2012 DC CREW - General Page

2012 DC CREW - General Page This Group is 100% official.. And All the 2012 SDCC A/L Students Are Welcome.....

" රස - භාව මහා පාරම්පරාවේසකල කලා මහා ඇදුරිඳු... "කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය ආදිශිෂ්‍ය ,සකල කලාවේ අසිරිය බඳු වූ ජ්...
23/12/2025

" රස - භාව මහා පාරම්පරාවේ
සකල කලා මහා ඇදුරිඳු... "
කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය ආදිශිෂ්‍ය ,
සකල කලාවේ අසිරිය බඳු වූ ජ්‍යෙෂ්ඨ කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා දිවි සැරිය නිම කරයි.
ඔබට අමා මහ නිවන් සුව ලැබේවා !...

විපතේදී නොසැලී එකාවන්ව නැගිට සවියක් වෙමු. 🙏 #අපිඑකට   #ජීවිතගොඩනගමු   #අඳුරුදවසකටආලෝකයක් #ඔබේඋදව්ඔවුන්ගේආශාව #අපේසහෝදරයන...
29/11/2025

විපතේදී නොසැලී එකාවන්ව නැගිට සවියක් වෙමු. 🙏

#අපිඑකට
#ජීවිතගොඩනගමු

#අඳුරුදවසකටආලෝකයක්
#ඔබේඋදව්ඔවුන්ගේආශාව
#අපේසහෝදරයන්ටඋදව්කරමු

සංවේගයෙන් දැනුම් දීමයි.කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ හිටපු විදුහල්පති සුනිල් ජයවර්ධන ගුරු පියාණන් 2025 සැප්තැම්බර්  ම...
24/09/2025

සංවේගයෙන් දැනුම් දීමයි.

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ හිටපු විදුහල්පති සුනිල් ජයවර්ධන ගුරු පියාණන් 2025 සැප්තැම්බර් මස 23 වන දින අභාවප්‍රාප්ත වුන බව සංවේගයෙන් දැනුම් දෙමු.එතුමාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සදහා නිට්ටඹුව, වතුපිටිවල රාජපක්ෂ මල්ශාලාවේ සැප්තැම්බර් මස 24 දින උදෑසන 8.00 සිට සැප්තැම්බර් මස 25 දින සවස 2.00 දක්වා තැන්පත් කරනු ලැබේ.
අවසන් කටයුතු 2025 සැප්තැම්බර් මස 25 වන දින දින සවස 2.30ට නිට්ටඹුව මල්වත්ත ආදාහනාගාරයේදී සිදුකෙරේ.
ගුරු පියාණන්ට මතු ඉක්මන් භවයකදී අජරාමර නිවන් සුව ලැබේවා ප්‍රාර්ථනා කරමු.

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලිය ආදි ශිශ්‍ය සංගමය

බලාපොරොත්තුවකට ජීවයක් !!ශ්‍රී ධර්මාලෝක ආදි ශිෂ්‍ය සංගමයේ '2012 කණ්ඩායම' විසින් සංවිධානය කරනු ලැබු, පිළිකා රෝගයෙන් පෙලෙ...
31/07/2025

බලාපොරොත්තුවකට ජීවයක් !!

ශ්‍රී ධර්මාලෝක ආදි ශිෂ්‍ය සංගමයේ '2012 කණ්ඩායම' විසින් සංවිධානය කරනු ලැබු, පිළිකා රෝගයෙන් පෙලෙන පිළිකා රෝගින් 11 දෙනෙක් සදහා, එදිනෙදා අවශ්‍ය, වියලි සලාක, ආහාර, සහ වෙනත් අවශ්‍ය දැ බෙදා දීමේ කර්තව්‍යය අප සංගමයේ මුල්‍යමය සහ ශ්‍රම දායකත්වයෙන් පසුගිය දින පැවැත්විණි..(2025/07/28)

මේ සදහා නන් අයුරින් උපකාරී කල සියලු දෙනාට ස්තුතියි.. 🙏

DAMLO SCOUTS OFFICIALLY THE BEST IN THE NATION! 🇱🇰Through unwavering dedication, discipline, and unity, Sri Dharmaloka C...
18/07/2025

DAMLO SCOUTS OFFICIALLY THE BEST IN THE NATION! 🇱🇰
Through unwavering dedication, discipline, and unity, Sri Dharmaloka College Scout Group Has Made History!

🥇 Best Scout Group In Sri Lanka 2023 & 2024
🏅 Awarded the *All-Island Merit Flag"

DAMLO SCOUTS OFFICIALLY THE BEST IN THE NATION🇱🇰!

Through unwavering dedication, discipline, and unity,Sri Dharmaloka College Scout Group Has Made History ❤️‍🔥!

