Ceylon Chess Club

Ceylon Chess Club Chess for All...

Oshini GunawardhaneSri Lanka’s current "Women’s Chess Champion" has officially qualified for the 2025 Women’s World Ches...
07/07/2025

Oshini Gunawardhane
Sri Lanka’s current "Women’s Chess Champion"
has officially qualified for the 2025 Women’s World Chess Championship!!! 🌍

She becomes Only the second Sri Lankan woman ever to be selected for this prestigious event!

In Round 01 , Oshini is set to face Alice Lee
A top United States of America's Chess prodigy, Ranked Number 04 in the World Youth Girl's Rankings and
the Number 01 Rapid player among youth girls globally!

Game 01 of the first round Oshini played with the Black Pieces and was unfortunately defeated...
Now, it all comes down to "Game 02" Where she will play with the White Pieces...
This is a "Must Win" for her to stay in the tournament...

📚🎁 Win a Valuable set of Chess Books... 🎁📚
Predict the Opening of Oshini’s Second game in Round 01, before it begins!
Comment your guess below...
If your answer is correct, We "Ceylon Chess Club" will gift you an Exclusive Chess Book Set...
Let’s see who gets it right!

🚫 (Note: No correct predictions were made for Game 01...
so that prize opportunity has slipped away…)

ඔෂිනි ගුණවර්ධන...එහෙමත් නැත්නම් වත්මන් ශ්‍රී ලංකා කාන්තා චෙස් ශූරිය...2025 ලෝක කාන්තා කුසලානය සඳහා සුදුසුකම් ලබලා තියෙනව...
07/07/2025

ඔෂිනි ගුණවර්ධන...
එහෙමත් නැත්නම් වත්මන් ශ්‍රී ලංකා කාන්තා චෙස් ශූරිය...
2025 ලෝක කාන්තා කුසලානය සඳහා සුදුසුකම් ලබලා තියෙනවා...
ඒ කාන්තා ලෝක කුසලානය සඳහා තේරී පත් වුණු දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත් වෙමින්...

මෙම කාන්තා චෙස් ලෝක කුසලාන තරගාවලියේ මුල්ම වටයේ ඔෂිනි තරග වට දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි...
ඒ ඇමරිකානු යොවුන් ක්‍රීඩිකා ඇලිස් ලී සමඟ...
ඇලිස් ලී දැනට (2025.07.05 වන විට) ලෝක කාන්තා යොවුන් ශ්‍රේණිගත කිරීම් වල හතර වැනි තැන වගේම,
ලෝක යොවුන් කාන්තා ක්‍රීඩිකාවන් ගේ Rapid අංශයේ (වේගී චෙස්) ශ්‍රේණිගත කිරීම් වල ලෝකයෙන්ම අංක එකේ ක්‍රීඩිකාව...
එක් තරග වටයක් සුදු පිල ලෙසත්, අනෙක් තරග වටය කලු පිල ලෙසත් තරග වැදීමට නියමිතයි...
මුල්ම වටයේ ඔෂිනිට ලැබිලා තිබුණේ කලු පිල සමඟ තරග වැදීමට...
එම තරගය ඔෂිනි පරාජයට පත් වූවා...

තරගාවලියේ තව දුරටත් රැඳී සිටීමට නම්,
ඔෂිනි ට දෙවැනි තරග වටය ජය ගැනීමටම සිදු වෙනවා...

මෙන්න වටිනා චෙස් පොත් කට්ටලය දිනා ගන්නා ආකාරය...

පලමු වටයේ දෙවැනි තරග වටය ඔෂිනිට ලැබිලා තියෙන්නේ සුදු පිල සමඟ තරග වැදීමට...

"පලමු වටයේ දෙවැනි තරග වටය කුමන Openning එක යටතේ තරග වැදෙයිද???"
මේක හරියටම අනුමාන කරලා තරගය පටන් ගැනීමට කලින් පළ කරොත්
Ceylon Chess Club
අපි දෙනවා වටිනාම චෙස් පොත් කට්ටලයක්...
එහෙම නම් කවුද බලමු මේ වටිනා පොත් කට්ටලය දිනා ගන්නේ...

පලමු වටයේ පලමු තරග වටය සඳහා අදාල කාල සීමාව තුල ලබා දුන් පිලිතුරු අතර නිවැරදි පිලිතුර නොමැති නිසා වටිනා පොත් කට්ටලය ලබා ගැනීමේ අවස්ථාව ගිලිහී යනවා...

🎉 A Chance to Win a Valuable Chess Book Set! ♟️📚Oshini Gunawardhane —Sri Lanka’s current Women’s Chess Champion —has off...
05/07/2025

🎉 A Chance to Win a Valuable Chess Book Set! ♟️📚

Oshini Gunawardhane —
Sri Lanka’s current Women’s Chess Champion —
has officially qualified for the 2025 Women’s World Cup! 🌍🏆

She becomes only the second Sri Lankan woman in history to reach this milestone.
Let’s all send her our warmest wishes! 🇱🇰❤️

In the first round, Oshini will play two games against Alice Lee of United States of America player... 🇺🇸 —
a rising American star currently ranked:
🔹 04th in the World Youth Girls Rankings
🔹 Number 01 in the World (Rapid category) for youth girls!

🖤 Oshini will play the first game with the black pieces.
🤍 The second game will be with the white pieces.

🎁 Do you want to win a valuable Chess book set???
Simply answer this:

“Under which opening will the first game of the first round be played?”

Comment your prediction before the game begins and you could be the winner!

Let’s see...
We will meet again before the second round!

