Dinujaya Academy of Dance

Dinujaya Academy of Dance Choreography Dance Items

04/06/2026

වෙසක් පොහොය නිමිත්තෙන් Dinujaya Academy Of Dance හි සිසු දරුවන් සහ දෙමව්පියන්ගේ දායකත්වයෙන් සිදුකරනු ලැබූ කඩල දන්සල....🙏🏻☸️

පිං කැමති සියලු දෙනා සතුටින් අනුමෝදන් වේවා...🙏🏻



අද හවස හැමෝම එන්න...🙏🏻✨☸️
01/06/2026

අද හවස හැමෝම එන්න...🙏🏻✨☸️

🌕 සාමය, ප්‍රඥාව සහ අධ්‍යාත්මික සුවය පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏අසිරිමත් බුදු තෙමඟුලෙන් ලොවම ආලෝකවත් වන මේ උතුම්...
30/05/2026

🌕 සාමය, ප්‍රඥාව සහ අධ්‍යාත්මික සුවය පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏

අසිරිමත් බුදු තෙමඟුලෙන් ලොවම ආලෝකවත් වන මේ උතුම් වෙසක් සමයේ, ඔබ සැමගේ ජීවිත දහම් සිසිලසින් සහ ශාන්තියෙන් බැබළේවායි අපි ප්‍රාර්ථනා කරමු.
කලාව තුළින් ලබන හික්මීමත්, දහම තුළින් ලබන සැනසීමත් එක්තැන් වූ අර්ථවත් වෙසක් සැමරුමකට අපෙන් සුබ පැතුම්!..

Dinujaya Academy Of Dance....🙏🏻✨

"දාන පාරමිතාව පුරන්නට පෙළ ගැසෙන, කලාවේ දූ දරුවන්ගේ පින්බර සත්කාරය." 🙏✨Dinujaya Acdemy Of Dance හි සිසු දරුවන් සහ දෙමව්පි...
29/05/2026

"දාන පාරමිතාව පුරන්නට පෙළ ගැසෙන, කලාවේ දූ දරුවන්ගේ පින්බර සත්කාරය." 🙏✨
Dinujaya Acdemy Of Dance හි සිසු දරුවන් සහ දෙමව්පියන් විසින් සංවිධානය කරන මහා කඩල දන්සලට සැදැහැ සිතින් ඔබ සැමට ආරාධනා කරමු.

🗓️ දිනය: ජුනි 01
⏰ වේලාව: සවස 6 සිට...
📍 ස්ථානය: මිල්ලතේ දියහොඩැල්ල පහන් කූඩුව අසලදී..

"The rhythm of the dance will make the world a better place, like heaven..."Happy International Dance Day...🙏🏻✨🌎
29/04/2026

"The rhythm of the dance will make the world a better place, like heaven..."

Happy International Dance Day...🙏🏻✨🌎

පහන් සිලක් සේ නෙතු දැල් වේවා..!වසන්තයක් සේ දිවි සරු වේවා..!පියුම් විලක් සේ සුවද සැදේවා..!මේ නව වසරේ කිරී ඉතිරේවා..!ලැබුව...
14/04/2026

පහන් සිලක් සේ නෙතු දැල් වේවා..!
වසන්තයක් සේ දිවි සරු වේවා..!
පියුම් විලක් සේ සුවද සැදේවා..!
මේ නව වසරේ කිරී ඉතිරේවා..!

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...🙏🏻🌞🌾
_Dinujaya Academy Of Dance_

13/04/2026

Coming soon…
Awrudu Dance cover 🌞🌾
Dinujaya Academy Of Dance..

කුළුදුලේ එළිය දුටු තානම…අදට වසරක්...❤️✨සහයෝගය දුන් සැමට ස්තූතියි ...💫🍃💪
06/04/2026

කුළුදුලේ එළිය දුටු තානම…
අදට වසරක්...❤️✨
සහයෝගය දුන් සැමට ස්තූතියි ...💫🍃💪

Address

Kirindiwela

Website

Alerts

Be the first to know and let us send you an email when Dinujaya Academy of Dance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category