Kothmale Soft Ball Cricket - කොත්මලේ සෑහෑල්ලු පන්දු Cricket

  • Home
  • Sri Lanka
  • Kotmale
  • Kothmale Soft Ball Cricket - කොත්මලේ සෑහෑල්ලු පන්දු Cricket

Kothmale Soft Ball Cricket - කොත්මලේ සෑහෑල්ලු පන්දු Cricket කොත්මලේ සෑහෑල්ලු පන්දු ක්‍රිකට් ක්‍රිඩා කන්ඩායම් සහ ක්‍රිඩකයන්ගේ එකමුතුව....

Thispane Buddharaja School Ground and Tournament organized by Unicorn Sport Club
28/11/2019

Thispane Buddharaja School Ground and Tournament organized by Unicorn Sport Club

17/09/2019

ශ්‍රීලංකා සැහැල්ලු පන්දු සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන දීපව්‍යාප්ත T20 ක්‍රිකට් තරගමාලාවේ කොත්මලේ කොට්ටාශ තරග සදහා දැන් අයදුම්පත් භාරගනු ලැබේ, ජයග්‍රාහී කන්ඩායම් 2ක දිස්ත්‍රික් තරග සදහ යොමුකරන අතර ඉන්පසු පලාත් තරග සදහද, එයින් ජයග්‍රහනය කරන කන්ඩායම් සමස්ත ලංකා තරග සදහාත් යොමු කෙරේ, සමස්ත ලංකා ජයග්‍රහකයන්ට වටිනා මුදල් තෑගි සහ සහතික පත් ප්‍රදානය කරන අතර අයදුම්පත් භාර ගැනීම ඉක්මනින් අවසන් වන බැවින් ඔබගේ කන්ඩායම ලියාපදිංචි කර ගැනීමට සහ තරගාවලියේ නීති රීති ගැන දැන ගැනීමට හැකි ඉක්මනින් මා අමතන්න Phone :0776599177 Prbath

Please Do Participate..... open request for Every Cricket team In Kothmale and Beyond...
19/06/2019

Please Do Participate..... open request for Every Cricket team In Kothmale and Beyond...

29/05/2019

කොත්මලේ සෑහෑල්ලු පන්දු ක්‍රිකට් ක්‍රිඩා කන්ඩායම් සහ ක්‍රිඩකයන්ගේ එකමුතුව....ඔබගෙ ගමෙ නගරයේ පෑවෑත්වෙන ක්‍රිකට් තරගාවලි පිලිබද සහ ඔබගේ ගමෙ ක්‍රිඩා සාමජයේ තොරතුරු මෙම පිටුව තුලින් මුලු රටටම කියන්න....

Address

Kotmale

Alerts

Be the first to know and let us send you an email when Kothmale Soft Ball Cricket - කොත්මලේ සෑහෑල්ලු පන්දු Cricket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kothmale Soft Ball Cricket - කොත්මලේ සෑහෑල්ලු පන්දු Cricket:

Shortcuts

Share

Category