EMFIRs

EMFIRs sʀɪ ʟᴀɴᴋᴀ ᴄʀɪᴄᴋᴇᴛ ɢᴏʟᴅᴇɴ ᴇʀᴀ �� sri lanka legends cricket

20/07/2024

peo class♥️

18/01/2024

අපේ උන් ❤️
This is srilanka cricket❤️

Number 11❤️
29/10/2023

Number 11❤️

17/10/2023

Memories never die ❤️🙂

කාටද මතක මෙයාව ? ❤️
16/10/2023

කාටද මතක මෙයාව ? ❤️

20/09/2023

💚

❤️
23/08/2023

❤️

SLPL❤️
21/03/2023

SLPL❤️

16/01/2023

ක්‍රිකට් ජීවිතේ කරගත්ත මිනිස්සු ♥️
You are the only one who makes the people of our small country happy ♥️😓

මැච් පැරදුනත් අපේ උන් තමයි කිය කිය හැමනි හැමනි ඉදපල්ලා උබලා හින්දා තමා අවුරුදු ගානක් මුන්ගෙ කිසි උනන්දුවක් නැත්තේ මොකද උ...
15/01/2023

මැච් පැරදුනත් අපේ උන් තමයි කිය කිය හැමනි හැමනි ඉදපල්ලා උබලා හින්දා තමා අවුරුදු ගානක් මුන්ගෙ කිසි උනන්දුවක් නැත්තේ මොකද උන් දන්නවා මොනවා නැතත් උබලා වගේ ගොබ්බ ෆෑන්ස්ලා ටික්කුයි ගෑනු පරාන ටික්කුයි උන්ව රකිනවා කියලා දැන් අවුරුදු ගානක් තිස්සෙ ගේමක් දුන්නා ගගා මේකෙ හැමිනෙනවනේ නේද තාම එහෙමනේ උබලා මුන්ට කඩෙ යන්නෙ..අද ඊයේ මැච් බලන නිසා නැත්තම් ඉතින් ලෝකෙ අංක එකේ තිබ්බ ඒ කාලේ ක්‍රිකට් බැලුවනම් මුන්ට ඔහොම හෑලි ලියලා හැමනෙන් නෑ ගිහින් බලපල්ලා ගොබ්බයො ටික යූ ටුබ් එකෙ ඇති කොහොමද අපේ ක්‍රිකට් තිබ්බේ කියලා.. අවුරුදු ගානක් තිස්සෙ ඔහොම් කිය කිය හැමනෙන්න එපා මුන් ක්‍රිකට් ගහන්නෙ ආතල් එකට උබලා එවාගෙ වහල්ලු බයියොන්ගෙයි උබලගෙයි වෙනසක් නෑ .. ටැටු ටිකයි ක්ල්බ් ගානේයි ගිහින් උන් ක්‍රිකට් ගහයි උබලා හැමදාම හෑලි ලිය ලිය ඉදපල්ලා ගොබ්බ ෆෑන්ලා ටික මුන්ගෙ...ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ දැවැන්තම පරාජය කණ්ඩායමක් ලකුණු 300 කට වඩා වැඩි ලකුණු ගානකින් පරාජ උන ප්‍රතම අවස්තාව සංගලා මහේලලා මාලිලා කුලේලා දිල්ෂාන්ලා මොනවද කරේ කියලා බලපල්ලා මොලෙන් හිතපල්ලා උබලා නෙමේ බන් රටට ආදරේ උබලා රටට ආදරෙන් නම් තවත් මුන්ට හෑලි ලියන් නෑ ...මොලෙන් හිතපල්ලා ඔස්තාර් ගගා හැමිනෙන්න එපා මේ හෑල්ල දැම්මේ Lpl වලින් පස්සෙ මැච් බලන උන්ට නෙමේ උබලට ටැටු කාරයෝ ටික ක්ලබ් ගිහින් ආතල් ගන්න උන් වීරයො උනාට අපිට වීරයෝ හිටියා 2015 වගේ කලින් ක්‍රිකට් ජොබ් එකක් නොකර ජීවිතේ කරගත්තු උන් ටිකක්....මේක දැම්මේ තොපි වගෙ mtch එකක් දෙකක් දිනන ටැටූ මොඩ්ලින් ලොම්තයො ගැන තියන දුකට නෙමෙ ...රටට අභිමානයක් ගෙනාපූ රට වෙනුවෙන් අවුරුදු ගානක් ක්‍රිකට් ගහලා කීර්තියක් ගෙනාපු උන් ගැන තියන දුකට ....Lpl ෆෑන්ස්ලා ඇවිත් ටෝක් දෙන්න එපා අපේ ක්‍රිකට් තිබ්බ තැන බලලා එන්න ......මොකද අපි අවුරුදු ගනක් කමක් නෑ කොල්ලනේ ගගා හැමනුන් නෑ ඒ කාලේ උබලා වගේ ගොබ්බ ෆෑන්ස්ලා හිටියෙත් නෑ දැන් වගේ ක්‍රිකට් ජොබ් එකක් විදිහට ගහන් උන් හිටියෙත් නෑ මොලෙන් හිතපල්ලා 🤙බංගලින්ගෙන් පලු යන්න කාලා චාටර් වෙලා ඉන්න ඉන්දියන් ටිම් එක නැවතත් සුපුරුදු රිද්මයට ගෙනාපු සිරිලංකන් ඩොමෙස්ටික් වීරයන්ට උණුසුම් සුභ පැතුම් 👊😂

Address

Adhikarigama
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when EMFIRs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category