Dilantha Malagamuwa T-Shirts In Kandy

Dilantha Malagamuwa T-Shirts In Kandy Dilango Racing T-shirts for sale in Kandy Sri Lanka

13/04/2021

සුභ උදෑසනක් ඔබ සියලු දෙනාටම. අද මමත් අශාන් සිල්වා මල්ලිත් ඉතාලිය බලා පිටත්ව යනවා Lamborghini super Trofeo යුරෝපානු ශුරතාවයට.
මගේ සිහිනයක් සැබෑ වුනා තවත් ශ්‍රී ලාංකික ධාවකයෙක් සමග ජාත්‍යන්තර ශූරතාවයකට සහභාගි වීමට හැකි වීම. ඔබ සියලු දෙනාම මට දැක්වූ ආදරය සහ ආශිර්වාදය අශාන් සිල්වා මල්ලිටත් දෙන මෙන් ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා. අප දෙදෙනාම මේ අවුරුද්දෙත් අපේ රටට කීර්තියක් ලබා දෙන්න ඇප කැප වී සියලු උත්සාහය දරනවා.

❤️🚘We are restocked 🚘❤️In this Awrudu Season buy unique gifts for your loved ones! Dilango products are available in Kan...
26/03/2021

❤️🚘We are restocked 🚘❤️

In this Awrudu Season buy unique gifts for your loved ones! Dilango products are available in Kandy!!❤️

Visit,
Hondhitha New Printers
No, 79
D.S Senanayaka Street
Kandy.
For more details contact
081 2228600/ 0777367145

26/02/2021
❤️❤️
25/02/2021

❤️❤️

𝐃𝐚𝐫𝐞 𝐭𝐨 𝐛𝐞 𝐃𝐢𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐭!Change the appearance of your vehicle in an instant!Vehicle Wrapping is the latest trend that’s taking Sri Lanka by sto...

02/02/2021

Sports Info ආයතනයට බොහෝම ස්තුතියි මට 2020 Silk Awards සම්මාන උළෙලේදී " Duncan White සම්මානය ලබා දුන්නාට 🙏
Thank you Sports Info for this award "Duncan White Silk Award for Sports Excellence and Contribution" at the Silk Awards 2020.

15/01/2021

අද මගේ අම්මාගේ 80 වෙනි උපන්දිනය. මම අද ජීවිතයේ සියලු දේ ලබා ගත්තේ මගේ දෙමාපියන් නිසා. මාගේ අප්පච්චි අවුරුදු 26 කට කලින් දිවියෙන් සමුගත්තත් අම්මා සැම විටම මාගේ දුකේදීත් සැපේදීත් මාගේ ලගින්ම සිටියා. අපිට ජීවිතයේ වැඩියෙන්ම ආදරය කරන්නේ අපේ දෙමාපියන්. ඒ නිසා අපේ පරම යුතුකම යුත්තේ ඔවුන් බලාගැනීමයි.

06/01/2021

මෙවර lamborghini යුරෝපානු ශූරතාවයට මට වැඩිම අනුග්‍රාහය දැක්වූයේ සංචාරක අමාත්‍යාංශයයි. ගරු අමාත්‍ය ප්‍රසන්න රනතුන්ග මැතිතුමා, සභාපතිනිය කිමාර්ලි ප්‍රනාන්දු මැතිනියත් එම ආයතනයේ සියලු දෙනාමත් බෙහෙවින් මෙම අනුග්‍රාහය ලබා දෙන්නට ගොඩාක් වෙහෙසුනා. ඔවුන් සියලු දෙනාටම බොහෝම ස්තුතියි. අවුරුදු 18 සංචාරක අමාත්‍යාංශයෙන් අනුග්‍රාහය ඉල්ලා සිටියත් මා දුටුව හොඳම සභාපතිනිය කිමාර්ලි ප්‍රනාන්දු මැතිනියයි. ඇය අලුතින් FB එකේ ඇයගේ account එකක් පටන් ගෙන ඇත. ඔයාලත් ඒක follow කරන්න.https://www.facebook.com/kimarlisltourism

01/01/2021

ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගිමත් වාසනාවන්ත ජයග්‍රාහී සුභ නව වසරක් වේවා.
Wishing you all a Very Happy and a Prosperous New Year.

Address

Number 79, DS Senanayake Veediya
Kandy
20000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 13:00

Telephone

+94812228600

Website

Alerts

Be the first to know and let us send you an email when Dilantha Malagamuwa T-Shirts In Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category