්සල සඳහා ඔබ සැමට බැති සිතින් ආරාධනා ...
24/06/2026

Phoenix Taekwondo Academy සිසුන් විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන අයිස්ක්‍රීම් දන්සල සඳහා ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏
-පොසොන් පොහොය දින (29) උදේ 11:00
-Academy ඉදිරිපිටදී
https://maps.app.goo.gl/Zm636R86cTcNF82F8

18/06/2026

🦅🔥 Phoenix kids
❤️ Friends who kick together, shine together. 🥋

Master Thisara Dharmapriya

🚨…New Admission…🚨
📍 කොට්ටාව මාලඹේ පාර - සිරිමල් වත්ත
⏰සෙනසුරාදා සවස 02.30pm - 04.30pm
⏰ඉරිදා උදෑසන 10.30am - 01.30pm
⏰ඉරිදා සවස 02.00pm - 04.00pm
https://maps.app.goo.gl/Zm636R86cTcNF82F8
✅ Build discipline, confidence, and self-defense skills at Phoenix Taekwondo Academy!
✅We offer Taekwondo classes for all ages and experience levels.
Contact us today!
0715336272 / 076 539 9162
මෙහෙයවීම -
Thisara Dharmapriya
(Kukkiwon International 4th DAN Black Belt,
School Instructor,
National Team member)

𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐒𝐜𝐡𝐨𝐨𝐥𝐬 𝐓𝐚𝐞𝐤𝐰𝐨𝐧𝐝𝐨 𝐏𝐨𝐨𝐦𝐬𝐚𝐞 𝐂𝐡𝐚𝐦𝐩𝐢𝐨𝐧𝐬𝐡𝐢𝐩 𝟐𝟎𝟐𝟔So proud of our Taekwondo family! 🏆🥇🥈🥉🥇 𝙂𝙊𝙇𝘿 𝙈𝙀𝘿𝘼𝙇𝙎 - 3  🥈 𝙎𝙄𝙇𝙑𝙀𝙍 𝙈...
16/06/2026

𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐒𝐜𝐡𝐨𝐨𝐥𝐬 𝐓𝐚𝐞𝐤𝐰𝐨𝐧𝐝𝐨 𝐏𝐨𝐨𝐦𝐬𝐚𝐞 𝐂𝐡𝐚𝐦𝐩𝐢𝐨𝐧𝐬𝐡𝐢𝐩 𝟐𝟎𝟐𝟔

So proud of our Taekwondo family! 🏆🥇🥈🥉

🥇 𝙂𝙊𝙇𝘿 𝙈𝙀𝘿𝘼𝙇𝙎 - 3
🥈 𝙎𝙄𝙇𝙑𝙀𝙍 𝙈𝙀𝘿𝘼𝙇𝙎 - 3
🥉 𝘽𝙍𝙊𝙉𝙕𝙀 𝙈𝙀𝘿𝘼𝙇𝙎 - 3

Congratulations to all our winners! 🎉🎊🎉 Your hard work is amazing.
A big thank you to our Master, Thisara Dharmapriya 🙏❤️, for the great coaching and to schools for all the support. We are stronger together! 🥋💪🔥💥 ❤️

