St. Sebastian Sport Club Katunayake

St. Sebastian Sport Club Katunayake 📳 විස්තර දැන ගැනීමට අමතන්න
- 071 720 1849 (Savishka Perera)
- 072 858 5591 (Chandika)

මේ ඉරුදින අප සංවිධානය කරන තරගමාලාව ❤️🎖             සියලුම ප්‍රේක්ශකයින්ට ආරාධනා  🫶
07/08/2026

මේ ඉරුදින අප සංවිධානය කරන තරගමාලාව ❤️🎖

සියලුම ප්‍රේක්ශකයින්ට ආරාධනා 🫶

04/08/2026

මේ ඉරුදින (09/08/2026)
තරගමාලාවක් සදහා කටුනායක ඩවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩා පිටියට පැමිණිය හැකි ක්‍රීඩා සමාජ සිටීනම් අමතන්න.

(0717201849)

අප ක්‍රීඩා සමාජය නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩක උදන්ත දිල්ශාන් (සුදු)හට වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා !!🎂❤️‍🔥
15/01/2026

අප ක්‍රීඩා සමාජය නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩක උදන්ත දිල්ශාන් (සුදු)
හට වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා !!🎂❤️‍🔥

මිනුවන්ගොඩ ශ්‍රී බෝදී සංවිධානය කෙරූ කන්ඩායම් 30 තරගමාලාවේ ශූරයෝ ❤️‍🩹   ‼️ කවුරු කොහොම කිව්වත් පවුරුවලලු බැන්දත් වෙන්න ති...
20/10/2025

මිනුවන්ගොඩ ශ්‍රී බෝදී සංවිධානය කෙරූ කන්ඩායම් 30 තරගමාලාවේ ශූරයෝ ❤️‍🩹

‼️ කවුරු කොහොම කිව්වත් පවුරුවලලු බැන්දත් වෙන්න තියන දේවල් නවත්තන්නට බෑ‼️

අයහපත් කාලගුණය හේතුවෙන් තරග සියල්ලම පන්දු තරග ලෙස පැවතුණි .


🌀පලමු තරගය🌀

⚜️කටුනායක ශා. සෙබස්තියන් Vs දිවුලපිටිය හැපි බෝයිස්⚜️
(10/25). (07/25)

🔰ප්‍රබල පිතිකරනය හමුවේ ජය අප සතු විය🔰

🌀අවසන් පූර්ව තරගය🌀

⚜️කටුනායක ශා.සෙබස්තියන් Vs දලුපත සමනල⚜️
(10/25).

🌀දලුපත සමනල ක්‍රීඩා සමාජය (03/18) ලබා සිටියදී ඔවුන්ගේ නරබන්නෙකුට සිදු වුනු මතභේදයක් හමුවේ ඔවුන් තරගය නතර කර ජය අප හට ලබා දුනි.💗

එහිදී සිදු වුනු මතභේදාත්මක තත්වයන් හමුවේ අවසන් මහා තරගය පන්දු 10කට සීමා කෙරුණි

🌀අවසන් තරගය🌀

⚜️කටුනායක ශා.සෙබස්තියන් Vs. හොරහේන අහිංසක⚜️
(02/10). (02/10)

තියුණු තරගයකින් අන්තුරුව තරගය සම විය.නැවත පන්දු05කට ක්‍රීඩා කෙරුණි.

⚜️ හොරහේන අහිංසක Vs කටුනායක ශා.සෙබස්තියන් ⚜️
(00/05). (01/05)

ඒ අනුව මිනුවන්ගොඩ ශ්‍රී බෝදී සංවිධානය කෙරූ කන්ඩායම් 30කගේ සහභාගිත්වයෙන් පැවති ප්‍රබල තරගමාලාවේ ජය St. Sebastian Sport Club Katunayake
අප හට හිමි විය.❤️‍🔥❤️‍🔥

⚜️තරගමාලාවේ ශූරයා - Nimesh Thiwanka
⚜️තරගමාලාවේ වැඩි ලකුණු - Udantha Dilshan
⚜️තරගමාලාවේ වැඩි උඩ පන්දු - Subash Hansaka

🔰සුපිරිම ගේමක් ගැහුව කොල්ලො සෙට් එක ඉස්සරහටත් මේ විදිහට වැඩ පෙන්නල ඉස්සරහට එමු කොල්ලනේ🔰

ජය වේවා සෙබස්තියන් 💝

#සෙබස්තියන්කොල්ලො
#එල්ලේ
fans
゚viralシfypシ゚viralシalシ

📌මේ ඉරුදින සීදුව නගරසබා පිටිය 📌  ගේමක් ගහමු කොල්ලනේ 😍❤️‍🩹 ゚viralシfypシ゚viralシalシ
18/09/2025

