Lanka Gym

Lanka Gym ලංකාවේ අපේ ඔන්ලයින් ජිම් එක - හැමෝම ෆිට්නස් ගැන නො-මිලේ තොරතුරු
(613)

💪
27/08/2025

💪

25/08/2025

ජිම් එකේ ගහපු හොඳම ෆොටෝ එක දාමු 🫵🏼💪🏼🏋🏼

22/08/2025
ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ දී රන්, රිදී ලෝකඩ පදක්කම් සමගින් සමස්ත පදක්කම් 27ක් දිනාගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකා...
20/08/2025

ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ දී රන්, රිදී ලෝකඩ පදක්කම් සමගින් සමස්ත පදක්කම් 27ක් දිනාගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.

මෙම තරගාවලිය අගෝස්තු මස 15, 16 සහ 17 යන තෙදින පුරාවට නේපාලයේ කත්මන්දු නුවරදී පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන්සිළු ජයතිලක, මොහොමඩ් නදීන්,මිනුර ගිම්හාන්,රුවන් පෝල්, මෝතිලාල් ජයතිලක, ලීඩියා පෝල්, හිරාන් ප්‍රනාන්දු, හසිනි රුවන්තිකා, කනිෂ්ක යේෂාන්,, අශේන් දේවප්‍රිය, හිරුණි ජයසිංහ, යශිති ධර්මවිමල සහ රංජිත් රත්නසිරි පදක්කම් දිනාදෙන්නට සමත් වුණා.

රන් පදක්කම් ලාභීන්
🔹රන්සිළු ජයතිලක
කිලෝග්‍රෑම් 120 බරපන්තියේ Open Powerlifting ඉසව්ව
🔹මොහොමඩ් නදීන්
කිලෝග්‍රෑම් 77 බරපන්තියේ Powerlifting ඉසව්ව
Bench Press ඉසව්ව
Deadlift ඉසව්ව
Junior class ඉසව්ව
🔹මිනුර ගිම්හාන්
කිලෝග්‍රෑම් 105 බරපන්තියේ Powerlifting ඉසව්ව
🔹මෝතිලාල් ජයතිලක
Master class ඉසව්ව
🔹 ලීඩියා පෝල්
Open Powelifting ඉසව්ව
Powerlifting (Master Class) ඉසව්ව
Bench Press (Open) ඉසව්ව
Bench Press (Master class) ඉසව්ව
Deadlift (Open) ඉසව්ව
Deadlift (Master class) ඉසව්ව
🔹රුවන් පෝල්
Powerlifting (Master class) ඉසව්ව
Bench Press (Open) ඉසව්ව
Bench Press (Master class) ඉසව්ව
Deadlift (Open) ඉසව්ව
Deadlift (Master class) ඉසව්ව
🔹හිරාන් ප්‍රනාන්දු
කිලෝග්‍රෑම් 105 බරපන්තියේ Powerlifting (Master class) ඉසව්ව
🔹හසිනි රුවන්තිකා
Junior Class ඉසව්ව
🔹කනිෂ්ක යෙෂාන්
කිලෝග්‍රෑම් 85 බරපන්තියේ Powerlifting ඉසව්ව
Junior class ඉසව්ව
🔹අශේන් දේවප්‍රිය
කිලෝග්‍රෑම් 85 බරපන්තියේ Powerlifting ඉසව්ව
🔹හිරුණි ජයසිංහ
කිලෝග්‍රෑම් 48 බරපන්තියේ Powerlifting (Open) ඉසව්ව
කිලෝග්‍රෑම් 48 බරපන්තියේ Deadlift ඉසව්ව
🔹යශිති ධර්මවිමල
කිලෝග්‍රෑම් 58 බරපන්තියේ Deadlift ඉසව්ව
🔹රංජිත් රත්නසිරි
කිලෝග්‍රෑම් 105 බරපන්තියේ Master Powerlifting (Open) ඉසව්ව

රිදී පදක්කම් ලාභීන්
🔹රුවන් පෝල්
Open Powerlifting ඉසව්ව
🔹හසිනි රුවන්තිකා
කිලෝග්‍රෑම් 100 බරපන්තියේ Powerlifting (Open) ඉසව්ව
ලෝකඩ පදක්කම
🔹යශිති ධර්මවිමල
කිලෝග්‍රෑම් 58 බරපන්තියේ Powerlifting (Open) ඉසව්ව

ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක 120kg බර පංතියේ රන් පදක්කම දිනා ගනී. - 2025 ආසියානු සවි එසවීමේ ශූරතාවලිය
17/08/2025

ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක 120kg බර පංතියේ රන් පදක්කම දිනා ගනී. - 2025 ආසියානු සවි එසවීමේ ශූරතාවලිය

16/08/2025

😍
12/08/2025

😍

Friendship goal ❤️
09/08/2025

Friendship goal ❤️

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Gym posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share