24/08/2026
ලාංකිය සැහැල්ලු පංදුවේ වැඩිම මුදලක් ලබා දෙන දවැන්තම තරග මාලාවට DSCL - DS27 නියෝජනය කිරිම සදහා Kundasala Capital කන්ඩායම නියෝජනය කරන ක්රිඩකයන් සිවු දෙනා Galnewa TVS හා Kottawa elegant නියෝජනය කරන අතර Avishka Kavinda,Nimesh Kavinda,Thenuka Ekanayake,Kasun Lakshika ක්රිඩකයන් සිව් දෙනාට හොදින් තරග වැදි තරග ජයග්රහණ ලබා ගැනිමට හැකි වෙවායි ප්රර්තනා කරනවා...🇺🇦🏏