Smart muaythai

Smart muaythai Muaythai Gym, Modern Scientific Sport, Amature & Professional, Traditional Thai Martial Arts, Boran,

Sport Muaythai
Ancient Traditional Thai Martial Arts
Self Defence
Weapons
Fitness

Group Class
Personal Training
Online Training
Muaythai Course (Weak end 4 hour)
Special Fighter Training (Weak end 4 hour)
Fitness Training
Strength & Conditioning
Body weight Calisthenics

Training time classTuesday 5.30 - 7.0 pm6.30 - 8.00 pm
25/09/2025

Training time
class
Tuesday
5.30 - 7.0 pm
6.30 - 8.00 pm

Thai Fight.
16/09/2025

Thai Fight.

13/05/2025
Happy Sinhala Tamil new year
14/04/2025

Happy Sinhala Tamil new year

Happy Songkran Thai new year (13 April)to all Masters and friends. Similar to you, we are also celebrating our Sri Lanka...
12/04/2025

Happy Songkran Thai new year (13 April)to all Masters and friends.
Similar to you, we are also celebrating our Sri Lankan new year (Sinhala Avuruddha)on 14th April.
# # same same # #
අවුරුදු සන්ක්‍රාන්තිය = Transition of sun.

Songkran is a term derived from the Sanskrit word, saṅkrānti and used to refer to the traditional New Year celebrated in Thailand, Laos, Cambodia, Myanmar, Sri Lanka, parts of northeast India, parts of Vietnam and Xishuangbanna, China.

09/04/2025

Cricket හා English නොදැන Tony Greg අනුකරණය කිරීමත්.
Muaythai පිළිබඳ ක්‍රමවත් අධ්‍යාපනයක් නොලබා Tony ja, හෝ Trainer ge, අනුකරනය කිරීමත්, ප්‍රේක්ෂකයා හට විනෝදය ලබාදීමට හොන්ද ක්‍රමයකි. කෙසේ වෙතත් මෙතුමාගේ අනුකරණ හැකියාවට ගරු කරමු.

මුඅය්තායි දින සැමරුම - පෙබරවාරි 6Coronary date of the Pra Jao Seua Celebration .කොටි රජුගේ ශයිලියේ කෙටි වායිකෲ සටන් නර්ත...
06/02/2025

මුඅය්තායි දින සැමරුම - පෙබරවාරි 6
Coronary date of the Pra Jao Seua Celebration .
කොටි රජුගේ ශයිලියේ කෙටි වායිකෲ සටන් නර්තනයේ සම්පූර්ණ විඩියෝවක් අධ්‍යාපනිකව පරිශීලනය සන්දහා මෙහි පලකර ඇත.
---------------------------------------------------------
☢️ Pra Jao Seua, Style of MuyThai new Syllubus launched with Unesco recognision on 2024. Since then Smart Muaythai started teaching this practical and Revelutionery version of Muay Boran.
Enroll for Muaythai Course.
"කොටිරජු ශෛලියේ නව මුවයි බෝරාන් "
ශිල්ප ක්‍රමය unesco පිළිගැනීමද සහිතව 2024 දී එළිදක්වන ලදී.
මෙම වඩාත් ප්‍රායෝගික වූ තායි සටන් ශෛලිය ලන්කාවේදීම ස්මාට් මුඅයිතායි සටන් පාසල ගිය වසරේ එම මොහොතේ සිටම උගන්වන ලදි.
---------------------------------------------------------
This Waikru is a short version of Pra Jao Suea waikru

------------------------------------------------------------.

