09/02/2026
*📌Sri Lanka's Got Talent Pre-finally*
*( පූර්ව අවසාන අදියර )*
සදහා අපව රැගෙන යා හැක්කෙ ඔබෙ වටිනා මණපයෙන් පමණී .
🛑 එසෙනම් අප කණ්ඩායම් දක්ශතා ඔබ දැක තිබෙද මෙවැනි දක්ශතා ඉදිරියට රැගෙන යාමට ඔබෙගෙ වටිනා sms මනාපය ලබාදෙන්න.
🛑 *සෙනසුරාද එනම් 14 දින රාත්‍රි 8.30 සිට ඉරිදා 15 වෙනි දින රාත්‍රි 8.30 දක්වා ඔබෙ වටිනා මනපය අප වෙත ලබා දෙන්න*
*SLGT (හිස්තැනක්) අංක 3 සදහන් කර 7788 හැකිතාක් ඔබෙ මනාපය පල කරන්න*
⭕ ඔබෙ වටිනා මනපය පල කරන විට සැලකිලිමත් වීමට ඔබ අනිවාර්යයෙන් ඔබගෙ සිම් පතහී ඇතී මුදලින් පමණක් sms මනපය පල කරන්න .
❌නැතිනම් ඔබ sms මනපය පලකරන්නෙ package ( free sms ) වලින් නම් ඔබෙ මනපය වලංගු වන්නෙ නැත.
*හැකී තාක් ශෙයර් කරන්න . මෙම කලාව ඉදිරියට රැගෙන යාමට ඔබගේ උදව් අපවෙත අවශයම මොහොත* 🫶🇱🇰
*SLGT 3 සදහන් කර 7788 හැකීතාක් කෙටි පණිවිඩ යොමු කරන්න* .
Fight Action Stunt Team - FAST
Sri Lanka's Got Talent
Pre-finally (Pre-final stage) — we can reach this stage only through your valuable votes.
So, have you seen our team’s talents? To take these talents forward, please send your valuable SMS vote from Saturday the 14th at 8.30 PM until Sunday the 15th at 8.30 PM.
Type SLGT (leave a space) 3 and send it to 7788 as many times as possible to cast your vote.
Please note: when casting your vote, the SMS must be sent using the balance available on your SIM card. If the SMS is sent using packages or free SMS, your vote will not be valid.
Please share as much as possible. This is a crucial moment for us, and your support is essential to take this art forward 🫶🇱🇰
Type SLGT 3 and send an SMS to 7788 as many times as you can.