🥇 Best Scout Group In Sri Lanka 2023 & 2024
🏅 Awarded the *All-Island Merit Flag"

This isn’t just a win, it’s a legacy. We earned it 🏆

Presented by DSMC 25'

Be social with us ⚜️,
Damlo Scouts Web Page - http://www.damloscouts.org
Damlo Scout FB Page - https://www.facebook.com/DamloScouts
Damlo Scout FB Group - https://www.facebook.com/groups/damloscouts
Damlo Scouts Instagram - https://instagram.com/damlo_scout
Damlo Scouts YouTube - https://youtube.com/
Damlo Scouts Threads - https://www.threads.net/
Damlo TikTok - https://www.tiktok.com/
Damlo Scouts X - https://twitter.com/damloscouts
Damlo Scouts LinkedIn - https://www.linkedin.com/in/damlo-scouts-03b046202/
Damlo Scouts flickr - https://flic.kr/ps/433Z1R
Damlo Scouts Pinterest - https://www.pinterest.com/damloscouts/

Have a Great Day!!

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 2012 කණ්ඩායම සියළු ලෝක වාසීන්ට ආශිර්වාද පිණිස පැවැත්වූ නෙළුම් මල් පූජාව ඇතුල...
13/07/2025

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 2012 කණ්ඩායම සියළු ලෝක වාසීන්ට ආශිර්වාද පිණිස පැවැත්වූ නෙළුම් මල් පූජාව ඇතුලු බෝධි පූජා පිංකම.

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 2012 කණ්ඩායම විසින් අප අතරින් වෙන්ව ගිය සොයුරන් ඇතුළු ආදි ධර්මාලෝක වරුන් හා ...
12/07/2025

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 2012 කණ්ඩායම විසින් අප අතරින් වෙන්ව ගිය සොයුරන් ඇතුළු ආදි ධර්මාලෝක වරුන් හා ආදි කතෘන් සදහා පිං පිණිසත්, විද්‍යාලයට, ආදි ශිෂ්‍ය සංගමයට සහ සියළු ලෝක වාසීන්ට ආශිර්වාද පිණිස පවත්වනු ලබන නොළුම් මල් පූජාව ඇතුලු බෝධි පූජා පිංකම 2025 ජුලි 12 වන සෙනසුරාදා දින ප.ව. 05.00ට වරාගොඩ බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත් වේ. මේ සදහා සියළුම දෙනාට පිං සිතින් ආරාධනා කර සිටිමු.

ස්තූතියි!
2012 කණ්ඩායම

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 2012 කණ්ඩායම විසින් අප අතරින් වෙන්ව ගිය සොයුරන් ඇතුළු ආදි ධර්මාලෝක වරුන් හා ...
11/07/2025

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 2012 කණ්ඩායම විසින් අප අතරින් වෙන්ව ගිය සොයුරන් ඇතුළු ආදි ධර්මාලෝක වරුන් හා ආදි කතෘන් සදහා පිං පිණිසත්, විද්‍යාලයට, ආදි ශිෂ්‍ය සංගමයට සහ සියළු ලෝක වාසීන්ට ආශිර්වාද පිණිස පවත්වනු ලබන නොළුම් මල් පූජාව ඇතුලු බෝධි පූජා පිංකම 2025 ජුලි 12 වන සෙනසුරාදා දින ප.ව. 05.00ට වරාගොඩ බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත් වේ.

මේ සදහා සියළුම දෙනාට පිං සිතින් ආරාධනා කර සිටිමු.

ස්තූතියි!
2012 කණ්ඩායම

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 2012 කණ්ඩායම විසින් අප අතරින් වෙන්ව ගිය සොයුරන් ඇතුළු ආදි ධර්මාලෝක වරුන් හා ...
06/07/2025

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 2012 කණ්ඩායම විසින් අප අතරින් වෙන්ව ගිය සොයුරන් ඇතුළු ආදි ධර්මාලෝක වරුන් හා ආදි කතෘන් සදහා පිං පිණිසත්, විද්‍යාලයට, ආදි ශිෂ්‍ය සංගමයට සහ සියළු ලෝක වාසීන්ට ආශිර්වාද පිණිස පවත්වනු ලබන නොළුම් මල් පූජාව ඇතුලු බෝධි පූජා පිංකම 2025 ජුලි 12 වන සෙනසුරාදා දින ප.ව. 05.00ට වරාගොඩ බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත් වේ.

මේ සදහා සියළුම දෙනාට පිං සිතින් ආරාධනා කර සිටිමු.

ස්තූතියි!
2012 කණ්ඩායම

Thank You !! Hunny Bunny Vlogs ❤️😍   #කොත්තු  #කොත්තුදන්සල
12/06/2025

Thank You !! Hunny Bunny Vlogs ❤️😍

#කොත්තු #කොත්තුදන්සල

 fans 2012 DC CREW - General Page ❤️   #කොත්තු  #කොත්තුදන්සල
12/06/2025

fans 2012 DC CREW - General Page ❤️

#කොත්තු #කොත්තුදන්සල

Address

Waragoda Road
Kelaniya

Telephone

0777705665

Website

Alerts

Be the first to know and let us send you an email when 2012 DC CREW - General Page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share