JS status

Directions Contact the business

JS status 🏏🪬

ප්‍රභල ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය 2026 පාපන්දු ලෝක කුසලානයේ නව උරුමකරුවන් බවට පත්වෙයි.
20/07/2026

ප්‍රභල ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය 2026 පාපන්දු ලෝක කුසලානයේ නව උරුමකරුවන් බවට පත්වෙයි.

මෙවර LPL තරගාවලියේ පළමු තරගයේ ජය දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම දිනා ගනී.ජැෆ්නා කිංග්ස්ට එරෙහිව ල...
17/07/2026

මෙවර LPL තරගාවලියේ පළමු තරගයේ ජය දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම දිනා ගනී.ජැෆ්නා කිංග්ස්ට එරෙහිව ලකුණු 36ක විශිෂ්ඨ ජයක්.💚🏏☝️

🥱😁  Chamika Karunaratne
17/07/2026

🥱😁

Chamika Karunaratne

ඔයාලා කාටද support කරන්නේ..🥰🤝
17/07/2026

ඔයාලා කාටද support කරන්නේ..🥰🤝

අද මුලි බුකියම කොල පාටයී 🥰🏏       ゚viralシ
06/07/2026

අද මුලි බුකියම කොල පාටයී 🥰🏏

゚viralシ

🤯⚡-- අවසන් පන්දු 4️⃣ ට ලකුනු 10 ක් ආරක්ෂා කරමින් දසුන් ශානකගෙන් පිට පිට කඩුලු 4️⃣ ක්..අද පැවති Major League Cricket තරගා...
06/07/2026

🤯⚡-- අවසන් පන්දු 4️⃣ ට ලකුනු 10 ක් ආරක්ෂා කරමින් දසුන් ශානකගෙන් පිට පිට කඩුලු 4️⃣ ක්..

අද පැවති Major League Cricket තරගාවලියේ ජයග්‍රහනය හඹා ගිය Texas Super Kings කණ්ඩා‍යමට අවසන් පන්දු 4 තුල ලකුනු 10 ක් අවශ්‍ය වුනා.. එහිදී එම අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටි දසුන් ශානක එම පන්දු 4 ම පිට පිට කඩුලු 4 ක් බවට පත්කලා..!

-- 19.3 - Donovan Ferreira ✅
-- 19.4 - Calvin Savage ✅
-- 19.5 - Adam Milne ✅
-- 19.6 - Amshi De Silva ✅

ඉලක්කයක් ආරක්ෂා කරන අවස්ථාවක අවසන් පන්දු 4 දී Double Hat-trick එකක් දානවා කියන්නේ ! නියමයි දසුන් ශානක ! 🤩⚡

゚viralシ

🫡මෙන්ඩා🥰🏏🏏කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ලහිරු උදාර සහ කමිඳු මෙන්ඩිස් එක්ව හොඳ තැනකට ඔසවා තබද්දී ලකුණු 333දී එතෙක් පිටියේ සා...
04/07/2026

🫡මෙන්ඩා🥰🏏
🏏කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ලහිරු උදාර සහ කමිඳු මෙන්ඩිස් එක්ව හොඳ තැනකට ඔසවා තබද්දී ලකුණු 333දී එතෙක් පිටියේ සාර්ථකව ක්‍රීඩා කල ලහිරු උදාරගේ කඩුල්ල සහ නායක දනංජය ද සිල්වාගේ කඩුල්ල අපිට අහිමි වී යද්දී නවක පිතිකරු සොනාල් දිනූෂ සමග එක්ව හයවෙනි කඩුල්ලට ලකුණු 143ක සාර්ථක සබඳතාවක් ගොඩ නැගුවා.

