23/03/2026
❤️🔥❤️🏆🌟2026-03-22 වන ඉරැ දින සහනගම ගැමුණු ක්‍රිඩා පිටියේදී පැවති කණ්ඩායම් හයේ තරගමාලාවේ අදුර වැටිම නිසා කාසියේ වාසියෙන් ශුරතාවය ගැමුණු අප සතු විය.🌟🏆❤️❤️🔥
💥පලමු තරගය
🏏පිටිපන දොන් බොස්කෝ 16 දැවි ලකුණු14
🏏සහනගම ගැමුණු 10 දැවි ලකුණු 15
⭐️ජය ගැමුණු අපට⭐️
💥දෙවන තරගය
🏏බොදියපුර උදාර 16 දැවි ලකුණු 02
🏏සහනගම ගැමුණු 1 දැවි ලකුණු 03
⭐️ජය ගැමුණු අපට⭐️
💥අවසන් මහා තරගය
🏏දංකොටුව සුහද 16 දැවි ලකුණු 10
🏏සහනගම ගැමුණු 12 දැවි ලකුණු 09
🌘ලබා සිටියදි අදුර වැටිමෙන් නවතා දමන ලදි 🌘
🏆කාසියේ වාසියෙන් කණ්ඩායම් හයේ ශුරතාවය සහනගම ගැමුණු අප සතු විය