30/05/2026
🔥 Cutting කියන්නේ මොකක්ද?
Gym එකේ muscle build කරගත්තට පස්සේ, ඒ muscles හොඳට පේන්න body fat අඩු කරන phase එක තමයි Cutting.
Cutting කියන්නේ කන්න නැතිව ඉන්න එක නෙවෙයි. ❌
✅ Calories ටිකක් අඩු කරනවා
✅ Protein වැඩියෙන් ගන්නවා
✅ Workout continue කරනවා
✅ Cardio එකක් add කරනවා
✅ Consistent වෙනවා
🎯 Cutting Phase එකේ Goal එක:
• Body Fat අඩු කිරීම
• Muscle Definition වැඩි කිරීම
• Lean & Athletic Physique එකක් ලබා ගැනීම
⚠️ මතක තියාගන්න:
වේගෙන් weight අඩු වෙන එක හැම වෙලාවෙම හොඳ දෙයක් නෙවෙයි. හොඳ cut එකක් කියන්නේ fat අඩු කරන අතර muscle preserve කරන එක.
🔥 Train Smart
🥗 Eat Clean
💧 Stay Hydrated
අද කරන discipline එක හෙට ඔබේ results වලට හේතුවක් වෙයි.
--------------------------------------------
🔥 What Is Cutting?
After building muscle, the next step is reducing body fat so those muscles become more visible. That's where the Cutting Phase comes in.
Cutting does not mean starving yourself. ❌
✅ Reduce calories slightly
✅ Keep protein intake high
✅ Continue strength training
✅ Add some cardio
✅ Stay consistent
🎯 The goal of a Cutting Phase:
• Reduce Body Fat
• Improve Muscle Definition
• Achieve a Lean & Athletic Physique
⚠️ Remember:
Losing weight as fast as possible is not the goal. A successful cut helps you lose fat while preserving as much muscle as possible.
🔥 Train Smart
🥗 Eat Clean
💧 Stay Hydrated
The discipline you show today creates the results you'll see tomorrow.