GYM And Zumba Fitness Center @ Kosgama
Address
228/4, Paranagama
Kosgama
10730
Telephone
Website
Alerts
Be the first to know and let us send you an email when Anuradha Fitness - Kosgama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Contact The Business
Send a message to Anuradha Fitness - Kosgama:
Category
කාන්තාවන් සදහා GYM එකක් දැන් කොස්ගම නගරයේ
• අධික තරබාරුව ඹබට ගැටලුවක්ද? • ඔබ කැමති ඇඳුමක් අඳින්න බැරිද? • ඔබේ පෙනුමෙන් වයසට වඩා වැඩි පෙනුමක් පේනවාද? • දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය වැනි රෝග වලින් ඔබ පෙලෙනවාද? • ඔබ බොහෝ කෘශ සිරුරකින් යුක්තද? • සිරුරට මනා හැඩයක් නොමැතිද? • ඔබේ සිරුර නිසා තව එකී මෙකී නොකී බොහෝ ගැටලු වලින් පෙලෙනවාද?
මේ සියල්ල එකම තැනකින් ඔබ ගැටලු වලට විසඳුම් ලබාගත හැකි බව ඔබ දන්නවාද?
සතියේ සෑම දිනකම සවස 04.00 සිට රාත්‍රී 10.00 දක්වා...... Cardio / Strength / Flexibility / Aerobic / Diet Plan / ZUMBA මේ සියල්ල එකම තැනින්
Piumi - 0713153024 / 0768083239 Ishanka - 0702238922