📌මේ ඉරුදින සීදුව නගරසබා පිටිය 📌

ගේමක් ගහමු කොල්ලනේ 😍❤️‍🩹
゚viralシfypシ゚viralシalシ

04/09/25 මේ ඉරුදින තරගමාලාව,   තරගමාලාව ලබාදුන් සදලංකාව තරුණතරු කණ්ඩායමට ස්තූති ය 😍❤️‍🩹    ゚viralシviralシfypシ゚viralシalシ
04/09/2025

04/09/25 මේ ඉරුදින තරගමාලාව,

තරගමාලාව ලබාදුන් සදලංකාව තරුණතරු කණ්ඩායමට ස්තූති ය 😍❤️‍🩹


゚viralシviralシfypシ゚viralシalシ

❤️‍🔥❕පිට පිට තෙවන ශූරතාවය ❕❤️‍🔥  ⛳මෝරුක්කුලිය නවශක්ති සංවිධානය කෙරූ වසිව්කොන් තරගමාලාවේ ජය අප හට හිමි විය .             ...
12/08/2025

❤️‍🔥❕පිට පිට තෙවන ශූරතාවය ❕❤️‍🔥

⛳මෝරුක්කුලිය නවශක්ති සංවිධානය කෙරූ වසිව්කොන් තරගමාලාවේ ජය අප හට හිමි විය .

🎗පලමු තරගය🎗

කොච්චිකඩේ ශා.සෙබස්තියන් Vs කටුනායක ශා.සෙබස්තියන්
(17/16). (18/07)

⛳මෙම. ඉනිමේදී අප ක්‍රීඩා සමාජයේ ප්‍රබල පිතිකරු #ක්‍රිස්මාල් #මදුශංක ලකුණු 07 ප්‍රබල ඉනිමක් දියත් කරන ලදි❤️‍🔥

🎗අවසන් තරගය🎗(පන්දු 15)

දලුපත සමනල. Vs. කටුනායක ශා.සෙබස්තියන්
(02/15). (03/12)

⛳ඒ අනුව තරගමාලාවේ ජය අප සතු විය⛳


🎗තරගමාලාවේ වැඩි ලකුණු - ක්‍රිස්මාල් මදුශංක
🎗තරගමාලාවේ වැඩි උඩ පන්දු - නිමේශ් තිවංක

❕ඉස්සරහටත් මේ විදියටම හොදට කරමු කොල්ලනේ❕

#සෙබස්තියන්


#ජයවේවා

❕03/08/25  වන දින කොච්චිකඩේ ශා.සෙබස්තියන් විසින් සංවිධානය කරනු ලැබූ තුන්කොන් තරගමාලාවේ ජය අප සතු විය ❕     ➡️පලමු තරගය  ...
05/08/2025

❕03/08/25 වන දින කොච්චිකඩේ ශා.සෙබස්තියන් විසින් සංවිධානය කරනු ලැබූ තුන්කොන් තරගමාලාවේ ජය අප සතු විය ❕

➡️පලමු තරගය

කොච්චිකඩේ ශා.සෙබස්තියන්. Vs. කටුනායක ශා.සෙබස්තියන්
(08/16). (09/07)

❕ජය අප සතු විය❕

➡️දෙවන තරගේ ජය කොච්චිකඩේ ශා.සෙබස්තියන් සතු විය❕

➡️අවසන් තරගය

කොච්චිකඩේ ශා.සෙබස්තියන් Vs කටුනායක ශා.සෙබස්තියන්
(09/16). (10/09)

❕ඒ අනුව නොකඩවා සති දෙකක ශූරතාවයන් සමගින් ජය අප සතු විය ❕

➡️තරගමාලාවේ වැඩි ලකුනු - Savishka Perera
➡️තරගමාලාවේ වැඩි උඩ පන්දු - Lakmal Fernando

🎀සුපිරි ගේමක් ගැහුවා කොල්ලො ටික ඉස්සරහටත් මේ විදියටම යමු කොල්ලනේ 🎀

ජයවේවා සෙබස්තියන් කොල්ලෝ 🤍😍


#සෙබස්තියන්

➡️ දලුපත සමනල ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කෙරූ සිව්කොන් තරගමාලාවේ ශූරතාවය අප සතු විය 🙏🤍   ➡️පලමු තරගය.   පත්තායම්වත්ත ...
28/07/2025

➡️ දලුපත සමනල ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කෙරූ සිව්කොන් තරගමාලාවේ ශූරතාවය අප සතු විය 🙏🤍

➡️පලමු තරගය.

පත්තායම්වත්ත ශ්‍රී උදාර Vs. කටුනායක ශා.සෙබස්තියන්
(05/16). (06/06)

❕ජය අප සතු විය❕

➡️අවසන් තරගය

කටුනායක ශා.සෙබස්තියන් Vs. දලුපත සමනල
(07/16). (04/16)

❕අප ක්‍රීඩා සමජයේ ප්‍රබල පන්දු රැකීම හේතුවෙන් ජය අප සතු විය.❕

#ජයවේවා
#සෙබස්තියන්

Address

Katunayake
11450

Alerts

Be the first to know and let us send you an email when St. Sebastian Sport Club Katunayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category