29/05/2026
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා / Happy Vesak Day
බුදුන් වහන්සේගේ උතුම් ධර්මය සිහිපත් කරන මේ පින්බර වෙසක් දිනයේ, ඔබේ ජීවිතයට සාමය, සතුට, නිරෝගී බව සහ සෙත සැලසේවා.
May this sacred Vesak bring peace, wisdom, strength, and compassion to your life. Let us celebrate the teachings of Lord Buddha with kindness, discipline, and a pure heart.
කරුණාව, සංයමය සහ යහපත් සිතුවිලි පිරි ජීවිතයක් සඳහා මේ වෙසක් උත්සවය ආලෝකයක් වේවා.
Wishing you and your family a blessed and peaceful Vesak Day.
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!
Happy Vesak Day from K2 Fitness Club
#වෙසක්