තෙයි Dancing Academy

තෙයි Dancing Academy විශ්වයේ ආදරණීය උරුම සොයා යන
අපේ කාලයේ මොරවක්කෝරලයේ
නර්තනයේ
තෝතැන්න.. "තෙයි" අපි...��

 #තෙයි අපි🙏❤️පින්සරු ගැටබරු දිව්‍ය පූජා - 2024🙏❤️ඇසළ මහා පෙරහර මංගල්‍යයේදි🙏❤️
22/09/2024

#තෙයි අපි🙏❤️

පින්සරු ගැටබරු දිව්‍ය පූජා - 2024🙏❤️

ඇසළ මහා පෙරහර මංගල්‍යයේදි🙏❤️

09/07/2024

" තෙයි " වේදිකාව ආලෝකමත් කළ අයුරු..🥰🥳🥺
choreography by : Mr.Hashan sameera & Mrs Chathumini







08/07/2023

අද එයලගේ මුල්ම දවස...
ආදරණීය පොඩ්ඩන්ගේ
❤️ #තෙයි 💙 මොරවක පන්තියේ
ආරම්භක දවස.. ❤️

📌 * #වටිනාකමක් නැති ගොඩක්*        *දේවල් වලට*        *ජීවිතේ හොදම විසදුම...*        *ඒ වෙනුවෙන් කරන*        *අසීමාන්තික ...
22/06/2023

📌 * #වටිනාකමක් නැති ගොඩක්*
*දේවල් වලට*
*ජීවිතේ හොදම විසදුම...*
*ඒ වෙනුවෙන් කරන*
*අසීමාන්තික කැපකිරීම...😍*
*ඉතිං විශය කුමක් උනත්...🙏*
*හීනයක් අරමුනක්*
*තියෙනවානම්.. 😍*
*ඒ වෙනුවෙන්*
*වැඩ කරනවා නම්..😘*
*ගොඩක් උන් ජීවිතේ*
*විදිනවා.. 😍*
*ඒ වගේම හීන දිනනවා..😍*

📌 *තර්ක මොකටද ඉතිම් 😏😁😍*

📌 *ඉතිං...*
*අපි නටලම බලමු..🤗*
*ජුනි 24 වෙනි*
*සෙනසුරාදා ඉදන්...😍*

📌 *කෝරලේ අපේ නැටුම් පන්තිය*
*❤️ #තෙයි 💙*
*Dancing academy*
*Morawaka*

භරත නාට්‍යම් කලාවට  හැඩ මවා...ඉටු කරා අනුපමේය මෙහෙයක්... ආදරණීය, කලාසුරී පද්මිණී මානෙල් දසනායක ගුරු මෑණියන්ට නිවන් සුව ප...
15/05/2023

භරත නාට්‍යම් කලාවට හැඩ මවා...
ඉටු කරා අනුපමේය මෙහෙයක්...
ආදරණීය, කලාසුරී පද්මිණී මානෙල් දසනායක ගුරු මෑණියන්ට නිවන් සුව පතමු..🙏🙏

එහෙනුත් වරෙල්ලා...මහෙනුත් වරෙල්ලා...එකමුතු වෙන්න මේ වගේ...සිංහල අවුරුද්ද ඇවිල්ලා... ආදරය ❤️ සතුට 😀 පිරි කිරියෙන් පැණියෙන...
14/04/2023

එහෙනුත් වරෙල්ලා...
මහෙනුත් වරෙල්ලා...
එකමුතු වෙන්න මේ වගේ...
සිංහල අවුරුද්ද ඇවිල්ලා...

ආදරය ❤️ සතුට 😀 පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන
🌞❤️🌞සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🌞❤️🌞

තෙයි අපේ අවුරුදු පැතුම❤️

අපි අපිම කොපි කරන ගමන්...🥺❤️😍🍃🙊😁
19/03/2023

අපි අපිම කොපි කරන ගමන්...🥺❤️😍🍃🙊😁

තෙයි 𝗗𝗮𝗻𝗰𝗶𝗻𝗴 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆❤️🍃තෙයි අපි ලොකු පවුලක්...🥰එන්න අපිත් එක්ක එකතු වෙන්න...හරි හරියට නටන්න... #𝗹𝗶𝗸𝗲  #𝗰𝗼𝗺𝗺𝗲𝗻𝘁  #𝘀𝗵𝗮𝗿𝗲 #...
19/03/2023

තෙයි 𝗗𝗮𝗻𝗰𝗶𝗻𝗴 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆❤️🍃
තෙයි අපි ලොකු පවුලක්...🥰
එන්න අපිත් එක්ක එකතු වෙන්න...හරි හරියට නටන්න...

#𝗹𝗶𝗸𝗲
#𝗰𝗼𝗺𝗺𝗲𝗻𝘁
#𝘀𝗵𝗮𝗿𝗲
# 𝗽𝗹𝘇..😁

01/02/2023

නර්තනය කියන්නෙ ඉගෙන ගන්න තියෙන විෂයක්ම නෙවෙයි...
මනස සුවපත් කරන්න පුලුවන් දිව්‍යමය ඔසුවක්....🔥😍🥰♥️

තෙයි..💫✌️

01/02/2023

තෙයි අපි.😍🔥
නිවාඩුවක දී♥️🥰

💚තෙයි ❤️ අපි
11/09/2022

💚තෙයි ❤️ අපි

29/08/2022

Address

Deniyaya Road
Kotapola South

Telephone

+94711521805

Website

Alerts

Be the first to know and let us send you an email when තෙයි Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category