14/01/2024
අද පැවති කැගල්ල දිස්ත්‍රික්කයේ නෙලුම් දෙනිය ක්‍රීඩා සමාජය සමග පැවති තරග මලවේ.පලමු T 20 තරගය පරජයට පත් උනු අතර.ඉලගට පැවැත්තු T 10 තරගය විසිස්ට ලකුනු 197ක ලකුණු පුවරුවක් සකස් කරන්නට රංග,සජිත්,සුජිවව මුල් තැන ගත්තේය.ඉන් පසු පැවත් තුන් කොන් T 8 තරගාවලියේ අපි ජයග්‍රහණ ලබගත්තේය. පිත්තේන් අනගි සහයක් ලබා දුන් සජිත් සහා රංග විසින් අති දැවැන්ත ලකුනු පොවරුවක් නිර්මාණය කර අතර මේ සතියත් ජයග්‍රහි සතියකින් අපි අවසන් කරේය.
තරගාවලියේ විරයා - රංග නිරෝෂන්🏆️
2024/01/14