𝐆𝐨𝐥𝐝 𝐌𝐞𝐝𝐚𝐥𝐢𝐬𝐭𝐬
🥇M.K.V Sansana
– Kottawa Dharmapala Vidyalaya, Kottawa

🥇L.G. Isandu Sandeepa
– No:1 Kanishta Vidyalaya, Piliyandala

🥇W.D.Sakuni Lochana Nayanathara
– Dharmasena Attygala Balika Vidyalaya, Kesbewa

𝐒𝐢𝐥𝐯𝐞𝐫 𝐌𝐞𝐝𝐚𝐥𝐢𝐬𝐭𝐬
🥈A. T. Kahingala
– Louvre College, Pannipitiya

🥈A.G. Thenuk Nethvin
– Dharmapala Vidyalaya, Pannipitiya

🥈Lithuli Limansa Vidyarathna
– Ladies College, Colombo 07

𝐁𝐫𝐨𝐧𝐳𝐞 𝐌𝐞𝐝𝐚𝐥𝐢𝐬𝐭𝐬
🥉S.L.M.D Kivindi Himasara
– Prajapathi Balika Vidyalaya, Horana

🥉N.B.T. Lasara
– Wethara Kanishta Vidyalaya, Wethara

🥉K.N.S.S. Kanegalla
– Siripiyarathana Central College, Padukka

08/06/2026

🚨…New Admission…🚨
📍 කොට්ටාව මාලඹේ පාර - සිරිමල් වත්ත
⏰සෙනසුරාදා සවස 02.30pm - 04.30pm
⏰ඉරිදා උදෑසන 10.30am - 01.30pm
⏰ඉරිදා සවස 02.00pm - 04.00pm
https://maps.app.goo.gl/Zm636R86cTcNF82F8
✅ Build discipline, confidence, and self-defense skills at Phoenix Taekwondo Academy!
✅We offer Taekwondo classes for all ages and experience levels.
Contact us today!
0715336272 / 076 539 9162
මෙහෙයවීම -
Thisara Dharmapriya
(Kukkiwon International 4th DAN Black Belt,
School Instructor,
National Team member)

🚨Join our new Taekwondo class Kaluthara! 🥋අපගේ නවතම ටයිකොන්ඩෝ (Taekwondo) පන්තියේ ආරම්භය - නොමිලේ වැඩමුළුව! 🥋අපගේ නව ටයි...
04/06/2026

🚨Join our new Taekwondo class Kaluthara! 🥋

අපගේ නවතම ටයිකොන්ඩෝ (Taekwondo) පන්තියේ ආරම්භය - නොමිලේ වැඩමුළුව! 🥋

අපගේ නව ටයිකොන්ඩෝ පන්තියේ පළමු දිනය නිමිත්තෙන් සියලුම දෙනා වෙනුවෙන් නොමිලේ පුහුණු වැඩමුළුවක් සංවිධානය කර ඇත. මීට පෙර අත්දැකීම් නොමැති ඕනෑම අයෙකුට මෙම වැඩමුළුවට සහභාගී විය හැක.

📍 ස්ථානය: පවන් ෆිට්නස් සෙන්ටර් (Pavan Fitness Center), කලමුල්ල, කළුතර (කලමුල්ල ශාන්ත අන්තෝනි දේවස්ථානය අසල)
https://maps.app.goo.gl/5yeW83jZWDies8et6

📅 දිනය: ජූනි 06, සෙනසුරාදා

🕒 වේලාව: ප.ව. 3:00 සිට ප.ව. 5:00 දක්වා

පුහුණුකරුවන්:
ප්‍රධාන පුහුණුකරු: තිසර ධර්මප්‍රිය (4th Dan)
සහය පුහුණුකරු: ඕෂාන් විතාන (1st Dan)

ස්ථාන සීමිත බැවින්, ඔබගේ සහභාගීත්වය කල්තියා වෙන් කරවා ගන්න!

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 960 9161 / 071 533 6272

We are excited to announce the launch of our new Taekwondo class! To celebrate, we are hosting a FREE workshop on the very first day. Whether you are a beginner or looking to get started, this is the perfect opportunity to join us.

📍 Location: Pavan Fitness Center – Kalamulla, Kaluthara (Near St. Anthony’s Church)
https://maps.app.goo.gl/5yeW83jZWDies8et6

📅 Date: Saturday, June 06

🕒 Time: 3:00 PM – 5:00 PM

Instructors:
Head Coach: Thisara Dharmapriya (4th Dan)
Asst. Coach: Oshan Vithana (1st Dan)

Spots are limited, so please register in advance to secure your place!
📞 For more information, please contact: 071 960 9161 / 071 533 6272

See less

04/06/2026

🚨FREE Taekwondo Workshop🚨

20/05/2026

Rising champions of Phoenix Taekwondo Academy
Gold 🥇& Silver🥈
🚨…New Admission…🚨
📍 කොට්ටාව මාලඹේ පාර - සිරිමල් වත්ත
⏰සෙනසුරාදා සවස 02.30pm - 04.30pm
⏰ඉරිදා උදෑසන 10.30am - 01.30pm
⏰ඉරිදා සවස 02.00pm - 04.00pm
https://maps.app.goo.gl/Zm636R86cTcNF82F8
✅ Build discipline, confidence, and self-defense skills at Phoenix Taekwondo Academy!
✅We offer Taekwondo classes for all ages and experience levels.
Contact us today!
0715336272 / 076 539 9162
මෙහෙයවීම -
Thisara Dharmapriya
(Kukkiwon International 4th DAN Black Belt,
School Instructor,
National Team member)

15/05/2026

Address

Phoenix Taekwondo Academy
Kottawa

Opening Hours

10:00 - 12:00

Alerts

Be the first to know and let us send you an email when Phoenix Taekwondo Academy Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share