SKPL - Sella Kataragama Premier League

SKPL - Sella Kataragama Premier League SKPL - Sella Kataragama Premier League
Official page

22/03/2026

සෙල්ලකතරගම ප්‍රීමියර් ලීග් 2026 දිවා රාත්‍රී ක්‍රිකට් තරගාවලිය අතිසාර්ථකව සංවිධානය කරගැනීමට ඉමහත් ශක්තියක් වූ සැමට උපහාර කිරීමේ උත්සවය සජීවි විකාශය අපහට ලබා දුන් dilan හට අපගේ ස්තුතිය

SKPL - Sella Kataragama Premier League

SKPL - Sella Kataragama Premier League Season 3 ලස්සන වෙන්න තවත් ලොකුම හේතුවක් වුණ සෙට් එක ❤️🏏😍12 උදේ 8.30 ට විතර පටන් ග...
15/03/2026

SKPL - Sella Kataragama Premier League Season 3 ලස්සන වෙන්න තවත් ලොකුම හේතුවක් වුණ සෙට් එක ❤️🏏😍

12 උදේ 8.30 ට විතර පටන් ගත්ත තරගාවලිය අවසන් උනේ 13 උදේ 7.30 ට විතර. පැය 23 කට වැඩි කාලයක් අඛණ්ඩව තමන්ගෙ රාජකාරිට අකුරටම ඉෂ්ඨ කරන්න ඔයාලා මහන්සි උන විදිය කැපවුණු විදිය විස්තර කරන්න වචන මදි.

කිසිම ක්‍රීඩකයෙක්ට, කණ්ඩායම් නායකයෙක්ට විනිසුරු තීරණ අභියෝගයට ලක්කරන්න කිසිම අවස්ථාවක් තිබුණෙ නෑ. තරගාවලිය ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම සියළුම තීරණ නිවැරදිව හා සාධාරණව ලබාදුන්නා.
⛔ 𝙐𝙢𝙥𝙞𝙧𝙚𝙨 𝙋𝙖𝙣𝙚𝙡: Ravindra Abeysekare , Ranga Perera , Gayan Wasantha

නිවේදකවරුන් තිදෙනාම තමන් සංවිධායක මණ්ඩලය සහ ප්‍රේක්ෂකයින් ක්‍රීඩකයින් සියලුම දෙනා බලාපොපොරොත්තු උන විදියටම ලස්සනට නිවේදන කාර්යය ඉටු කරා.
🎤 𝘾𝙤𝙢𝙢𝙚𝙣𝙩𝙖𝙧𝙮 𝙋𝙖𝙣𝙚𝙡: Jeewan Marlon , Hafis Muhammed , Chamidu Halvita

තරක තීරකතුමත්, ලකුණු සටහන්කරුත් සෑම කණ්ඩායමකට සර්ව සාධාරණ ලෙස තීන්දු තීරණ ගනිමින්, සෑම අවස්ථාවකම විනිවිදභාවයෙන් කටයුතු කරා.
⚖️ 𝙈𝙖𝙩𝙘𝙝 𝙍𝙚𝙛𝙚𝙧𝙚𝙚: Mohamed Rikas
📋 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙎𝙘𝙤𝙧𝙚𝙧: Malith Jayapadma

Live එක ගැන ඉතිං කියන්න වචන නෑ. සෑම ක්‍රීඩකයෙක්ම වගේ මුළු ගමම කතා වුණේ ඒ Live එකනම් සුපිරියි, පට්ටම quality කියලා.
🎥 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙇𝙞𝙫𝙚 𝙎𝙩𝙧𝙚𝙖𝙢𝙞𝙣𝙜 - Isuru Hansamal CS LIVE 2 Ceylon Streaming

විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඔයාලා සියලු දෙනාම සංවිධායක මණ්ඩලය සහ ක්‍රීඩකයින් සමග ඉතාම සුහදශීලීව කටයුතු කළා ආකාරය. ඒකට එකෙන්ම රෙස්පෙක්ට් ❤️🙏

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ හොඳම හොඳ විනිසුරුවරුන්, නිවේදකවරුන්, තරකතීරකවරයා, ලකුණු සටහන්කරු, සජීවීකරු, විදුලි ආලෝකකරණය යන සියලු තේරීම් කරලා SKPL 2026 මේ තරම් ලස්සන කරන්න මේ සියලු දෙනා සම්බන්ධීකරණය කරලා තිරය පිටුපස සිටිමින් සියල්ල සංවිධානය කරදුන් SKPL ආරම්භක නිර්මාතෘ අපේ වීරයා Dulanga Rukshan සහෝදරයාටත් බොහොම ස්තුතියි.

