Niwahal Sports Club Pethiyagoda

Niwahal Sports Club Pethiyagoda Niwahal Sports Club Pethiyagoda Kelaniya
(1)

10/06/2025

තෙවන වරටත් පවත්වනු ලබන පොසොන් මහා බත් දන්සල

නිවහල් ක්‍රීඩා සමාජය විසින්  #3වරටත් පවත්වනු ලබන මහා බත් දන්සල,කැලණිය පෙතියාගොඩ ජනාධිපති කනිෂ්ඨ විද්‍යාලයේදී ජුනි 10 වන ...
01/06/2025

නිවහල් ක්‍රීඩා සමාජය විසින් #3වරටත් පවත්වනු ලබන මහා බත් දන්සල,
කැලණිය පෙතියාගොඩ ජනාධිපති කනිෂ්ඨ විද්‍යාලයේදී ජුනි 10 වන දින දවල් 12 සිට පැවැත්වේ...

බැති සිතින් ඔබ සැමට ආරාධනා...🙏 ☸️

කැලණිය පෙතියාගොඩ ජනාධිපති කනිෂ්ඨ විද්‍යාලයේදී ජුනි 21 වන දින දවල් 12 සිට පැවැත්වේ...බැති සිතින් ඔබ සැමට ආරාධනා ☸️
13/06/2024

කැලණිය පෙතියාගොඩ ජනාධිපති කනිෂ්ඨ විද්‍යාලයේදී ජුනි 21 වන දින දවල් 12 සිට පැවැත්වේ...

බැති සිතින් ඔබ සැමට ආරාධනා ☸️

😍😍😍
03/06/2023

😍😍😍

කැළණිය පෙතියාගොඩ ජනාධිපති කනිෂ්ඨ විද්‍යාලයේදී ජුනි 03 වන දින දවල් 12 සිට පැවැත්වේ...ඔබ සැමට ආරාධනා ☸️
31/05/2023

කැළණිය පෙතියාගොඩ ජනාධිපති කනිෂ්ඨ විද්‍යාලයේදී ජුනි 03 වන දින දවල් 12 සිට පැවැත්වේ...

ඔබ සැමට ආරාධනා ☸️

29/05/2023

පොසොන් එකට බත් දන්සලක් දෙන්න හදන්නේ
නිවහල් ක්‍රීඩා සමාජයෙන්

කැලණි පන්සල් යන හැමෝම අනිවාර්යයෙන් ඇවිත් යන්න...
04/05/2023

කැලණි පන්සල් යන හැමෝම අනිවාර්යයෙන් ඇවිත් යන්න...

නිවහල් කලර් නයිට් බක්මහ ප්‍රසංගයNiwahal Sports Club Pethiyagoda 07 වන වරට සංවිධානය කරනු ලබන මහා සංගීත රාත්‍රියසීදුව එඩිත...
21/04/2023

නිවහල් කලර් නයිට් බක්මහ ප්‍රසංගය

Niwahal Sports Club Pethiyagoda 07 වන වරට සංවිධානය කරනු ලබන මහා සංගීත රාත්‍රිය

සීදුව එඩිතර සංගීත බලඇණිය Dila with Seeduwa Brave සංගීත රසයෙන් හැඩවෙන

Chamara Ranawaka
Theekshana Anuradha
Ashan Fernando
Shanika Madumali
Dimanka Wellalage
Asanka Priyamantha Peiris
Maithrika Sanjeewa

ඇතුළු ගායන තරු රැසකගේ සාභාගීත්වයෙන් Sathish Sk ගේ කථනයෙන් අති උත්කර්ෂවත් අන්දමින් අප්‍රේල් 27 වන බ්‍රහස්පතින්දා දින කැලණිය පෙතියාගොඩ 5 කණුව තොටුපල අසල ක්‍රීඩාංගනයේදී රාත්‍රී 8 සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඇතුල්වීම නොමිලේ..

ශ්‍රී සම්බෝධි ධර්ම විද්‍යාලය පෙතියාගොඩ ප්‍රධානාචාර්ය පිටවල සුධම්ම අපේ හාමුදුරුවන්ට නිදුක්, නිරෝගි, සුභම සුභ උපන් දිනයක් ...
14/04/2023

ශ්‍රී සම්බෝධි ධර්ම විද්‍යාලය පෙතියාගොඩ ප්‍රධානාචාර්ය පිටවල සුධම්ම අපේ හාමුදුරුවන්ට නිදුක්, නිරෝගි, සුභම සුභ උපන් දිනයක් වේවා...

ඔබ වහන්සේ සිදු කරමින් යන ශාසනික සේවාවන් ඉදිරියට ගෙන යාමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

මාත් හිරවෙලා ඒ හරියෙම 🤦🤦🤦
12/04/2023

මාත් හිරවෙලා ඒ හරියෙම 🤦🤦🤦

04/04/2023

තව සංගීත ප්‍රසංගයකට
ලෑස්තීයිද කැලණියෙ
ලමායි..

Address

159 Biyagama Road, Pethiyagoda
Kelaniya
96813

Telephone

+94771611128

Website

Alerts

Be the first to know and let us send you an email when Niwahal Sports Club Pethiyagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Niwahal Sports Club Pethiyagoda:

Share

Category