09/01/2021
Life Straw Personal Water Filter
now available 0777970910
island wide delivery
මොකක්ද බොල මේ ගැජමැටික් එක
මෙකට සරලව කිව්වොත් portable water filter එකක්..අපි කැලේ යනකොට HIKE එකක් යනකොට වතුර ප්‍රශ්න ගොඩක් වෙලාවට එනවා.ඒ කියන්නේ අපි අපේ hike එකට හරි camp එකට හරි අරගෙන යන වතුර ප්‍රමාණය ඉක්මනින් ඉවර වෙනවා.දවසකට කියල ගෙනියන වතුර ටික දවස් බාගෙන් ඉවර වෙනවා.එහෙමත් නැත්තන් අපි වතුර මගදි හම්බ වෙයි කියලා හිතුවට හම්බ වෙන්නේ නැ.හම්බ උනත් වතුර අපිරිසිදුයි .අපි නිතරම කරන වැරැද්දක් තමා වතුර පාරක් දැක්කහම වතුරේ පාට බලලා තමා පිරිසිදු කම මනින්නේ.ඒත් අපිට නොපෙනෙන විශබීජ බැක්ටීරියා මිනිස් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්ඩ පුලුවන්..ඉතින් වමනය උන විජලන වගේ දේවල් හැදුනත්න් අපි හිතන්නේ වෙන දෙයකින් හැදුනා කියලා..ඉතින් ඔය hike යන අය මේ වගේ අද්දැකීම් වලට මුහුන දීලා ඇති. වතුර ප්‍රශ්න එන්නේ hike ගිහාම කන්දක් උඩ වතුර නැති තරම්..ඉතින් ඔය ගල් වල ඉතුරු වෙල තියෙන වතුර වලකින් උනත් මේ ගැජට් එක දාලා වතුර බොන්න පුලුවන්.මේ ෆිල්ටර් එක දාලා ඔනෙම ජරා වතුරකින් අපිට පිරිසිදු වතුර ගන්න පුලුවන්.හරියටම කිව්වොත් තම්න්ගෙම මුත්‍රා, මඩ වතුර, කානුවක යන වතුරවලට උනත් දාල පිරිසිදු වතුර බොන්ඩ පුලුවන්කම තියෙනවා.. මේ ගැජට් එක හදන කොම්පැනි එක නම් කියන්නේ ජල බැක්ටීරියා වලින් 99.9999% ක් පරමාණුක පරපෝසයි පරපෝෂිතයන් 99.9% අඩු කරනවා කියලා.මන් මෙක පාවිච්චි කරලා විඩියො එකකුත් දාන්නම්. ලංකාවේ මිල 3500 සිට ඉහලට තියෙනවා.එක බාවිතා කරල වතුර ලීටර් 1000ක් පෙර ගන්ඩ පුලුවන් එක ෆිල්ටර් එකකින්..මේම ෆිල්ටර් එක අපිට එක පාරක් බවිතා කරල විසි කරන්න අවශ්‍ය නැ.එක hike එකක් camp එකක් ගියාට පස්සෙ නැවත බාවිතා කරන්ඩ පුලුවන්..