සාරංගී රංගායතනය

සාරංගී රංගායතනය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සාරංගී රංගායතනය, Dance Studio, Sella Kataragama පින්බර සෙල්ලකතරගම, Kataragama.

මේක class එකක් විතරක් නෙවෙයි, අපේ හීන, අපේ මහන්සිය, අපේ දවස ළගා කරගන්න යන ගමනක්..✨🌸හදවතේ රැදුණු අපේ උන්ගේ කොමස් පන්තිය.....
15/05/2026

මේක class එකක් විතරක් නෙවෙයි, අපේ හීන, අපේ මහන්සිය, අපේ දවස ළගා කරගන්න යන ගමනක්..✨🌸

හදවතේ රැදුණු අපේ උන්ගේ කොමස් පන්තිය..
😎💪❤️

නාවලමුල්ල මීගොඩ අවට ඉන්න දූ පුතුන්ට...
හදවතේ රැදෙන අපේ කොමස් පංතිය ❤️

විස්තර සදහා අමතන්න 0775537811
0718721117

09/05/2026

හැදෙන එයාලා 😍😍 නටන්න ආස ඔයා වෙනුවෙන් ම ...කිසිදු මූලික දැනුමක් වයස් භේදයක් නොමැත..

මැයි මස බදවා ගැනීම් මේ දිනවලදී...

වැඩිදුර විස්තර සදහා අමතන්න 0718721117
නැතිනමwhatsapp පණිවිඩයක් යොමුකරන්න

#2026

 #ලෝක_නර්තන_දිනය_අදයි                💃💃💃💃💃සියලුම නර්තන ශිල්පීන්ට,ශිල්පිනියන්ට               උපහාරයක්ම වේවා 🙏🙏නර්තනය නර්ත...
29/04/2026

#ලෝක_නර්තන_දිනය_අදයි
💃💃💃💃💃
සියලුම නර්තන ශිල්පීන්ට,ශිල්පිනියන්ට
උපහාරයක්ම වේවා 🙏🙏
නර්තනය නර්තනය

අවුරුද්දේ සාස්තරේ 😍😍😍 මගෙ අවුරුදු කුමාරි එක්ක #2026             ゚viralシfypシ゚       Ashinshana Shanali Ask Asanka Perera ...
14/04/2026

අවුරුද්දේ සාස්තරේ 😍😍😍 මගෙ අවුරුදු කුමාරි එක්ක

#2026 ゚viralシfypシ゚

Ashinshana Shanali Ask Asanka Perera Kawshika Indu Sasanka Lakshan

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 😍 specail thanks - production #2026 ...

නිරෝගීව හැඩට ඉන්න ආස ඔයා වෙනුවෙන් ම........ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න අදම කතා කරන්න අපිට ... 0721942794( whtsapp only)
05/03/2026

නිරෝගීව හැඩට ඉන්න ආස ඔයා වෙනුවෙන් ම........ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න අදම කතා කරන්න අපිට ...

0721942794( whtsapp only)

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

09/02/2026

Fit එකේ ලස්සනට ඉන්න කැමති කෙල්ලන්ටයි මේ අවස්ථාව ........
Fun එකේ dance කරලා නිරෝගීව ඉන්න කැමති ඔයාලටත් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් 😍😍විස්තර දැනගන්න අදම අපිට කතා කරන්න 071872117
නැත්තම් whatsapp msg එකක් දාන්න 0721942794

සිලම්බුවෙන් හැඩවෙන දෙපා පොඩිතාලයට තබන්නට......බෙරපද තාලයට රැගුම් රගන්නට.එන්න අපේ සාරංගියට....නව වසර සදහා බදවා ගැනීම් මේ ...
29/01/2026

සිලම්බුවෙන් හැඩවෙන දෙපා පොඩි
තාලයට තබන්නට......
බෙරපද තාලයට රැගුම් රගන්නට.
එන්න අපේ සාරංගියට....

නව වසර සදහා බදවා ගැනීම් මේ දිනවලදී
වැඩිදුර විස්තර සදහා අමතන්න.

Address

Sella Kataragama පින්බර සෙල්ලකතරගම
Kataragama
91405

Website

Alerts

Be the first to know and let us send you an email when සාරංගී රංගායතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category