Tiger King of Ayuthya, ruled from 1703 -1709.
අද දිනය තායිලන්තයේ රජය විසින් මෙලෙස නම් කර ඇත්තේ, ප්‍රාචාඔ සෙයි
( කොටි රජු) රාජ්‍යත්වයට පත්වූ දිනය නිසාය. මෙතුමා 8 වෙනි සන්පෙට් රජු ලෙසද හැන්දින්වේ.
මෙතුමා තායි සටන් කලාවේ එක් වැදගත් සන්ධිස්තානයක් වේ.
අයූත්‍යා ප්‍රවරයේ රාජ්‍යත්වය්ට මෙතුමා පත්වූ අතර එතුමාගේ මුඅයි බෝරාන් (පාරම්පරික මුඅය්තායි) හැකියාව හා සටන්කාමීත්වයද, තායි සටන් ක්‍රීඩවේ ප්‍රවීනත්වයද නිසා වැදගත් චරිතයක් වේ.
එමෙන්ම වඩාත්ම වැදගත්වන්නේ
* මෙතුමාගේ පාලන සමය තායි සටන් කලාවේ ස්වර්නමය යුගයක් වීමයි.
* මෙතුමා සටන් පාසල් බොහොමයකින් උගෙන ඇත.
* සැම සෙබලෙක්ම සටන් කලාව පුහුනු විය.
යුධ ශක්තිය තර විය.
* සටන් ක්‍රීඩා පවත්වමින් හොන්ද සටන් කරුවන් බන්දවා ගන්න ලදි.
* ග්‍රීක ආක්‍රමණ වලින් රට මුදවා ගන්නා ලදි.
* රජ වීමට පෙර රාජකීය අලි රෙජිමේන්තුවේ ජෙනරාල් වරයෙක්ද විය.
* සාම්ප්‍රදායික සටන් කලාවේ/ක්‍රීඩවේ " ටයිගර් කින්ග් ශෛලිය මෙතුමා
හන්දුන්වා දෙන ලදි.
* තායි සටන් ක්‍රමයේ එන "මාඉ මයි" (ප්‍රාථමික ශිල්ප) කොටස් මෙතුමා
හන්දුන්වාදුන් බව පිලිගැනේ.
මෙතුමා මෙන ශිල්පය ලියා තැබූ බවද සන්දහන් වේ, නමුත් දැනට මෙම ශෛලිය පොතක් ලෙස හමුවන්නේ පස් වෙනි රාම රජුගේ සමයේය.
වර්ශ 1995 දී, ප්‍රධාන තායි ගුරුවරු පස්දෙනෙකු විසින් මෙම ශෛලියේ මුලාශ්‍රද උපයෝගී කර ගනිමින් වර්තමාන මුඅය් බෝරාන් ක්‍රමය තායි සන්ස්කෘතික කොමිසමේ මූලිකත්වයෙන් නිර්මානය කරන ලදි.
නූතන තායි සටන් ක්‍රීඩාව වන මුඅය්තායි,
ආරක්ශාකාරීව ක්‍රීඩවක් ලෙස කල හැකි පරදි බටහිර ආරයද එක් කර ගනිමින්, සාම්ප්‍රදායික සටන් ක්‍රීඩාව තුලින් ව්‍යුත්පන්න වූවකි.
අතීතයේද සියම් දේශයේ, ක්‍රීඩවක් ලෙස තායි සටන් ක්‍රමය පැවති අතර,
සටන් කරුවන්,
සටන් පාසල්,
සටන් පවත්වන ස්ථාන,,
තරන්ග සන්විධායකයින්... .ආදිය
සිටි බවත් , ටයිගර් කින්ග් එම තරන්ග වලට වෙස් වලාගෙන ගොස් ප්‍රසිද්ධ සටන් කරුවන් පරදා ජයගත් බවත්, එතුමා ගැන වැඩිදුර තොරතුරු සෙවීමේදී හෙලිවේ.
තවද ලාන්කීය සටන් කලා ඉතිහාසයේ මෙන් ගුරු කුල අතරද තරන්ග තිබූ බව දක්නට ලැබේ ( උදා : සුදලියේ මරුවල්ලියේ සටන්)
අපගේ මෙන්ම, සටන ජයග්‍රහනයේ නිර්නායකද විවිධාකාර ලෙස තිබී ඇත.
පරාජය බාරගන්න තෙක්
අඩපන වෙන තෙක්,
පලමුව ලේ එනතෙක්.....ආදීවශයෙන්.
වරතමානයේදී නම් තායි සටන් ක්‍රීඩා වර්ග ප්‍රධාන වශයෙන් 4කි.
1. ආධුනික මුඅය්තාය. (Amateure)
2. අර්ධ වෘත්තීය මුඅයිතායි. (Pro am)
3. වෘත්තීය මුඅය් තායි. (Pro)
4. සාම්ප්‍රදායික (boran).
අයූත්‍යා පුරවරය ලන්කාවේ පොලොන්නරු යුගයේ ගෘහනිර්මාන ශිලපයට ආසන්න බෞද්ධ වෙහෙර විහාර හා රජ මාලිගා සන්කීර්නයක් සහිත අයිතිහාසික රාජධානියකි. තායි ලන්තයද පුරානයේ සියම් දේශය ලෙස හැන්දින් වූ අතර, ලන්කාවේ සියම් නිකාය බිහිවී ඇත්තේද අපගේ උපසම්පදාව නැතිවූ කාලයක සියම් දේශයෙන් ථෙරවාද භික්ශූන් ලන්කාවට වැඩම වීමෙනි.
තවද වසරකට වරක් අයුත්‍යා හිදී උත්සවයක් පවත්වා රටේ මෙන්ම ලොව පුරා සිටින මුඅයිතායි ගුරුවරුන් ( muaythayi kru) රැස්ව ආදිගුරුවරුන් ට උපහාර පුදති. පහත රූපයෙන් දැක්වෙන්නේ අයුත්‍යා රාජධානියේ උපහාර උළෙලකි. ( වැඩි දුර තොරතුරු smart muaythai - fb පිටුවෙහි ඇත)
තායි සටන් කලාවත් හෙළ සටන් ක්‍රමයට ආසන්න හැඩතලයක් අති, අපේ මෙන්ම දීර්ඝ ඉතිහාසයක් ද සහිත නිතර නිතර යුධ වලට මුහුන දීමට භාවිතා කිරීමෙන් දියුනු වූවකි.. තායි සන්ස්කෘතියද අපට ඉතා සමීපය.
තායි සටන් කලාවට ඉන්දියාව, චීනය හා ලන්කාවේ සම්බන්ධතාවටක් ඇති බව ගැම්බුරට හැදෑරීමේදී වටහා ගත හැක.
විශේෂම කාරනය වන්නෙ තායි සටන් කලාවත් සංස්කෘතිත් ලන්කාව හා ඉන්දියාව සම්බන්ධව ගෙතුනු රාවනා හා රාම කතාව සමග තදින් බැදී පැවතීමයි.
මේ පිලිබඳ වත්, අපට ඇති සම්බන්ය ගැනත් පසුව සාකච්ක්ජා කරමු.

03/12/2024

Cha Style

03/12/2024

cha

Address

154, Rahula Mawatha
Katubedda

Opening Hours

Tuesday 17:30 - 20:30
Thursday 08:00 - 09:30
18:00 - 19:30
Friday 17:00 - 20:00
Saturday 17:00 - 20:00
Sunday 17:00 - 19:00

Telephone

+94777317154

Alerts

Be the first to know and let us send you an email when Smart muaythai posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Smart muaythai:

Share