Cr¡ckමේn¡a

Cr¡ckමේn¡a cricket කියන්නෙත් තනිකරම පිස්සුවක් �

පාකිස්තාන සුපර් ලීග් තරඟවාලියේ අද පැවති Karanchi Kings සහ Peshawar Zalmi කණ්ඩායම් අතර තරඟයේදි කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණ...
22/04/2026

පාකිස්තාන සුපර් ලීග් තරඟවාලියේ අද පැවති Karanchi Kings සහ Peshawar Zalmi කණ්ඩායම් අතර තරඟයේදි කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 80ක් ලබා ගන්නා ලද්දේ පන්දු 43 කට පමණක් මුහුණ දෙමිනි . ඊට 4 පහරේ 5ක් සහ 6 පහර 4ක් ඇතුලත් විය.
දැනට තරඟ 8කට මුහුන දෙමින් ලකුනු 493 ක් ලබා ගනිමින් තරඟාවලියේ වැඩිම ලකුනු ලාබියා වන්නේද කුසල් මෙන්ඩිස්ය.

ශම්මිලව රකින්න icc  එක Sri Lanka Cricket තහනම් කරා වෙන්න බැරිද? ඕක කරනවනම් කරන්න ඕනි තරම් කල් තිබ්බා icc එකට වුනත් ..
10/11/2023

ශම්මිලව රකින්න icc එක Sri Lanka Cricket තහනම් කරා වෙන්න බැරිද? ඕක කරනවනම් කරන්න ඕනි තරම් කල් තිබ්බා icc එකට වුනත් ..

2007,2011,2015,2019 ලෝක කුසලාන තරඟාවලදී පලමු ශතකය ලබා ගත් ක්‍රීඩකයා නියෝජනය කළ රට එම වර්ෂවල ශූරතාවය දිනාගන්නා ලදී.2007 ...
06/10/2023

2007,2011,2015,2019 ලෝක කුසලාන තරඟාවලදී පලමු ශතකය ලබා ගත් ක්‍රීඩකයා නියෝජනය කළ රට එම වර්ෂවල ශූරතාවය දිනාගන්නා ලදී.

2007 - Ricky Ponting 🇦🇺
2011 - Virendra Shewag 🇮🇳
2015 - Aaron Finch 🇦🇺
2019 - Joe Root 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

ඒ කියන්නෙ 2023 🏆 ????

එක්දින cricket වංශ කතාවෙි පලමු වතාවට කණ්ඩායමක සියලුම දෙනා ලකුනු 10 ට වඩා ලබා ගන්නා ලදී.Icc CWC 2023 1 st match -ENG vs N...
05/10/2023

එක්දින cricket වංශ කතාවෙි පලමු වතාවට කණ්ඩායමක සියලුම දෙනා ලකුනු 10 ට වඩා ලබා ගන්නා ලදී.
Icc CWC 2023 1 st match -ENG vs NZ
Eng 282 -9 (50)

05/10/2023

Source - ICC
First Ball Of CWC 2023

Captains Are Ready 💪cwc  #23 #
04/10/2023

Captains Are Ready 💪
cwc #23 #

04/10/2023

Asian Games Mens T20 -2023, Quarter Final -3
Sri Lanka vs Afghanistan
Afg 116 (18.3)
Sl Now 93 -8 (16.3)
😞😞

03/10/2023

Mendis Special 💖
100 (60) 4×15 ,6×4
S.R 166.67

SL vs AFG Warm Up Match SL Squad 💪💪
03/10/2023

SL vs AFG Warm Up Match SL Squad 💪💪

03/10/2023

Kusal Mendis Captain Are Today Sri Lanka Vs Afghanistan Warm Up Match

ඩැනී ගෙදර එන ගමන් 💪🧡 සුදු අක්කත් එනවා 😍
03/10/2023

ඩැනී ගෙදර එන ගමන් 💪🧡 සුදු අක්කත් එනවා 😍

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Cr¡ckමේn¡a posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cr¡ckමේn¡a:

Share

Category