15/10/2025
🎥 Crick with Loku & Podi 🏏
අලුත්ම cricket angle එකක්, පොඩියට fun එකක්! 😎
අපි දෙන්නා (ලොකු & පොඩි) එකතු වෙලා, local cricket stories, match reactions, spicy reviews අපේම style එකේ cricket vibes ටිකක් අරගෙනයි ආවෙ. 🇱🇰🔥👉
අපි අලුත්ම reels හා trend එකට යන cricket content එක ඔයාල. ගේනවා. අපේ cricket trend ඔයාලාත් එකතුවෙන්න!
Instagram - https://www.instagram.com/crick_with_loku_and_podi?igsh=czRkdGZ1bTQ4M3lm&utm_source=qr
💬 Like | Follow | Share කරලා අපේ cricket ගමනේ කොටසක් වෙන්න.