වටිනා චෙස් පොත් කට්ටලයක් දිනා ගැනීමට අවස්ථාවක්...ඔෂිනි ගුණවර්ධන...එහෙමත් නැත්නම් වත්මන් ශ්‍රී ලංකා කාන්තා චෙස් ශූරිය...2...
05/07/2025

වටිනා චෙස් පොත් කට්ටලයක් දිනා ගැනීමට අවස්ථාවක්...

ඔෂිනි ගුණවර්ධන...
එහෙමත් නැත්නම් වත්මන් ශ්‍රී ලංකා කාන්තා චෙස් ශූරිය...
2025 ලෝක කාන්තා කුසලානය සඳහා සුදුසුකම් ලබලා තියෙනවා...
කාන්තා ලෝක කුසලානය සඳහා තේරී පත් වුණු දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත් වෙමින්...
මුලින්ම ඇයට උණුසුම් සුබ පැතුම් එක් කිරීමට
Ceylon Chess Club අපි කැමතියි...

මෙම කාන්තා චෙස් ලෝක කුසලාන තරගාවලියේ මුල්ම වටයේ ඔෂිනි තරග වට දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි...
ඒ ඇමරිකානු යොවුන් ක්‍රීඩිකා ඇලිස් ලී සමඟ...
ඇලිස් ලී දැනට (2025.07.05 වන විට) ලෝක කාන්තා යොවුන් ශ්‍රේණිගත කිරීම් වල හතර වැනි තැන වගේම,
ලෝක යොවුන් කාන්තා ක්‍රීඩිකාවන් ගේ Rapid අංශයේ (වේගී චෙස්) ශ්‍රේණිගත කිරීම් වල ලෝකයෙන්ම අංක එකේ ක්‍රීඩිකාව...
එක් තරග වටයක් සුදු පිල ලෙසත්, අනෙක් තරග වටය කලු පිල ලෙසත් තරග වැදීමට නියමිතයි...
මුල්ම වටයේ ඔෂිනිට ලැබිලා තියෙන්නේ කලු පිල සමඟ තරග වැදීමට...

මෙන්න වටිනා චෙස් පොත් කට්ටලය දිනා ගන්නා ආකාරය...

"පලමු වටයේ මුල්ම තරග වටය කුමන Openning එක යටතේ තරග වැදෙයිද???"

මේක හරියටම අනුමාන කරලා තරගය පටන් ගැනීමට කලින් පළ කරොත්
Ceylon Chess Club
අපි දෙනවා වටිනාම චෙස් පොත් කට්ටලයක්...

එහෙම නම් කවුද බලමු මේ වටිනා පොත් කට්ටලය දිනා ගන්නේ...
දෙවැනි තරග වටයට පෙර නැවත හමු වෙමු...

ඔබේ උදව් අවැසි මොහොතක්...Ceylon Chess Club  අපි Chronicles of Checkmate 2025 චෙස් තරගාවලියේදී  Lucky Gift එකක් දීමට සැලස...
25/02/2025

ඔබේ උදව් අවැසි මොහොතක්...

Ceylon Chess Club අපි Chronicles of Checkmate 2025 චෙස් තරගාවලියේදී Lucky Gift එකක් දීමට සැලසුම් කරා...
ඒ තෑග්ග බොහෝම වටිනා තෑග්ගක්... (රුපියල් 20000.00 ක් පමණ)

ලබා ගැනීමට සුදුසුකම් ලැබූ වාසනාවන්තයා වුණේ පුංචි දුවෙක්...
දිසුලි විවන්‍යා (Hikkaduwa Gamage Disuli Vivanya) තමයි එයාගේ නම...

ඒත් අවාසනාවකට වගේ අපිට ඒ දරුවාව සම්බන්ධ කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා...
ඉතින් මේක දකින අයගෙන් Ceylon Chess Club අපි ඉල්ලීමක් කරන්නේ පුලුවන් නම් ඒ දරුවාව අප වෙත සම්බන්ධ කර දෙන ලෙසට...

මේක අපිට කරන උදව්වක් වගේම, පුංචි දුවෙකුට චෙස් ජීවිතය ඇතුලේ ඉගෙනීම පහසු කර ගැනීමට කරන උදව්වක් ද වෙනවා...
බොහෝම ස්තූතියි...

One Year Chess.com Membership Free...Who will be the Lucky winner???If you want to win it,072 724 4000You can send a Wha...
10/02/2025

One Year Chess.com Membership Free...
Who will be the Lucky winner???
If you want to win it,
072 724 4000
You can send a WhatsApp message...

01/01/2024

https://lichess.org/swiss/nVz0mEDB

2024.01.01
06.30 pm (IST)

This is the fourth edition of Ceylon Chess Club's New Year Event...
Play Free and win Gifts...
Share with your Friends...

Number of Rounds

5 (Players

1 players compete in the Jan 1, 2024 4th CCC New Year Blitz Event Swiss tournament organized by Ceylon_Chaturanga_Club. Winner is not yet decided.

Tactics Tuesday...(Last Tuesday missed one...)Black to play and What is the only winning move???
17/11/2023

Tactics Tuesday...
(Last Tuesday missed one...)

Black to play and What is the only winning move???

Mistakes Monday...(Last Monday Missed one...)Black to play..... Rc7is a Mistake...Why???
15/11/2023

Mistakes Monday...

(Last Monday Missed one...)

Black to play..... Rc7

is a Mistake...
Why???

Funny Friday...(Last Friday Missed one...)Add a White Queen...After that it should beWhite to play and mate in one...
14/11/2023

Funny Friday...
(Last Friday Missed one...)

Add a White Queen...
After that it should be
White to play and mate in one...

Address

Kandy

Telephone

+94727244000

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Chess Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Chess Club:

Share