Sellakataragama Sport Club

Sellakataragama Sport Club New beginnings of sports.

කව්ද ශූරයන් ???🧐🧐
19/02/2026

කව්ද ශූරයන් ???
🧐🧐

04/02/2026

🔅කැරම් ශූරතාවය - 2026
Sellakataragama Sport Club විසින් පළමු වරට පවත්වනු ලබන කැරම් තරඟාවලිය

🥇පළමු ස්ථානය 20,000.00
🥈දෙවන ස්ථානය 10,000.00
🥉තුන්වන ස්ථානය 5,000.00

🔴2026.02.20 කතරගම කොට්ඨාසයේ තරඟ පැවැත්වෙන අතර
🔴2026.02.21 විවෘත කාණ්ඩයේ තරඟ පැවැත්වේ.
🔴උදෑසන 8.30 වන විට තරඟ ආරම්භ වේ...
❇️අයදුම්පත් භාරගැනීම 2026.02.15 දින දක්වා පමණි...






🔥
29/01/2026

🔥

🚨SKPL 3 (2026) අවසන් නිවේදනයයි! 🏏🚨
SKPL - Sella Kataragama Premier League

දැනට අයදුම්පත් පමණක් භාරදී ඇති සියලුම ක්‍රීඩකයින් පෙබරවාරි 4 දිනට පෙර ලියාපදිංචිවීමේ ගාස්තුව ගෙවා ලියාපදිංචි තහවුරු කරගැනීම අනිවාර්ය වේ.

🚨 තවත් ක්‍රීඩකයින් 8 දෙනෙකුට පමණක් අවස්ථාව ඇත.
❌පෙබරවාරි 4න් පසු කිසිඳු ක්‍රීඩකයකු ලියාපදිංචි නොකෙරේ. 🚫
නොපමාව ඔබගේ ලියාපදිංචිය තහවුරු ගන්න.
(ප්‍රමාද වෙලා පසුතැවෙන්න එපා) 🥲🙊

🏏 🚨 Last Chance! : Player Registration Ends February 4!
Don’t miss your chance! 😌
🌟 Join the Biggest Cricket League in SellaKataragama 🏏😍

🔴 ජයන්ත ට්‍රේඩර්ස් වෙතින් අයදුම්පත් ලබාගත හැක.

📌 විමසීම් :
📞 ධනුෂ්ක – 076 322 8082
📞 ඩිලාන් - 074 123 2021

Address

Kataragama

Website

Alerts

Be the first to know and let us send you an email when Sellakataragama Sport Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share