නැවත හමුවෙමු ❤️🏏

- SKPL අපි -

𝗠𝗮𝘁𝗰𝗵 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹𝘀 𝗽𝗮𝗻𝗲𝗹 𝗳𝗼𝗿 𝘁𝗵𝗲 𝗦𝗲𝗹𝗹𝗮𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿 𝗟𝗲𝗮𝗴𝘂𝗲 𝟮𝟬𝟮𝟲

#𝙎𝙆𝙋𝙇2026 #𝙎𝙚𝙡𝙡𝙖𝙠𝙖𝙩𝙖𝙧𝙖𝙜𝙖𝙢𝙖𝙋𝙧𝙚𝙢𝙞𝙚𝙧𝙇𝙚𝙖𝙜𝙪𝙚 #𝙈𝙖𝙩𝙘𝙝𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡𝙨 #𝘾𝙧𝙞𝙘𝙠𝙚𝙩𝙇𝙞𝙛𝙚 #𝙁𝙖𝙞𝙧𝙋𝙡𝙖𝙮
#𝘾𝙧𝙞𝙘𝙠𝙚𝙩𝙎𝙚𝙖𝙨𝙤𝙣 #𝙏𝙝𝙚𝙑𝙤𝙘𝙖𝙡𝙏𝙚𝙖𝙢 #𝙐𝙢𝙥𝙞𝙧𝙚𝙇𝙞𝙛𝙚 #𝙎𝙚𝙡𝙡𝙖𝙠𝙖𝙩𝙖𝙧𝙖𝙜𝙖𝙢𝙖 #𝘾𝙧𝙞𝙘𝙠𝙚𝙩𝙏𝙤𝙪𝙧𝙣𝙖𝙢𝙚𝙣𝙩

𝗦𝗞𝗣𝗟 𝟮𝟬𝟮𝟲 - Girls Match CHAMPIONS 🏆TEAM GOLDEN GIRLS 😍 🏏 𝗦𝗲𝗹𝗹𝗮 𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗟𝗲𝗮𝗴𝘂𝗲  🏏✨ 𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟯
14/03/2026

𝗦𝗞𝗣𝗟 𝟮𝟬𝟮𝟲 - Girls Match CHAMPIONS 🏆
TEAM GOLDEN GIRLS 😍

🏏 𝗦𝗲𝗹𝗹𝗮 𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗟𝗲𝗮𝗴𝘂𝗲 🏏✨
𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟯

𝗦𝗞𝗣𝗟 𝟮𝟬𝟮𝟲 - Legend Match Champions 🏆️  😍 🏏 𝗦𝗲𝗹𝗹𝗮 𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗟𝗲𝗮𝗴𝘂𝗲  🏏✨ 𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟯
14/03/2026

𝗦𝗞𝗣𝗟 𝟮𝟬𝟮𝟲 - Legend Match Champions 🏆️ 😍

🏏 𝗦𝗲𝗹𝗹𝗮 𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗟𝗲𝗮𝗴𝘂𝗲 🏏✨
𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟯

𝗦𝗞𝗣𝗟 𝟮𝟬𝟮𝟲 - MAN OF THE FINAL AND MAN OF THE SERIES 🏆 MITHUN PRARTHANA - TEAM JAYASINGHE BROTERS 🏏 𝗦𝗲𝗹𝗹𝗮 𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶...
14/03/2026

𝗦𝗞𝗣𝗟 𝟮𝟬𝟮𝟲 - MAN OF THE FINAL AND MAN OF THE SERIES 🏆
MITHUN PRARTHANA - TEAM JAYASINGHE BROTERS

🏏 𝗦𝗲𝗹𝗹𝗮 𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗟𝗲𝗮𝗴𝘂𝗲 🏏✨
𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟯

Remember the name Mithun Prarthana

2025 Man of the series ✅
2026 Man of the series ✅

𝗦𝗞𝗣𝗟 𝟮𝟬𝟮𝟲 - BEST BATSMAN OF THE TOURNAMENT 🏆 UDESH NISHSHANKA - TEAM WENASA 😍 🏏 𝗦𝗲𝗹𝗹𝗮 𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗟𝗲𝗮𝗴𝘂𝗲  🏏✨ 𝗦𝗲𝗮...
14/03/2026