පන්දු 113කින් වටිනා ලකුණු 69ක් රැස් කරා. හතරේ පහරවල් 8ක් සහ අලංකාර හයේ පහරවල් ත්‍රිත්වයක් සමගින් ලකුණු හයකින්ම තමන්ගේ අර්ධ ශතකය සම්පූර්ණ කරලා ශ්‍රී ලංකා කන්ඩායමක් කොදෙව් දේශයේදී ටෙස්ට් තරගයක රැස්කල ඉහලම ලකුණු පුවරුව තනන්න මේ ඉනිම ඉවහල් වුනා.
❤️🥰

゚viralシ

කමියා WTC ඉතිහාසයේ අංක 1ට! 🇱🇰🔥🎉ශ්‍රී ලංකාවේ Kamindu Mendis මේ වන විට ලකුණු 1000ට වැඩි පිතිකරුවන් අතර, World Test Champio...
04/07/2026

කමියා WTC ඉතිහාසයේ අංක 1ට! 🇱🇰🔥🎉

ශ්‍රී ලංකාවේ Kamindu Mendis මේ වන විට ලකුණු 1000ට වැඩි පිතිකරුවන් අතර, World Test Championship ඉතිහාසයේ ඉහළම batting average එක හිමි ක්‍රීඩකයා බවට පත්වෙලා. 👏🇱🇰

📊 WTC Highest Batting Average (1000+ runs)

🥇 🇱🇰 Kamindu Mendis – 58.70 🥈 🇳🇿 Kane Williamson – 58.17 🥉 🏴 Joe Root – 51.16 4️⃣ 🏴 Harry Brook – 50.83 5️⃣ 🇦🇺 Steve Smith – 50.15

🤯 Kane Williamson, Joe Root සහ Steve Smith වැනි ලෝකයේ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවන් අභිබවා Kamindu අංක 1ට පැමිණීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් විශාල ජයග්‍රහණයක්.

💬 Kamindu Mendis මේ වෙද්දී ටෙස්ට් ක්‍රිකට්වල ලෝක මට්ටමේ පිතිකරුවෙකු බව අංක දත්තවලින්ම ඔප්පු කරමින් ඉන්නවා. මේ ගමන දිගටම යයි කියලා හැම ශ්‍රී ලාංකිකයෙක්ම බලාපොරොත්තු වෙනවා. 🇱🇰❤️🔥

මෙන්න ඉනිම් ❤️🥰ලහිරු උදාර 151(195)*❤️🔥✅සිය මංගල ටෙස්ට් ශතකය ලකුනු 150 කඩයිමට රැගෙනයාමට ළහිරු උදාර සමත්වෙනවා.❤️🔥 මෙය වාර්...
03/07/2026

මෙන්න ඉනිම් ❤️🥰
ලහිරු උදාර 151(195)*❤️🔥✅

සිය මංගල ටෙස්ට් ශතකය ලකුනු 150 කඩයිමට රැගෙනයාමට ළහිරු උදාර සමත්වෙනවා.❤️🔥

මෙය වාර්තා වන්නේ ශ්‍රී ලංකා පිතිකරුවකු බටහිර ඉන්දිය කොදෙව් දේශයේදී වාර්තා කල දැවැන්තම ඉනිම ලෙසයි.🤯❤️👏

කියන්න වචන නැහැ. හම්බුන චාන්ස් එකට
උපරිම සාදාරනයක් කරනවා මේ කොල්ලා. කාලෙකට පස්සෙ, අපේ එකෙක්ගෙ මේ වගේ
වටින ටෙස්ට් ඉනිමක් දැක්කෙ. ❤️

ලහිරු උදාර නියමයි කොල්ලො 🥹❤️🇱🇰

💯 ශතකයේ සිහිනය සැබෑ කළ ලහිරු උදාර! 🇱🇰🏏පීඩනය මැද විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Lahiru Udara ලකුණු 100 (119)* ලබා ගනිමින් සිය ...
03/07/2026

💯 ශතකයේ සිහිනය සැබෑ කළ ලහිරු උදාර! 🇱🇰🏏

පීඩනය මැද විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Lahiru Udara ලකුණු 100 (119)* ලබා ගනිමින් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළා! 👏❤️

ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ මේ ඉනිම අනාගතයට හොඳ සංඥාවක්. 💪🇱🇰

සුභ පැතුම් ලහිරු! තවත් ශතක රැසක් වෙනුවෙන් සුභ පැතුම්! 🌟

💙💛

Address

Kandy
Welisara
20170

Website

Alerts

Be the first to know and let us send you an email when JS status posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JS status:

Shortcuts

Share