27/07/2026
🌿 නර්තනය යනු කලාවක් පමණක් නොව, විනය, ආත්ම විශ්වාසය සහ සංස්කෘතික උරුමය ගොඩනඟන ජීවන අත්දැකීමකි.
අංග School Of Dance – Sri Lanka සමඟ එක්ව,
6 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා පැවැත්වෙන ප්‍රායෝගික හා සිද්ධාන්ත නර්තන පංති සඳහා දැන් ලියාපදිංචි වන්න.
✨ පංති විස්තර
📅 දිනය – සෑම සිකුරාදා දිනකම
🕞 වේලාව – හවස 3.30 – 5.30 දක්වා
📍 ස්ථානය – තලවත්ත අශෝකාරාමය
(කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය, නානුඔය මංසන්ධියෙන් බෝයගම මාර්ගය ඔස්සේ මීටර් 800)
👨🏫 මෙහෙයවීම – නුවන් උදයංග
📞 විමසීම් / ලියාපදිංචිය
074 286 1514
✨ Preserving Tradition. Inspiring Generations.
අංග School Of Dance – Sri Lanka
Feel Professional 💚
📩 සීමිත බඳවා ගැනීම් නිසා දැන්ම ලියාපදිංචි වෙන්න.