𝗦𝗞𝗣𝗟 𝟮𝟬𝟮𝟲 - BEST BATSMAN OF THE TOURNAMENT 🏆
UDESH NISHSHANKA - TEAM WENASA 😍

🏏 𝗦𝗲𝗹𝗹𝗮 𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗟𝗲𝗮𝗴𝘂𝗲 🏏✨
𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟯

𝗦𝗞𝗣𝗟 𝟮𝟬𝟮𝟲 - BEST BOWLER OF THE TOURNAMENT 🏆 WIJERATHNE - TEAM KANNANGARA BROTHERS 😍 🏏 𝗦𝗲𝗹𝗹𝗮 𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗟𝗲𝗮𝗴𝘂𝗲  ...
14/03/2026

𝗦𝗞𝗣𝗟 𝟮𝟬𝟮𝟲 - BEST BOWLER OF THE TOURNAMENT 🏆
WIJERATHNE - TEAM KANNANGARA BROTHERS 😍

🏏 𝗦𝗲𝗹𝗹𝗮 𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗟𝗲𝗮𝗴𝘂𝗲 🏏✨
𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟯

𝗦𝗞𝗣𝗟 𝟮𝟬𝟮𝟲 - Best Fielder of the tournament 🏆 THARAKA MIHIRANGA -TEAM WENASA 😍 🏏 𝗦𝗲𝗹𝗹𝗮 𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗟𝗲𝗮𝗴𝘂𝗲  🏏✨ 𝗦𝗲𝗮...
14/03/2026

𝗦𝗞𝗣𝗟 𝟮𝟬𝟮𝟲 - Best Fielder of the tournament 🏆
THARAKA MIHIRANGA -TEAM WENASA 😍

🏏 𝗦𝗲𝗹𝗹𝗮 𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗟𝗲𝗮𝗴𝘂𝗲 🏏✨
𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟯

𝗦𝗞𝗣𝗟 𝟮𝟬𝟮𝟲 - 2nd RUNNERS UP 🏆 SELLA SUPER KINGS 😍 🏏 𝗦𝗲𝗹𝗹𝗮 𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗟𝗲𝗮𝗴𝘂𝗲  🏏✨ 𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟯
14/03/2026

𝗦𝗞𝗣𝗟 𝟮𝟬𝟮𝟲 - 2nd RUNNERS UP 🏆
SELLA SUPER KINGS 😍

🏏 𝗦𝗲𝗹𝗹𝗮 𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗟𝗲𝗮𝗴𝘂𝗲 🏏✨
𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟯

𝗦𝗞𝗣𝗟 𝟮𝟬𝟮𝟲 - RUNNERS UP 🏆 TEAM WENASA 😍 🏏 𝗦𝗲𝗹𝗹𝗮 𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗟𝗲𝗮𝗴𝘂𝗲  🏏✨ 𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟯
14/03/2026

𝗦𝗞𝗣𝗟 𝟮𝟬𝟮𝟲 - RUNNERS UP 🏆
TEAM WENASA 😍

🏏 𝗦𝗲𝗹𝗹𝗮 𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗟𝗲𝗮𝗴𝘂𝗲 🏏✨
𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟯

𝗦𝗞𝗣𝗟 𝟮𝟬𝟮𝟲 - CHAMPIONS 🏆 JAYASINGHE BROTHERS 😍 🏏 𝗦𝗲𝗹𝗹𝗮 𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗟𝗲𝗮𝗴𝘂𝗲  🏏✨ 𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟯
14/03/2026

𝗦𝗞𝗣𝗟 𝟮𝟬𝟮𝟲 - CHAMPIONS 🏆
JAYASINGHE BROTHERS 😍

🏏 𝗦𝗲𝗹𝗹𝗮 𝗸𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗟𝗲𝗮𝗴𝘂𝗲 🏏✨
𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟯

06/11/2025

SKPL 2025 උණුසුම් Semi Final මැච් එක මතකද ළමා..යි 🥵🏏
Sella Super King vs Thushara Construction

මේ පාර SKPL එකෙත් මේ වගේ සුපිරි මැච් ටිකක බලමු නේද 😍

Address

Sellakataragama
Kataragama

Website

Alerts

Be the first to know and let us send you an email when SKPL - Sella Kataragama Premier League posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category