Crick-පොඩ්ඩා

Crick-පොඩ්ඩා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Crick-පොඩ්ඩා, Sports, Kotikawatta.

පැතුම්ගේ IPL වැඩ කිඩ බලන්න ආව පොඩි පැතුම් 💙💥
07/05/2026

පැතුම්ගේ IPL වැඩ කිඩ බලන්න ආව පොඩි පැතුම් 💙💥

ඒෂාන් මාලිංග පංජාබ් පිලේ නායකයා,කණ්ඩායමේ සුපිරිම බැටා ශේයාස් අයියර්ගේ විකට් එක ගත්තම කාව්‍යා අක්කගේ සතුට..🧡🔥
06/05/2026

ඒෂාන් මාලිංග පංජාබ් පිලේ නායකයා,කණ්ඩායමේ සුපිරිම බැටා ශේයාස් අයියර්ගේ විකට් එක ගත්තම කාව්‍යා අක්කගේ සතුට..🧡🔥

🚨 RECORD ALERT 🚨T20 ක්‍රිකට් පිටිය තුළදි හතරේ පහරවල් 500 එල්ල කල 7වන ලාංකීය පිතිකරුව ලෙස පැතුම් නිස්සංක වර්තාවන් අතරට එක...
06/05/2026

🚨 RECORD ALERT 🚨

T20 ක්‍රිකට් පිටිය තුළදි හතරේ පහරවල් 500 එල්ල කල 7වන ලාංකීය පිතිකරුව ලෙස පැතුම් නිස්සංක වර්තාවන් අතරට එක් වෙයි 🫡

*)740 - කුමාර් සංගක්කාර
*)634 - මහේල ජයවර්ධන
*)633 - තිලකරත්න ඩිල්ෂාන්
*)561 - කුසල් මෙන්ඩිස්
*)509 - කුසල් පෙරේරා
*)500 - පැතුම් නිස්සංක

2026 ජුනි මාසයේදී ආරම්භ වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේදී නවක ක්‍රීඩකයින්ට වැඩි අවස්ථා...
06/05/2026

2026 ජුනි මාසයේදී ආරම්භ වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේදී නවක ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ තරග කාලසටහනට අනුව, මෙම සංචාරයේදී එක්දින තරග (ODI) 3ක්, විස්සයි විස්ස (T20I) තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතය. මීළඟ ලෝක කුසලාන තරගාවලි ඉලක්ක කරගනිමින් කණ්ඩායම ප්‍රතිසංවිධානය කිරීම මෙහි අරමුණයි.

තේරීම් කමිටුව ගත් මේ තීරණය ගැන ඔබ මොකද හිතන්නේ? 👇

තලපති විජේ මහා ඇමති උනා විතරයි අපේ නිස්සා බය වෙලා වගේ 🥺 අපේ රටටත් ලැජ්ජාවක් මේක. පැතුමා වෙනුවට දිනේස් චන්දිමාල් වගේ ආමි ...
05/05/2026

තලපති විජේ මහා ඇමති උනා විතරයි අපේ නිස්සා බය වෙලා වගේ 🥺 අපේ රටටත් ලැජ්ජාවක් මේක.

පැතුමා වෙනුවට දිනේස් චන්දිමාල් වගේ ආමි එකේ කොල්ලෙක් යැවුවා නම් බෝලර්ස්ලාටත් ගහලා, තලපතියටත් ගහලා තව LTTE කාරයෝ දෙතුන්දෙනෙක්ටත් ගහලා එන්නේ. 💪 දන්නවනේ ගැම්ම අපේ ආමි කොල්ලන්ගේ 🔥🇱🇰

මෙතනින් ඔයාලට හොදම පිතිකරු කවුද ?😍💙මටනම් ඉතින් කොච්චර උනත් පැතුමා තමා 🥹✌මේ වගේ අලුත් News දැනගන්න සහ Ipl ලයිව් මැච් බලන්...
05/05/2026

මෙතනින් ඔයාලට හොදම පිතිකරු කවුද ?😍💙
මටනම් ඉතින් කොච්චර උනත් පැතුමා තමා 🥹✌

මේ වගේ අලුත් News දැනගන්න සහ Ipl ලයිව් මැච් බලන්න අපේ page එක Follow කරලා සෙට් වෙන්න


අපතේ ගිය කෝටි ₹39 ක් එක පොටෝ එකකින්.....🙂
04/05/2026

අපතේ ගිය කෝටි ₹39 ක් එක පොටෝ එකකින්.....
🙂

පසුගියදා උඩපන්දුවක් රැකගැනීමට ගොස් අබාධ තත්වයකට ලක්වූ ලුන්ගි න්ගිඩි  හෙට (05) පැවැත්වෙන CSK කණ්ඩායමට එරෙහි තරගය සඳහා ක්‍...
04/05/2026

පසුගියදා උඩපන්දුවක් රැකගැනීමට ගොස් අබාධ තත්වයකට ලක්වූ ලුන්ගි න්ගිඩි හෙට (05) පැවැත්වෙන CSK කණ්ඩායමට එරෙහි තරගය සඳහා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

ඒ අනුව, හෙට තරගයේදී දුෂ්මන්ත චමීරට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවනු ඇති.

මේ වගේ අලුත් News දැනගන්න සහ Ipl ලයිව් මැච් බලන්න අපේ page එක Follow කරලා සෙට් වෙන්න 😍💓


ලංකාව වෙනුවෙනුත් වැඩ දාන්න පුලුවන් වෙන්න කියලා සුභ පතමූ ❤️🙏
04/05/2026

ලංකාව වෙනුවෙනුත් වැඩ දාන්න පුලුවන් වෙන්න කියලා සුභ පතමූ ❤️🙏

වම් පැත්තේ නිකටට අත තියන් ඉන්න කෙනා දන්නවනන් සුපිරි ක්‍රිකට් ෆැන්ස් කෙනෙක් 😎
03/05/2026

වම් පැත්තේ නිකටට අත තියන් ඉන්න කෙනා දන්නවනන් සුපිරි ක්‍රිකට් ෆැන්ස් කෙනෙක් 😎

Address

Kotikawatta
0097

Website

Alerts

Be the first to know and let us send you an email when Crick-පොඩ්ඩා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category