26/08/2024
ලෝක එක්සත් කරාතේ පාලක මණ්ඩලයේ (WUKF ) හා ලෝක කරාතේ සම්මේලනයේ (WKF ) විනිසුරු කොමසාරිස්වරයෙක් ලෙස වසර ගණනාවක් කටයුතු කළ,යුරෝපියානු කාතා සහ කුමිතේ කරාතේ ශූරතාවය දෙවරක් (1972/1973) දිනාගත්, ඉතාලියේ ජාතික සම්මේලනය (ඔලිම්පික් නියෝජිත) වන LIBERTAS හි වත්මන් විනිසුරු සභාපති ධුරය දරන,ඉතාලි ජාතික ශිහාන් Nunzio Collella (කළු පටි 8 වන ශ්‍රේණිය) සහ 2022 වසරේ ඇමෙරිකාවේ පැවැති WUKF Master Cup කරාතේ ලෝක ශූරතාවලියේ දෙවන ස්ථානය දිනාගත්,ලෝක එක්සත් කරාටේ පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය උප සභාපති මෙන්ම ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත,යුරෝපා ශ්‍රී ලංකා කරාටේදෝ සංවිධානයේ නිර්මාතෘ ශිහාන් රෝහණ විජේමාන්න( කළු පටි 06 වන ශ්‍රේණිය) යන ගුරුවරු දෙපළ විසින් ජාත්‍යන්තර කරාතේ පුහුණු වැඩමුළුව 2024 සැප්තැම්බර් මස 07 දින 8.30am සිට 2.00 pm දක්වා ගොඩගම "APEX Support Hub" ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත...
මෙම වැඩමුළුව සඳහා ඔබත් සම්බන්ධවී ජාත්‍යන්තර කරාතේ පුහුණු වැඩමුළුවක අත්දැකීමක් ලබා ගන්න ..
ඔබ සැමට ආරාධනා!🙏
සියලු විමසීම්
සෙන්සේ සඳුනිල් එදිරිසිංහ
0711271796📞